ශනුද්රි ඔයා !!!!! Drew baremore

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් උඹ ලයිසියම් එක ගාවින් ගෙනත් දැම්මට පස්සේ මමනේ ඒකිව එක්ක යන්නේ ඇවිදින්න. හවස ආයෙත් ලයිසියම් එක ගාවට උඹ එක්ක යන්න එන වෙලාවට ගෙනත් දාන්නෙත් මම නෙ. අපේ සම්බන්දේටත් දැන් අවුරුදු තුනයි. :yes:

    මම ලයිසියම් එකේ ටීච් කරනව. ඇතුලෙදි මාත් එක්ක තමයි ඉන්නෙ. උබල දෙන්න ගැන කියල තියනව මාත් එක්ක. කියනව වෙලාවකට එකිට උබ්බල දෙන්න ගැන දුකයිලු... ඒත් මාව අමතක කරන්නම බෑලුනෙ...:sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578

    දැන් තොපි දෙන්නත් ආවද අය්ති වාසිකම් කියන්න :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ලයිසියම් එකේ ටීච් කරනව. ඇතුලෙදි මාත් එක්ක තමයි ඉන්නෙ. උබල දෙන්න ගැන කියල තියනව මාත් එක්ක. කියනව වෙලාවකට එකිට උබ්බල දෙන්න ගැන දුකයිලු... ඒත් මාව අමතක කරන්නම බෑලුනෙ...:sorry:

    ඉතින් ඔය කතාවම මටත් කිවනේ බන්, විභාගෙට පාඩන් කරන්න කම්මැලියි ඒ හින්ද ටිචර්ලව ශේප් කරගෙන ඉන්න ඕනේ හින්ද බොරුවට යාලුයි වගේ ඉන්නව කිව කවුද එක්ක. කළු කොට තඩි බඩක් තියෙන ටිකක් තට්ටෙත් තියෙන ඩයල් එකක් ඉන්නව කිව ඒ උඹද :eek:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    2016-03-30-ent-45.jpg

    leak වෙන දවසක ගත්ත එකක් වගේ :P

    :yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔය කතාවම මටත් කිවනේ බන්, විභාගෙට පාඩන් කරන්න කම්මැලියි ඒ හින්ද ටිචර්ලව ශේප් කරගෙන ඉන්න ඕනේ හින්ද බොරුවට යාලුයි වගේ ඉන්නව කිව කවුද එක්ක. කළු කොට තඩි බඩක් තියෙන ටිකක් තට්ටෙත් තියෙන ඩයල් එකක් ඉන්නව කිව ඒ උඹද :eek:

    ඔව් ... :( :(

    මේකි කැරි වැඩක්නෙ කරල තියෙන්නෙ....:angry: :angry:

    මම බලාගන්නම්කො...:angry: :angry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් බන් උඹ ලයිසියම් එක ගාවින් ගෙනත් දැම්මට පස්සේ මමනේ ඒකිව එක්ක යන්නේ ඇවිදින්න. හවස ආයෙත් ලයිසියම් එක ගාවට උඹ එක්ක යන්න එන වෙලාවට ගෙනත් දාන්නෙත් මම නෙ. අපේ සම්බන්දේටත් දැන් අවුරුදු තුනයි. :yes:

    මම ලයිසියම් එකේ ටීච් කරනව. ඇතුලෙදි මාත් එක්ක තමයි ඉන්නෙ. උබල දෙන්න ගැන කියල තියනව මාත් එක්ක. කියනව වෙලාවකට එකිට උබ්බල දෙන්න ගැන දුකයිලු... ඒත් මාව අමතක කරන්නම බෑලුනෙ...:sorry:

    okige kaduwe mama do
    sorry for you :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube eka podida e kiyanne pansal poddaida danne;)

    ඔව් බන් පොඩි එකක් තියෙන්නේ :P එයාට පැන්සල් පෑන් පාට පාට ගොඩක් තියෙනවා කිව දාන්න. අනික ඒවා දිගයිලු බන් පිටරටින් ගෙනාපු අමුතු පැන්සල් ජාතියක්, තව හෙන මහත පාට පැන්සල් ජාතියකුත් තිබ්බ. ඉතින් මගේ එක මදිලු ඔය ඔක්කොම දාගන්න. සල්ලි සල්ලි කියල නෑ ලොකුම එකක් අරන් දුන්න. :yes: