ශනූ NSBM ආවා යකෝවු

Apr 24, 2016
195
15
0
ආ ඔවු ඔවු Sixටීන්ෆෝ ශනුද්‍රි තමා :angry::angry::angry:
14600836_172484923209596_5870964222780104976_n.jpg

අද අලුත් batch එකේ introduction programme එක තිබ්බනේ. ඉතින් සීනියර්ස්ලා විදියට අපි යන්නෙ නැතුව කොහොමද නේ ඒ නිසා ගියා.10ට විතර අපේ එකෙක් ඇවිත් කිවුවා අඩේ අන්න ශනුද්‍රි ඇවිල්ල කියලා.ඌ ටොන් පචයා නිසා කියපු එක වැඩිය ගනන් ගත්තෙ නෑ

12 හමාරට විතර GF කෝල් කරලා කියනවා " මේ ආන් අර බට කොතලි ඇවිල්ලලු නේ. සෙල්ෆි එකක් බැරිනම් 10ක් ගන්නවා හැබැයි facebook එහෙම දාන්නේ නෑ " කියලා :angry::angry::angry: (GFගේ නංගිත් අලුත් batch එකේ.එයා දැකල තමා අක්කාට කියලා තියෙන්නේ)

පස්සේ ඉතින් ශේප් එකේ එ පැත්තට ගිහින් කැරකි කැරකි හිටියා.යකෝ ඇත්ත තමා ශනූ ඉන්නවා සුදු පාට ටොප් එකක් ඇදගෙන නිදිමතේ වගේ. හැබැයි වෙනදා වගේ makeup තලියක් නම් අතුල්ලගෙන නෑ :lol::lol::lol:

lunch break එකෙන් පස්සේ ඒකි එක්ක හිටපු සෙට් එකම හෝල් එකට ආවේ වෙලා ගිහින්. අපි සීනියර්ස්ලා කියලා දැන්ගෙනද කොහෙදො කම්බි දාපු දත් පෙන්නලා පොඩි හිනාවක් දාල ගියා(is at ෆීලින් ප්‍රර්වුඩ්):D අනේ ඉතින් අපිට කියන්න හිතුනා නැංගී ආවට කමක් නෑ වෙනදා වගේ tv චැනල් වලට ගිහින් ගම කාලා හත්පොලේ ගාගෙන අපිවත් චාටර් කරන්න එහෙම එපා කියලා පාරේ බැහැලා යන්න බැරි වෙන විදියට. ඒත් ඉතින් කිවුවේ නෑ ෆවුනේ :love::love::love:

දැන් ඉතින් මේ හෑල්ල කියවලා උබලා කියපල්ලා "ඉතින් අපිට පාන්ද" කියලා ඔවු උබලාට පාන් තමා :P:P:P:P:P:P:D
 
ආ ඔවු ඔවු Sixටීන්ෆෝ ශනුද්‍රි තමා :angry::angry::angry:[/SIZE]

[/SIZE]
දැන් ඉතින් මේ හෑල්ල කියවලා උබලා කියපල්ලා "ඉතින් අපිට පාන්ද" කියලා ඔවු උබලාට පාන් තමා :P:P:P:P:P:P:D

අපිට මොකද බන්
 
Apr 24, 2016
195
15
0
මරුසිරා;20937963 said:
ඉතින් අපිට පාන්ද" :dull:ඔවු උබට පාන් තමා
ආ ඔව් ඔව් අද රෑට පාන් තමා. නිකන් පාන් නෙවේ රෝස්පානුයි කකුලුවෝ හොදියි. දැන් කෙල ගිලහල්ලා :P:P:P
 
Apr 24, 2016
195
15
0
Podi Silva - පොඩි සිල්වා;20938023 said:
උබ කොහෙ ද
දැන් අර කැලේ හදපු එකේ ද බන් තියෙන්නේ

මම රාජගිරියේ බන්. ඔවු කැලේ හදපු එකේ තමා තියෙන්නේ ඇතුල නම් සුපිරි :cool::cool::cool: ඒත් මොන මගුලකට ඔහොම යුනි එකක් කැලයක් මැද හැදුවාද දන්නෙ නෑ :baffled::baffled::baffled:
 
මම රාජගිරියේ බන්. ඔවු කැලේ හදපු එකේ තමා තියෙන්නේ ඇතුල නම් සුපිරි :cool::cool::cool: ඒත් මොන මගුලකට ඔහොම යුනි එකක් කැලයක් මැද හැදුවාද දන්නෙ නෑ :baffled::baffled::baffled:

ඔව් බන් කොලබ එන්න පැය දෙකක් වගේ යනවා නේ කැලේ ඉදන්
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕව වගේ උත්ටෝ
    දඩේ විසිපන්දාහයි උට්ටෝ...
    දැන් ප්‍රශ්ණේ ඒක..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය වගේ ගොන් බඩු ෆෝම කරන්න උබලම හොදයි
    ගොන් බඩු ෆෝම කරලා පුකේ gas බල බල හිටපල්ලා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මොකක්ද බන් මේකිගේ තියෙන විශේෂත්වේ :confused:
    උබල නිකන් කෙල්ලෝ දැකල නෑ වගේ නේ :rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Podi Silva - පොඩි සිල්වා;20938149 said:
    වෙනස සැප ද ??

    මේ කාලකන්නි කරපු එකම හොඳ දේ ඕක විතරයි. බීපු උන්ට තව railway crossings වලින් දන ඒවත් 25K කරපු එක හොඳ වැඩක්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකක්ද බන් මේකිගේ තියෙන විශේෂත්වේ :confused:
    උබල නිකන් කෙල්ලෝ දැකල නෑ වගේ නේ :rolleyes:

    ලංකවේ විතරක් නෙමේ ගොඩක් ලෝකේ මිනිස්සුන්ගේ තින අඩු පාඩුවක් ,famous අයව ලස්සනට පෙන එක , උන්ට පට්ට ලස්සන කෙල්ලෙකුයි average ලස්සන famous කෙල්ලෙකුයි එකට තියල ලස්සන කව්ද ඇහුවොත් famous එක ලස්සනයි කියන්නේ. කැත හින්දි නිලියෙකුයි ,local නිලියෙකුයි එකට තියල ලස්සන ඇහුවොත් හින්දි එක ලස්සනයි කියල කියන්නේ :rofl:
     
    Apr 24, 2016
    195
    15
    0
    Gahuwada gahuwada dan dadi bidi gala athe para..
    මගුලක් කතා කරනවා. මට සයිකෝ නෑ මේ කොහෙවත් ඉන්න බටු ඇටයක් මතක් කර ගන්න

    Podi Silva - පොඩි සිල්වා;20938086 said:
    ඔව් බන් කොලබ එන්න පැය දෙකක් වගේ යනවා නේ කැලේ ඉදන්
    සිරා බන් :baffled: බස් නම් දාලා තියෙනවා. ඒත් traffic වෙලාවට නම් සන්සාරේ එපා වෙනවා :angry::angry::angry:

    ඕව වගේ උත්ටෝ
    දඩේ විසිපන්දාහයි උට්ටෝ...
    දැන් ප්‍රශ්ණේ ඒක..
    අදාල නෑනේ.... අදාල නෑනේ.... කොලඹ ඒරියා එකේ පොලිස් අන්කල්ලා මාව දන්නවනේ

    Podi Silva - පොඩි සිල්වා;20938149 said:
    වෙනස සැප ද ??
    කතිරේ ගහපු එවුන්ට සැපයිලු:lol::lol::lol:

    ඔය වගේ ගොන් බඩු ෆෝම කරන්න උබලම හොදයි
    ගොන් බඩු ෆෝම කරලා පුකේ gas බල බල හිටපල්ලා
    ගෑස් බලන එකෙත් පොඩි ආතල් තියෙනවානේ

    මොකක්ද බන් මේකිගේ තියෙන විශේෂත්වේ :confused:
    උබල නිකන් කෙල්ලෝ දැකල නෑ වගේ නේ :rolleyes:
    මේකිට වඩා පට්ට සිරා කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම් NSBM වල. ඒත් ඉතින් මූනත් තහඩුව සතියකට සැරයක් වත් tv එකේ පෙන්නන. හිටපු ගමන් මොන්ගල් පොටෝ දාල හරි ටෝක් එකක් දීලා හරි ආතල් දෙනනේ මෙයානේ බන්.