ශම්මි එළවමු?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශම්මි ඔයාගේ තියෙන එකම වැරැද්ද විදියට මම දකින්නේ ඔයාගේම මතයක් පමණක් හරි බව යන නිගමනයේ එල්බගෙන සිටීම .......(මෙය හුදෙක් ඔබ සඳහාම පොදු දෙයක් නොවන බව සලකන්න ) සහ ඔයා භාවිතා කරන වචන වල රළු බව සහ ඒවායේ නොගැලපීම ඔන්න ඔයාගේ වැරදි මම ප්‍රසිද්දියේ කිව්වා ...

    සියල්ලන් නිවැරදි කරුවෝ නොවෙත් ... :)

    යන්න එපා "කරන දෙය මැනවින් කරන්න" :)

    භාෂාව සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් කවර විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුව ද මතභේද හෝ මතවාද ඇතිවීම ශාස්ත්‍රයාගේ අභ්‍යුදයට හිතකර වේ.
    (ජේ. බී දිසානායක, නූතන සිංහල ලේඛන ව්‍යාකරණය, සංඥාපනය. කොළඹ 1990 : 4 වෙනි පිට)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1-ඒක ඉදිරියේදී පිරිසක් එහෙම කියයි කියන අනුමානයක් විතරයි(ඒ කාරණය සිද්ධවුන විදිහ අනුව):cool:
    2-ලොකු -පොර මානසිකත්වයක් තියනවා කියන එක ගැන මට පුදුමයි:shocked:.කවදාවත් මම හැබැහින් දන්න අය එහෙම කියලා නෑ.මගේ ජිවන මට්ටම අනුව අන් අයටත් වඩා ඉතාම නිරහංකාරව-සාමකාමීව ඉන්නවයි කියන එකයි එයාල කියන්නේ:D.අනේ මන්දා ඇයි එහෙම පේන්නෙ කියලා?:confused:කෙල්ලෙකුගේ සීමාව රැකගන්න තරමක ආරක්‍ෂාකාරී පිළිවෙතක ඉන්න නං වෙනවා.
    3-නොහිතා වචන කියනවයි කියන එකත් මට ප්‍රහේළිකාවක්:confused:බොහෝමයක් දේ ලියන්න පෙර මම ස්වයංවිවේචනයක් කරගන්නවා.මේකෙන් මොකක් වෙයිද කියලා.මම තනියෙන් හිතුවට සමාජයට ගියාම විවිධ අයට විවිධාකාරයෙන් පේන එක වළක්වන්න බෑ නේ?;)
    ස්තුතියි බොහෝම කෙළින් කියන්න තියන දේ කිව්වට.!:)

    අනිත් අය කියන දේ නම් මම දන්නේ නෑ.. ඒත් මට දැනෙන්නේ මේවා.... එකයි මම කිව්වේ.... :):):)
     
    • Like
    Reactions: krizta
    මම නම් එලකිරි එකට අලුත්.... මම නම් කියන්නනේ හැමෝම ඉන්න කියල.... එකමුතුව.....:):):)
    :cool::)

    :)
    ශම්මී ඔයාට විරුද්ධ අය වගේම එළකිරි එකේ හොඳ යාළුවොත්
    ඉන්නව කියල මතක තියා ගන්න බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරළුව
    එකේ ඕව නම් මොනාද හලෝ.......
    :yes::)ඉතාම විශිෂ්ඨ-උගත්-ගුනවත් යාළු පිරිසක් ඉන්නවා.පුද්ගලික ජිවිතයේ පවා දුක සැප බෙදාගන්න තරම් ළෙන්ගතු වුන.
    මාව හිරිහැරයක් කියලා හිතන පිරිස වැඩි නං ඒ ගැන මම හිතන්න ඕන නේ?:rolleyes:
    ස්තුතියි ඔයාට!
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    onna maath kiyanna thiyena de kelinma kiyanawa...

    1. EK ekata M......com kiyala dapu ewa gena nam anumatha karanna behe, tharaha yana eka saadaranai, eth site eke rules kiyala deyak thiyenawa ewata anuwa inna purudu wenna :)

    2. Online site wala ochchara deeply post danna epa, eka nikan wihiluwak wage.. mama kiyanna hadana de oyata threnewa ethi ne ;)

    3. Forum wala innakota oita wada simple widiyata inna, complex character ekak wenna epa, ehema unama penne oya forum site wala serious eke innawa wage :rofl:

    kiwwata tharaha wenna epa, onna mata hithuna de kelinma kiyala demma, nethuwa oyata insult karanna nemei :cool:

    kawuru wirudda unama mokada .... thamange gamana yanne hari widiyatanan lokema wirudda unath e gamana yanna ... mokada kiyana deyak munata kiyana kenek widiyata mama oyawa aduna gene inne ... so ... oya thiranaya karanne :)
    :)ස්තුතියි!

    pissu kelinne natuwa onna ohe inna appa
    :)ස්තුතියි!

    මොකද අවුල?තේරුම් ගන්න බෑ අදහස.:confused:
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මම හිතන විදිහට ඔයා අනිවාර්යයෙන්ම EK එකේ ඉන්න ඕනේ කෙනෙක් .
    මේවගේ අදහස් ඉදිරිපත් කරන වෙන කෙනෙක් මේකේ නැහැ .
    අදහස් සංකීර්ණ උනාට කමක් නැහැ . අනිත් අය කියන දේවල් වැඩිය ඇඟට ගන්න එපා .
    සමහර අයට අනිත් අයගේ හිත රිදවන එක සෙල්ලමක් විතරය්.
     
    ශම්මි ඔයාගේ තියෙන එකම වැරැද්ද විදියට මම දකින්නේ ඔයාගේම මතයක් පමණක් හරි බව යන නිගමනයේ එල්බගෙන සිටීම .......(මෙය හුදෙක් ඔබ සඳහාම පොදු දෙයක් නොවන බව සලකන්න ) සහ ඔයා භාවිතා කරන වචන වල රළු බව සහ ඒවායේ නොගැලපීම ඔන්න ඔයාගේ වැරදි මම ප්‍රසිද්දියේ කිව්වා ...

    සියල්ලන් නිවැරදි කරුවෝ නොවෙත් ... :)

    යන්න එපා "කරන දෙය මැනවින් කරන්න" :)

    භාෂාව සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් කවර විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුව ද මතභේද හෝ මතවාද ඇතිවීම ශාස්ත්‍රයාගේ අභ්‍යුදයට හිතකර වේ.
    (ජේ. බී දිසානායක, නූතන සිංහල ලේඛන ව්‍යාකරණය, සංඥාපනය. කොළඹ 1990 : 4 වෙනි පිට)
    අපූරුයි!එවගේම ස්තුතියි! රළු වචන භාවිතයක් අවශ්‍ය තැන මොකද්ද කරන්නේ?කියලා කියලා තේරුම් ගන්නෙ නැති වුනාම?:confused:කොහොම වෙතත් ඒ ගැන හිතන්නම් සැළකිල්ලෙන්.:)
     
    onna maath kiyanna thiyena de kelinma kiyanawa...

    1. EK ekata M......com kiyala dapu ewa gena nam anumatha karanna behe, tharaha yana eka saadaranai, eth site eke rules kiyala deyak thiyenawa ewata anuwa inna purudu wenna :)

    2. Online site wala ochchara deeply post danna epa, eka nikan wihiluwak wage.. mama kiyanna hadana de oyata threnewa ethi ne ;)

    3. Forum wala innakota oita wada simple widiyata inna, complex character ekak wenna epa, ehema unama penne oya forum site wala serious eke innawa wage :rofl:

    kiwwata tharaha wenna epa, onna mata hithuna de kelinma kiyala demma, nethuwa oyata insult karanna nemei :cool:

    3වැනි කාරණයේ මුල කොටස මට ලැබුන හොඳම උපදේශයක්.සිය වරක් ස්තුතියි!:)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආහ්.... මෙකයි සිස්.. මම ඔයාව දන්නවා..:yes: (ඔයා මාව දන්නවාද දන්නෙ නැහැ):lol::lol:

    මම සාමන්යෙන් එලකිරි එකෙ ලොක්කො (Not GTRZ) පස්සෙ යන එක්කෙනෙක් නෙමයි.. :no::no:
    මම දවස පුරාම එලකිරි එකෙ ඉන්නවා.... ගොඩක් අය ගැන මම දන්නවා...:):)

    මම දන්න විදියට මම ඔනෙ වෙලාවක බය නැතුව කියනවා හොද අයට වඩා නරක අයට එලකිරි එකෙ තැන තියෙනවා... (ලොක්කො එක්ක හිටියානම් ‍xxx 1ක් දැම්මත් ban වෙන්නෙ නැහැ):baffled::baffled:

    එලකිරි එකෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ එලකිරි එක ගොඩ ගන්න හදන, එලකිරි එකට පන වගෙ ආදරෙ කරන අයට (සමහර විට GTRZ ටත් මෙක තෙරෙන්නෙ නැහැ:dull:Sorry GT)

    මම දන්න විදියට ඔයා එලකිරි එකට ගොඩාක් ලොකු මෙහෙයක් කරපු කෙනෙක්... එක නිසා මොකා කැගැහුවත් ඔයා මෙක දාලා යන්න එපා...:no::no:

    මොකද එහෙම උනොත් මෙක විනාශ කරන්න බලන් ඉන්න අයට එක නිදානයක් පහල වුනා නගෙ තියෙයි.:sorry:

    මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා.... (කවුරු නැතත් මම හැමදාම ඇත්ත කියන පැත්තෙ) :)

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලග හිටියලු තනි විලා
    අන්ද මන්ද ගන අදුරෙ කෙන්ද පටලැවිලා
    කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලාපල්ලා...:);)

    01. වැරැද්දක් තියෙනවා... ඔයා කියන සමහර වචන තෙරෙන්නෙ නැහැ.... සරල වෙන්න බලන්න.... Serious වෙන්නෙ නැතුව Fun 1කෙ ඉන්න බලන්න... :)
     
    Last edited:

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    ලාබය් ගෑනු ත්‍රෙඩ් එකත් දිගටම ගෙනියමු .
     
    මම හිතන විදිහට ඔයා අනිවාර්යයෙන්ම EK එකේ ඉන්න ඕනේ කෙනෙක් .
    මේවගේ අදහස් ඉදිරිපත් කරන වෙන කෙනෙක් මේකේ නැහැ .
    අදහස් සංකීර්ණ උනාට කමක් නැහැ . අනිත් අය කියන දේවල් වැඩිය ඇඟට ගන්න එපා .
    සමහර අයට අනිත් අයගේ හිත රිදවන එක සෙල්ලමක් විතරය්.
    :D:yes:ඉදිරියේ ලොකු වැඩ පිලිවෙලක් ගැන හිතේ තියනවා.(ඉතාම හරවත්-ප්‍රයෝජනවත් ත්රෙඩ්-එවගේම තෑගි)
    ඊට ඉස්සෙල්ලා මෙතන තියන බැරියර් ටික;) තේරුම් ගන්න එපායෑ!:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපූරුයි!එවගේම ස්තුතියි! රළු වචන භාවිතයක් අවශ්‍ය තැන මොකද්ද කරන්නේ?කියලා කියලා තේරුම් ගන්නෙ නැති වුනාම?:confused:කොහොම වෙතත් ඒ ගැන හිතන්නම් සැළකිල්ලෙන්.:)

    ලියන බාසාව අමුතුවෙන් ඉගෙන ගන්න ඕන. ඒක දෙවෙනි බාසාවක්. ඒක ආයාසයෙන් ඉගෙන ගන්න ඕන. :D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :D:yes:ඉදිරියේ ලොකු වැඩ පිලිවෙලක් ගැන හිතේ තියනවා.(ඉතාම හරවත්-ප්‍රයෝජනවත් ත්රෙඩ්-එවගේම තෑගි)
    ඊට ඉස්සෙල්ලා මෙතන තියන බැරියර් ටික;) තේරුම් ගන්න එපායෑ!:lol:
    oya ay kittiyan gena thread ekak daane nette:dull:
     
    ආහ්.... මෙකයි සිස්.. මම ඔයාව දන්නවා..:yes: (ඔයා මාව දන්නවාද දන්නෙ නැහැ):lol::lol:

    මම සාමන්යෙන් එලකිරි එකෙ ලොක්කො (Not GTRZ) පස්සෙ යන එක්කෙනෙක් නෙමයි.. :no::no:
    මම දවස පුරාම එලකිරි එකෙ ඉන්නවා.... ගොඩක් අය ගැන මම දන්නවා...:):)

    මම දන්න විදියට මම ඔනෙ වෙලාවක බය නැතුව කියනවා හොද අයට වඩා නරක අයට එලකිරි එකෙ තැන තියෙනවා... (ලොක්කො එක්ක හිටියානම් ‍xxx 1ක් දැම්මත් ban වෙන්නෙ නැහැ):baffled::baffled:

    එලකිරි එකෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ එලකිරි එක ගොඩ ගන්න හදන, එලකිරි එකට පන වගෙ ආදරෙ කරන අයට (සමහර විට GTRZ ටත් මෙක තෙරෙන්නෙ නැහැ:dull:Sorry GT)

    මම දන්න විදියට ඔයා එලකිරි එකට ගොඩාක් ලොකු මෙහෙයක් කරපු කෙනෙක්... එක නිසා මොකා කැගැහුවත් ඔයා මෙක දාලා යන්න එපා...:no::no:

    මොකද එහෙම උනොත් මෙක විනාශ කරන්න බලන් ඉන්න අයට එක නිදානයක් පහල වුනා නගෙ තියෙයි.:sorry:

    මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා.... (කවුරු නැතත් මම හැමදාම ඇත්ත කියන පැත්තෙ) :)

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලග හිටියලු තනි විලා
    අන්ද මන්ද ගන අදුරෙ කෙන්ද පටලැවිලා
    කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලාපල්ලා...:);)

    01. වැරැද්දක් තියෙනවා... ඔයා කියන සමහර වචන තෙරෙන්නෙ නැහැ.... සරල වෙන්න බලන්න.... Serious වෙන්නෙ නැතුව Fun 1කෙ ඉන්න බලන්න... :)
    ලොකු කතාවක්.හිතන්න දේවල් තියනවා.ස්තුතියි!:);)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හොද අයට වඩා නරක අයට එලකිරි එකෙ තැන තියෙනවා... (ලොක්කො එක්ක හිටියානම් ‍xxx 1ක් දැම්මත් ban වෙන්නෙ නැහැ):baffled::baffled:

    මේ කතාව සම්පූර්නයෙන් වැරදියි... ඔයා පුලුවන්නම් මේක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න මචං... ඔප්පු කරන්න දේවල් නැතුව නිකරුනේ කතා කරන්න එපා.... සමහරු නම් ලොකුවට කියනවා මම ඇඩ්මින් හොඳට දන්න්වා එක නිසා මම මොනවා දැම්මත් අවුලක් නෑ කියලා..ඒත් කාටත් නීතිය එකයි...මම කියන දේ වැරදි නම් ඔප්පු කරලා පෙන්නන්න... තමන්ට හිතට එන දේ ඔහේ කියවන්න එපා...

    එලකිරි එකෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ එලකිරි එක ගොඩ ගන්න හදන, එලකිරි එකට පන වගෙ ආදරෙ කරන අයට (සමහර විට GTRZ ටත් මෙක තෙරෙන්නෙ නැහැ:dull:Sorry GT)

    එලකිරි එක ගොඩ ගන්න අවංක චේතනාවකින් කටයුතු කරන අයට කවදවත් ප්‍රශ්න එන්නේ නෑ.. හැබැයි එලකිරි එක ගොඩ ගන්න කියලා සමහරු කරන දේ වලින් එලකිරි එකට ප්‍රශ්න ඇති වුනා.... එලකිරි එකට අවංකව ආදරේ කරනවනම් මේකෙ ඉන්න අය ඉස්සෙල්ලම තමන් එලකිරි එකට ප්‍රශ්න ඇති නොකර ඉන්න ඕනේ.... ඊට පස්සෙ පුලුවන් ප්‍රශ්න ඇතිකරන ය ගැන බලන්න...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පොඩි අව්ලක් තියෙනවා. ඔයා කියන සමහර වචන Complex වැඩි. අන්න ඒ ගතිය අඩුකරගෙන කට කෑවත් කියන්න තියෙන දේ තේරෙන සිංහලෙන් මුනටම කියන්න. ඒ කොහොම උනත් අර Gazaly ගැන Thread එකටනම් මගේ වැඩි මනාපයක් නෑ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    එලකිරි එකට කියලා තිබුන නම ගැන නම් මගේ කිස්ම ප්‍රසාදයක් නෑ... අන්න ඒක ගැන මට ඔය එක්ක තරහයි..... ඒ ඇරෙන්න ඔයගේ අනිත් වැඩ ගැන නම් ප්‍රශ්නයක් නෑ.... හැබයි හිතන්නේ බලන්නේ නැතුව කරන සමහර කතා ඔයට ගැලපෙන්නේ නෑ... තමන් ලොකු පොරක් කියලා පේන්න වගේ දාන පෝස්ට් වලටත් මම කැමති නෑ... වගේම මේකේ ඉන්න ගොඩක් අය ඒවා අනුමත කරන්නේ නෑ....ඒ අරෙන්න කෙලින් කතා කරන චරිතයක් විදිහට මම ඔයාට ගරු කරනවා.....

    ඔන්න සියලු දේ ප්‍රසිද්ධියේම කිව්වා... :):)

    mage adahasath ekama tama
    highlight karala thiyana tika tama special
    wena kisi awulak ne:)