ශම්මි ඔයාගේ තියෙන එකම වැරැද්ද විදියට මම දකින්නේ ඔයාගේම මතයක් පමණක් හරි බව යන නිගමනයේ එල්බගෙන සිටීම .......(මෙය හුදෙක් ඔබ සඳහාම පොදු දෙයක් නොවන බව සලකන්න ) සහ ඔයා භාවිතා කරන වචන වල රළු බව සහ ඒවායේ නොගැලපීම ඔන්න ඔයාගේ වැරදි මම ප්‍රසිද්දියේ කිව්වා ...
සියල්ලන් නිවැරදි කරුවෝ නොවෙත් ...
යන්න එපා "කරන දෙය මැනවින් කරන්න"
භාෂාව සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් කවර විෂය ක්ෂේත්රයක් සම්බන්ධයෙන් වුව ද මතභේද හෝ මතවාද ඇතිවීම ශාස්ත්රයාගේ අභ්‍යුදයට හිතකර වේ.
(ජේ. බී දිසානායක, නූතන සිංහල ලේඛන ව්‍යාකරණය, සංඥාපනය. කොළඹ 1990 : 4 වෙනි පිට)

.කවදාවත් මම හැබැහින් දන්න අය එහෙම කියලා නෑ.මගේ ජිවන මට්ටම අනුව අන් අයටත් වඩා ඉතාම නිරහංකාරව-සාමකාමීව ඉන්නවයි කියන එකයි එයාල කියන්නේ
.අනේ මන්දා ඇයි එහෙම පේන්නෙ කියලා?
කෙල්ලෙකුගේ සීමාව රැකගන්න තරමක ආරක්ෂාකාරී පිළිවෙතක ඉන්න නං වෙනවා.

Sorry GT)