ශම්මි එළවමු?

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    akki mama oyage thread keepayak dakka.mama EK ekata aluth.mulinma samawenna mata dan sinhalen type karanna widihak na. mama kiyanneth oya yanna epa. EK ekata awith tika dawasakin mata hithuna EK kiyanne echchara hoda thanak nemeda kiyala(ehema hithune samahara thread dakala).
    eth hoda thread dana hoda ayath innawa kiyala danuna. oya wage yam mathayak godanaganna yana aya aduy. e nisa oya EK dala yanna epa.
    oya kiyana de samahara welawata kiyana sinhala wachana barapathala wadiy kiyala matath hithuna.saralawa oyage thread digatama karagena yanna.
    :)

    Mama nag kiyanne oya yanna.... Gihin Fake ID ekakin enna..
    :lol::lol::lol::lol::lol:

    Yana minissu yanawa misak kiya kiya inne na...
    Nikan boru show danne epa....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    Mama nag kiyanne oya yanna.... Gihin Fake ID ekakin enna..
    :lol::lol::lol::lol::lol:

    Yana minissu yanawa misak kiya kiya inne na...
    Nikan boru show danne epa....
    :lol::lol::lol::lol::lol::lol::lol: ow ban..mey munta therenne nah..hityath wadi wenasak wenne naha..giyath nah..
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා:(-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..:Dඑවගේම සමහර කෙනෙක් ත්රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.
    ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
    කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
    හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
    යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.

    "මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා.."

    ඔය මහා ගොන්...... ඇයි දන්නවද.. ? ඔය ඔයගෙ අදහස් දක්වනවා වගෙම තමයි අනිත් අයත් අදහස් දක්වන්නෙ.... සමහරු අදහස් දක්වනවා.... රිප් කපලා.... සමහරු අදහස් දක්වනවා... අවමන් කරලා... සමහරු කුනුහර්ප කියලා..... සමහරු ඔයා කියන දෙ අනුමත කරලා.... ඔයගෙ තියන අවුල තමයි මෙ දෙවල් ඔක්කොම ඔයා අදහස් ප්‍රකාශ කිරිම් වශයෙන් බාරගන්නෙ නැ.... ඔයාට අවමන් කලා .... මම මෙ දෙවල් වලට මුහුන දුන්නා... මම කෙල්ලෙක්.... ඔවා නිදහසට කාරනා නෙවෙයි.. ඔයා විඋර්තව අදහස් දැක්වුවනම්.... අනෙක් දෙවලුත් ඔයා බලාපොරොතුවෙන්න ඔනෙ.... සිත් රිදවිම් තියෙන්නම බැ....

    "කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත්"

    මෙක ඔයා කියන්න ඔනෙ නැ..... මෙ දෙ සැම අදහස් දැක්විමකටම පොදු දෙයක්.... මෙක නොතෙරෙන බබ්බු එලකිරි එකෙ නතැයි... සිතමි...

    "මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්"

    මෙක හරිම ආත්මාර්තකාමි ඉල්ලිමක්..... එකෙන් ඔයා ඔයාගෙ අදහස් වලට විවුර්තව ප්‍රකශ ඉදිරිපත් කරන කට්ටියව කොටු කරනවා.... මෙ ඉල්ලිමෙන්ම ඔයාගෙ ආකල්ප තෙරුම් ගන්න පුලුවන්.... මෙකට මගෙ උත්තරෙ නම්.... මෙ තෙරෙඩ් එක දාන්න කලින් මම ඔයගෙ අදහස් දැක්විම් වලට කැමත්තෙන් හිටියා ....

    "හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා"

    මෙක මෙහෙම ලිව්වානම් මොකද... " මගේ පුද්ගලික රටාව වෙනස් කම් වෙන්න තියනවා කියලා හිතනවනම් එවා යෝජනා කරන්න... හැබැයි එවා හැම විට්ම කිරියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා යලුවනෙ.. "
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol: ow ban..mey munta therenne nah..hityath wadi wenasak wenne naha..giyath nah..

    Mama danne na Shammeee kiyanne kawda kiyala..

    Habai meyata one apita kiyala "Ane yanna epa" kiyala kiyawa ganna.
    One ottuwak oya meka dala yanne na...

    Giyath Fake ID ekakin enawa 100% sure :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    akki mama oyage thread keepayak dakka.mama EK ekata aluth.mulinma samawenna mata dan sinhalen type karanna widihak na. mama kiyanneth oya yanna epa. EK ekata awith tika dawasakin mata hithuna EK kiyanne echchara hoda thanak nemeda kiyala(ehema hithune samahara thread dakala).
    eth hoda thread dana hoda ayath innawa kiyala danuna. oya wage yam mathayak godanaganna yana aya aduy. e nisa oya EK dala yanna epa.
    oya kiyana de samahara welawata kiyana sinhala wachana barapathala wadiy kiyala matath hithuna.saralawa oyage thread digatama karagena yanna.
    :)

    social community ekaka kiyanne honda naraka dekama thiyena thanak... :P:P

    api danagana one honda de bara aragena naraka de ayin karanna.... :eek:
     
    EΜΙFΞXΛ;7456337 said:

    මල් වගේම ගලුත් බාර ගන්න :D
    අනිවාර්යෙන්ම:Dඒත් යමක් ප්‍රතික්ශේප කරනවා නං හේතුවක් තියෙන්න-කියන්න යුතුකමක් තියනවානේ.
    සමහර(මම හිතන විදිහට බලය තියන අය:sorry:) කියනවා..බෑඩ් රෙප් දෙන එකත් ප්‍රතිචාරයක් කියලා.ඒකත් හරි..කියමුකෝ....රෙප් බිබික්කම පාවිච්චි කරලා එලිපිට කියන්න බැරි තරම් නින්දා කරනවා නං-එලකිරි රෙගුලාසි අවමානයට ලක් කරනවා නං-පට්ට කුනුහරපෙන් බනිනවානං-එහෙම එක වරක් දෙකක් (පොඩි???)වරදක් කල සමහරු එළවනවානං....එහෙව් වැරදි නොකල අපි ගැන අපිට දුක හිතෙනවා...
    මේ වේදනාව...කොයි කාලයක් කාට කියන්නද?
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    අනිවාර්යෙන්ම:Dඒත් යමක් ප්‍රතික්ශේප කරනවා නං හේතුවක් තියෙන්න-කියන්න යුතුකමක් තියනවානේ.
    සමහර(මම හිතන විදිහට බලය තියන අය:sorry:) කියනවා..බෑඩ් රෙප් දෙන එකත් ප්‍රතිචාරයක් කියලා.ඒකත් හරි..කියමුකෝ....රෙප් බිබික්කම පාවිච්චි කරලා එලිපිට කියන්න බැරි තරම් නින්දා කරනවා නං-එලකිරි රෙගුලාසි අවමානයට ලක් කරනවා නං-පට්ට කුනුහරපෙන් බනිනවානං-එහෙම එක වරක් දෙකක් (පොඩි???)වරදක් කල සමහරු එළවනවානං....එහෙව් වැරදි නොකල අපි ගැන අපිට දුක හිතෙනවා...
    මේ වේදනාව...කොයි කාලයක් කාට කියන්නද?


    ඔ‍යා කෙල්ලෙක් වෙන්න බැ!
    යකඩෝ අපෙ පුංචි අම්මා වගෙ!
     
    Last edited:

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    හොදටම විස්වාසද? පුංවි අම්ම වගේ කියල....;););)

    ඔව් බන් ! මෙ‍යාට වාක්‍ය‍යක් හරි‍යට අවසන් කරන්න බැහැනෙ!අපෙ පුන්චි අම්මටත් ඔ‍ය ලෙඩෙ ති‍යනවා!
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    kelin katha karana charithayak widiyata mama oyata kamathi. eth oyage thiyena anamyasheeli gathiyata mama kamathi na. saralawa kiyanawanam oya oyage adahasama hari kiyala anith ayawa ekata nammaganna hadana awasthawaladi mama ekata akamathi. e arunama mama dakin widiyata oya EK ekata awashya inna ona ekkenek.
    onna mama kiwa. api ehema loku yaluowth neme, tharaha karayoth neme. meken hith rideemak nowei kiyala hithanawa.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එලකිරි එකට කියලා තිබුන නම ගැන නම් මගේ කිස්ම ප්‍රසාදයක් නෑ... අන්න ඒක ගැන මට ඔය එක්ක තරහයි..... ඒ ඇරෙන්න ඔයගේ අනිත් වැඩ ගැන නම් ප්‍රශ්නයක් නෑ.... හැබයි හිතන්නේ බලන්නේ නැතුව කරන සමහර කතා ඔයට ගැලපෙන්නේ නෑ... තමන් ලොකු පොරක් කියලා පේන්න වගේ දාන පෝස්ට් වලටත් මම කැමති නෑ... වගේම මේකේ ඉන්න ගොඩක් අය ඒවා අනුමත කරන්නේ නෑ....ඒ අරෙන්න කෙලින් කතා කරන චරිතයක් විදිහට මම ඔයාට ගරු කරනවා.....

    ඔන්න සියලු දේ ප්‍රසිද්ධියේම කිව්වා... :):)

    oya thiyenne uba kalinma kiyala...:cool::cool::cool::cool::cool::cool::cool:
     
    This is virtual world akka...
    Take it eazy...
    :D

    akki yanna epa plz....
    :)

    kelin katha karana charithayak widiyata mama oyata kamathi. eth oyage thiyena anamyasheeli gathiyata mama kamathi na. saralawa kiyanawanam oya oyage adahasama hari kiyala anith ayawa ekata nammaganna hadana awasthawaladi mama ekata akamathi. e arunama mama dakin widiyata oya EK ekata awashya inna ona ekkenek.
    onna mama kiwa. api ehema loku yaluowth neme, tharaha karayoth neme. meken hith rideemak nowei kiyala hithanawa.
    :Dස්තුතියි මා වෙනුවෙන් කාලය වැය කලාට!
    ඒත් ඇයි මම අනම්‍යශීලීයි කියන්නේ?:confused:හදවතට හා බුද්ධියට එකඟ මාතෘකාවලදී ඒ ගැන කතා කරනවා දිගටම-මගේ උපරිමයෙන්ම නොවුනත් තැනේ හැටියට-ඉඩ තියන හැටියට.ඒක මගේ මතය -අදහස පැහැදිලි කිරීමක් මිස අනිත් අය අවනත කරගැනීමක් නොවේ.ඒක ගැන වරදවා වටහාගන්න එපා.
    දැන් පේනවද මගේ ත්රෙඩ්වල තියන පුදුම උපදවන මත-අදහස්.ඉතිං ඒ හැම එකක්ම මට හෝ මාතෘකාවට අදාළ නැත්තං මම කතා කරන්නෙ නෑ.
    අපි යාලුවෝ වෙමු!:)
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    අපෙ ශම්මි අක්කා හිතන්නෙ ගැඹුරින්! එක එක දෙවල් ගැන ඔනවට වඩා හිතනවා! දැන් බලන්න අපෙ GTRZ . ELAKIRI එකෙ කොච්චර ප්‍රශ්ණ ති‍යෙනවද? එත් පොරට මෙලො වගක් නැහැ!ශම්මි අක්කටත් ති‍යෙන්නෙ GTRZ එක්ක set වෙන්න! එතකොට ශම්මි අක්කටත් මෙලොවගක් නැතුව ජොලි‍යෙ ඉන්න පුලුවන්!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපි කෙලින්ම කතා කරමු

    තවත් දෙයක් නම්
    අලුත් විදියට හිතනවා
    රැඩිකල් විදයට අලුත් දේවල් ගැන හිතනවානම් බැණුම් අහන්න වෙන පුමානය වැඩියි
    එහෙම රැඩිකල් විදියට හිතන්නත් පුලුවන් ටික දෙනෙක්ට විතරයි

    හැබැයි තමන් මතය නිවැරිදි කියලා ඔප්පු වු‍ණොත්
    තමන්ට බැනපු අයම තමන්ම වර්ණනා කරයි

    තමන්‍ ගේ මතය වැරදි නම් ඩබල් බයිට් වීමේ පුවණතාවයක් තියෙනවා

    කෙලින් කතා කරන කොට සාමාන්‍යයෙන් පොර ටෝක් කියලා හදුන්වන යෙදුම් යොදන්න සමහර විට
    ඕනේ වෙනවා
    පොර ටෝක් ඒ විදියට දුන්නට කමක් නැහැ


    හැබැයි පොර ටෝක් හැබැයි තවත් කෙනෙක් අපහසුවට ලක් කරන්න
    තමන්ට නැති දක්ෂතා හැකියා බොරැවට අනිත් අයට පෙන්නා මං පොර වීමට පාචිච්චි කරනවානම්
    වැඩක් නැහැ
    එකෙන් වෙනවානම් තමන් බලු වෙනවා

    තමන්ගේ මතය නිවැරිදි කියලා තමන්‍ට හිතෙනවානම්
    කවුරු බැන්නත්
    තමන්ගේ මතයේ ඉන්න
    තමන්ගේ මතයේ වැරදි තියෙනවානම්
    කවුරු කිව්වත් ඒක හදා ගන්න
     

    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    මම නම් වැඩිය ඔයා ගැන දන්නැ
    ඔයා දාන සමහර පොස්ට් මම කියෙව්වා
    මම අකමැති දෙත් නොතිබුනා නොවෛයි
    ඔබට යන්නම ඕන් නම් මොනව කරන්නද?
    මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙට වෙලා අපිත් එක්ක ඉන්න කියලා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    EΜΙFΞXΛ;7456337 said:

    මල් වගේම ගලුත් බාර ගන්න :D

    ගල් වගේම පොල් ‍‍එහෙමත් හොදයි