akki mama oyage thread keepayak dakka.mama EK ekata aluth.mulinma samawenna mata dan sinhalen type karanna widihak na. mama kiyanneth oya yanna epa. EK ekata awith tika dawasakin mata hithuna EK kiyanne echchara hoda thanak nemeda kiyala(ehema hithune samahara thread dakala).
eth hoda thread dana hoda ayath innawa kiyala danuna. oya wage yam mathayak godanaganna yana aya aduy. e nisa oya EK dala yanna epa.
oya kiyana de samahara welawata kiyana sinhala wachana barapathala wadiy kiyala matath hithuna.saralawa oyage thread digatama karagena yanna.![]()
Mama nag kiyanne oya yanna.... Gihin Fake ID ekakin enna..





Yana minissu yanawa misak kiya kiya inne na...
Nikan boru show danne epa....
-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..
එවගේම සමහර කෙනෙක් ත්රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.

) කියනවා..බෑඩ් රෙප් දෙන එකත් ප්රතිචාරයක් කියලා.ඒකත් හරි..කියමුකෝ....රෙප් බිබික්කම පාවිච්චි කරලා එලිපිට කියන්න බැරි තරම් නින්දා කරනවා නං-එලකිරි රෙගුලාසි අවමානයට ලක් කරනවා නං-පට්ට කුනුහරපෙන් බනිනවානං-එහෙම එක වරක් දෙකක් (පොඩි???)වරදක් කල සමහරු එළවනවානං....එහෙව් වැරදි නොකල අපි ගැන අපිට දුක හිතෙනවා...

හදවතට හා බුද්ධියට එකඟ මාතෘකාවලදී ඒ ගැන කතා කරනවා දිගටම-මගේ උපරිමයෙන්ම නොවුනත් තැනේ හැටියට-ඉඩ තියන හැටියට.ඒක මගේ මතය -අදහස පැහැදිලි කිරීමක් මිස අනිත් අය අවනත කරගැනීමක් නොවේ.ඒක ගැන වරදවා වටහාගන්න එපා.