මට ටොයිලැට් යනකොට නිතරම මලපහටිකක් ගැට්ටේ ඉතිරි වෙනවා වගේ දැනෙනවා, බඩ බුරුලට වගේ යන්නෙත්. හෝදන්න ට්‍රයි කලොත් අතේ ගෑවෙනවා..
ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්න පුලුවන්නම් ගැලවිලා යන්න අල්ලන්න පුළුවන්.
උඹලටත් මේ ප්‍රශ්නේ තියෙනවද?
කොහොමද කොමඩ් ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්නෙ?
ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්න පුලුවන්නම් ගැලවිලා යන්න අල්ලන්න පුළුවන්.
උඹලටත් මේ ප්‍රශ්නේ තියෙනවද?
කොහොමද කොමඩ් ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්නෙ?