ශලනිගේ කසාදය දෙදරයි.......

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඔය වගේ video එකකටත් ලක්ෂයක views කියන්නේ ඉතින් අබ සරණයි තමයි 🥲:(:(
    ඕකුන් තමා බයියො කියන්නෙ. (පොහොට්ටු පාක්ෂිකයො කියල වරදවා වටහාගන්න එපා වැඩි හරියක් උන් උනාට) මම ඕකුන්ට කියන්නෙ මොළබාග කියල. ඕකුන් නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕකුන් තමා බයියො කියන්නෙ. (පොහොට්ටු පාක්ෂිකයො කියල වරදවා වටහාගන්න එපා වැඩි හරියක් උන් උනාට) මම ඕකුන්ට කියන්නෙ මොළබාග කියල. ඕකුන් නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
    තාර්කික බුද්ධිය මොට වෙලා මිනිස්සුන්ගේ :(:(:(
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    amma thaththa wikunala salli hamba karana un thamai oya. paw ithin pare higanno oita wada nambui.
     
    • Like
    Reactions: Fade