ගමටම එකයි ගම දෙදරයි 👌🌚

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ගමටම එකයි පුප දෙදරයි :baffled::baffled:

    සින්දුව පටන් ගන්න වචනෙ මොකක්ද බං... :unsure::unsure:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,936
    113
    🤭😂
    පව් යකෝ.. අර යකාගෙ රැවුලත් තියනවා.
    උන්ගෙ ආතල් එක ගත්තදෙන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ම‌ගෙ ස්කූටරේටත් මොනාහරි තොරොම්බල් ටිකක් හයි කරගන්න ඕනෙ
     
    • Haha
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,219
    8,046
    113
    Galaha
    මුන්ගෙ මේ ලැජ්ජා නැති කම හොඳ දේකට යොදාගත්තනම් හොඳ තැනකට එන්න තිබ්බා. :yes:

    ම‌ගෙ ස්කූටරේටත් මොනාහරි තොරොම්බල් ටිකක් හයි කරගන්න ඕනෙ
    mokakda scooter eke warge?
    ------ Post added on Sep 4, 2025 at 10:24 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,219
    8,046
    113
    Galaha

    කවදාවත් ටික් ටොක් හදන්න හිතිලා නැති එක ගැන සතුටුයි.

    Hero honda Pleasure - පරණ එකයි
    Hero Pleasure - අලුත් එකයි
    ආ අපෙත් තියෙයි BBQ number එකක් රතු. පිකප් නැතුව තිබිල මේ ලඟදි හැදුව දැන් යනව නිකන් ජෙට් එක වගේ. :lol:
    ------ Post added on Sep 4, 2025 at 10:28 AM