ශලනි තාරකාගේ වාචකය විය යුත්තේ මෙච්චරයි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,204
    8,202
    113
    M-Town
    ශලනි තාරකාගේ වාචකය විය යුත්තේ මෙච්චරයි.,

    “මම නිලියක්. ගායක-ගායිකාවෝ අනෙක් නළු-නිළියෝ වගේම මගෙත් රස්සාව “කලාව”. කවුරුහරි පුද්ගලයෙක් හෝ ආයතනයක් කලා වැඩකට ආරාධනා කළොත් විරුද්ධ වෙන්න හෝ බෑ කියන්න තරම් සාධාරණ හේතුවක් නැත්තං සහ මගේ ගෙවීම් සිද්ධ කරනවා නම් මගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන් ඕනෑම නීත්‍යානුකූල වැඩක් ලිඛිත හෝ වාචික කොන්ත්‍රාත් එකක් අනුව මම භාර ගන්නවා.

    ඒකට අදාල ගෙවීම් සිද්ධ වෙනවාද නැද්ද කියන එක මිසක්., ඒක ගෙවන්න අනුමැතිය ගත්තාද නැද්ද කවුද ගෙවන්නේ එයා ඒ මුදල් උපයාගත්තේ කොහොමද කියන එක සෙවීම මට අදාල වැඩක් නෙවෙයි. ඒක මට විතරක් නෙවෙයි කිසිම කලාකාරයෙක් විසින් සිදුකළ යුතු හෝ සිදුකරන වැඩක් නෙවෙයි.

    ලංකාවේ - ලෝකේ හැම කලාකාරයෙක්ම කරන්නේ ඒක. ඇන්ජලීන් සිංදු කිව්වෙත් සල්ලිවලට ලතා වල්පොල සිංදු කිව්වෙත් සල්ලිවලට. දෙනවක හාමිනේ රගපෑවෙත් සල්ලිවලට මාලනී සබීතා සංගීතා ආදී හැමෝම රගපාන්නෙත් සල්ලිවලට. රගපෑමට අමතර අනික් සන්නාම ඒජන්ත පදවි, වෙළද ප්‍රචාරණ වැඩ ආදී සෑම දේටම ඒක අදාලයි.

    මම කිසිම පුද්ගලයකුගේ හෝ ආයතනයක සේප්පුවට රිංගලා සල්ලි අරං මම විසින්ම ගිවිසුම් හදාගන අත්සන් කරවාගන රට ගිහිං නෑ.

    ඌබර් එකෙන් ටැක්සිය දාලා පිට් පොකට් ගහපු පර්ස් එකකින් ටැක්සියට ගෙව්වාම ඒකේ වගකීම ටැක්සියට ගන්න බෑ.…”

    Source -
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

    ක‍්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික ආයතනයට එහි අන්තර්ජාතික මවු සමාගමෙන් ද ලැබෙන මුදල් සේ සැලකිය යුතු බවත් හෙතෙම පැවසීය.

    ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී ඩොලර් මිලියන 35 ක් ඉක්මවූ මූල්‍ය ලාභයක් ලබාගෙන ඇති බවත් එය නවසීලන්ත ක්‍රිකට් ආයතනය වත්මන් මූල්‍ය තත්වයට වඩා ස්ථාවර තත්ත්වයක් බවත් හෙතෙම සදහන් කරයි.

    කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය යන්නේ විගණාකාධිපති විසින් විගණනය කරන නිසා බවත් නමුත් සියලු දෙනා සිතන්නට සිතාගෙන සිටින්නේ ක්‍රිකට් ආයතනයේ මහජනතාවගේ මුදල් ලෙස බවද වුවත් අයතනයේ ඇති මුදල් අයිති ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    ඕක භාරතය නේද ලියල තිබ්බෙ. කන්න ඕන උනාම ඕන එකෙක්ට ඕන දෙයක් තලගොයා වෙනව. කිම්බෙ පවර් එක කියන්නෙ නිකන්ද.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570

    කූරියර් කාරයගේ රස්සාව ප්‍රවාහනය.. ඌට කුඩු පාර්සලයක් දුන්නොත් ගෙනියනවා. ඒක කුඩු තියෙන්නේ කියන එක ඌට අදාල නෑ... ඒක හරි. ඒ වුනාට ප්‍රවාහනය පෑත්තකින් තියලා කුඩු මුදලාලිගේ පිප්පිය උරන්න ගියොත් ඒක අවුල්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    IMG_20230726_214338_787.jpg
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කූරියර් කාරයගේ රස්සාව ප්‍රවාහනය.. ඌට කුඩු පාර්සලයක් දුන්නොත් ගෙනියනවා. ඒක කුඩු තියෙන්නේ කියන එක ඌට අදාල නෑ... ඒක හරි. ඒ වුනාට ප්‍රවාහනය පෑත්තකින් තියලා කුඩු මුදලාලිගේ පිප්පිය උරන්න ගියොත් ඒක අවුල්
    පිප්පිය උරනව දැක්කද?
     
    • Haha
    Reactions: KadawathaKolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දින අවසාන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසු වෙයි.

    ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 397 ඉදිරියෙන් සිටිමිනි.

    ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166කි.

    පසුගිය 20-20 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම දිරිගැන්වීමට සඳහා විශාල මුදලක් වියදම් කරමින් ඕස්ට්‍රේලියාවට ගිය නළු නිළියන් කණ්ඩායමේ කිසිවෙකු කොලඹ පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා පැමිණ නැතිවීම සම්බන්ධයෙන් සමාජජාලාවල විවේචන එල්ල වෙමින් ඇත.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

    ක‍්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික ආයතනයට එහි අන්තර්ජාතික මවු සමාගමෙන් ද ලැබෙන මුදල් සේ සැලකිය යුතු බවත් හෙතෙම පැවසීය.

    ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී ඩොලර් මිලියන 35 ක් ඉක්මවූ මූල්‍ය ලාභයක් ලබාගෙන ඇති බවත් එය නවසීලන්ත ක්‍රිකට් ආයතනය වත්මන් මූල්‍ය තත්වයට වඩා ස්ථාවර තත්ත්වයක් බවත් හෙතෙම සදහන් කරයි.

    කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය යන්නේ විගණාකාධිපති විසින් විගණනය කරන නිසා බවත් නමුත් සියලු දෙනා සිතන්නට සිතාගෙන සිටින්නේ ක්‍රිකට් ආයතනයේ මහජනතාවගේ මුදල් ලෙස බවද වුවත් අයතනයේ ඇති මුදල් අයිති ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
    2003 ඉඳන් cricket වල governing side එක විතරයි sports ministry එකෙන් වෙන්නේ. Commercial rights තියෙන්නේ private organization එකක් වගේ තියන ඕකෙ independent side එකකට. ලංකාවේ අය රට වෙනුවෙන් කියලා මැරෙන්න හැදුවට ඇත්ත කතාව ඕකයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

    ක‍්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික ආයතනයට එහි අන්තර්ජාතික මවු සමාගමෙන් ද ලැබෙන මුදල් සේ සැලකිය යුතු බවත් හෙතෙම පැවසීය.

    ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී ඩොලර් මිලියන 35 ක් ඉක්මවූ මූල්‍ය ලාභයක් ලබාගෙන ඇති බවත් එය නවසීලන්ත ක්‍රිකට් ආයතනය වත්මන් මූල්‍ය තත්වයට වඩා ස්ථාවර තත්ත්වයක් බවත් හෙතෙම සදහන් කරයි.

    කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය යන්නේ විගණාකාධිපති විසින් විගණනය කරන නිසා බවත් නමුත් සියලු දෙනා සිතන්නට සිතාගෙන සිටින්නේ ක්‍රිකට් ආයතනයේ මහජනතාවගේ මුදල් ලෙස බවද වුවත් අයතනයේ ඇති මුදල් අයිති ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
    කෝප් කියන්නේ මොකද්ද? පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
    එතකොට විගණකාධිපති ගේ කාර්ය වෙන්නේ රජයට අයත් සංස්ථා, ව්‍යාපාර වල මූල්‍ය විනය පවත්වාගෙන යාම යි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ ඇත්ත.
    අපි මේ ශලනියෙක් අල්ලන් පෝස්ට් හැදුවට ඒකිගෙන් නෙවෙයි මෙතන ප්‍රශ්න කරන්න ඕන. ජයන්ත, ෂම්මි ඇතුලු නිලධාරි මණ්ඩලයයි, රටේ වේසපාලනයයි, මෝඩ ජනතාවගෙනුයි.

    ශලනි කියන්නෙ සල්ලි දීල ගත්ත බඩුවක් විතරයි. බඩුව ගන්න දීපු සල්ලි වැරදි තැනකින් ආවම බඩුව ඉස්සරහට දාගෙන මඩවන එක නෙවෙයිනෙ කරන්න ඕන.

    සියලු දෙනා සිතන්නට සිතාගෙන සිටින්නේ ක්‍රිකට් ආයතනයේ මහජනතාවගේ මුදල් ලෙස බවද වුවත් අයතනයේ ඇති මුදල් අයිති ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

    කොහොමද මෝඩ පොන්න ජනතාවක් ඉන්න නිසා මුන්ගෙ කතාව 😂😂😂
    ------ Post added on Jul 27, 2023 at 6:24 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    සම්පූර්ණ ඇත්ත.
    අපි මේ ශලනියෙක් අල්ලන් පෝස්ට් හැදුවට ඒකිගෙන් නෙවෙයි මෙතන ප්‍රශ්න කරන්න ඕන. ජයන්ත, ෂම්මි ඇතුලු නිලධාරි මණ්ඩලයයි, රටේ වේසපාලනයයි, මෝඩ ජනතාවගෙනුයි.

    ශලනි කියන්නෙ සල්ලි දීල ගත්ත බඩුවක් විතරයි. බඩුව ගන්න දීපු සල්ලි වැරදි තැනකින් ආවම බඩුව ඉස්සරහට දාගෙන මඩවන එක නෙවෙයිනෙ කරන්න ඕන.

    කොහොමද මෝඩ පොන්න ජනතාවක් ඉන්න නිසා මුන්ගෙ කතාව 😂😂😂
    ------ Post added on Jul 27, 2023 at 6:24 AM
    arunuth berenawa shalaniwa issarahata dala
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක භාරතය නේද ලියල තිබ්බෙ. කන්න ඕන උනාම ඕන එකෙක්ට ඕන දෙයක් තලගොයා වෙනව. කිම්බෙ පවර් එක කියන්නෙ නිකන්ද.
    ඒ ගඳය අසූචි ගොඩේ තියෙන සල්ලි කොලයක් දිවෙන් ගනින් කිව්වත් ගන්න අප්‍රසන්න සතෙක්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පිප්පිය උරනව දැක්කද?
    දකින්නම ඕනිද බන්.. සල්ලි වලට යන බඩු පිප්පිය උරලා පුකේ අරීන්නත් දෙනවා
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ලින්ගික කුහකකම තමා ඉතින් ඔය එලියට එන්නෙ.ලන්කාවෙ ගෑනු බහුතරේ ලෝකෙට සාපේක්ෂව කැතයි.හුගක් පිරිමි ජීවිත කාලෙට එකම හුත්තයි live ඇස් දෙකෙන් දැකල තියෙන්නෙ.ඒම රටේ ඉතින් ලස්සන ගෑනු හුගක් උනිට බඩු වෙනව.නරියට මිදි තිත්තයි වගේ. ක්‍රිකට් බෝඩ් එකෙන් බදු මුදල් වියදන් කරල මුන් ගෙනිච්ච නෙමෙයිනෙ අනික.
     
    • Like
    Reactions: wtsamantha