සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.
ඔයා ඉතින් තොපි දන්න රෙද්ද තමයි.... යකෝ අහලකින් වත් ගැලපෙන්නේ නැති කරුණු මෙතන කියල නොන්ඩි වෙනවට බයේ ඇස් වහන් ඉන්නවට හොදයි තොපි දෙන්න එකම දේ කියනවා වගේම දෙන්නම එකම ඇදෙ එකට ගිහින් එකට දොයිය ගනින්.....සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.
ඇරගන්න ගිය එකෙක්ලු....අරූ ශවේන්ද්‍ර සිල්වාගෙ ඇදුම් ගලවලා බොඩි එකේ තුවාල කැලැල් තියනවද කියලා චෙක් කරපු එකෙක්ද
ඒ ප්‍රශ්නේ මුට ගැලපෙන්නේ නෑ කියල අපි දන්නවා.....උඹ පුක් කිඹුලිනේ.
නංගි ඔයා සුනිමල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද? වයස 15ක් වෙලා මේකේ ෆුල් ටයිම් ඉන්නේ කොහොමද?
එක නිසා ඒ ප්‍රශ්නෙම උබෙන් ඇහුවොත් උබට දෙන්න උත්තර තියෙනවද????
තොගේ මහා ලොකු පුකත් අරන් මෙතනින් චුත වෙයන්.....
බුරු අලින්ට වීනා වාදනය කලාට උන්ට ඇහෙන්නේ නැත්නම්.... වීනාව කුඩු කරලා සුප් හදලපළමුවෙනි කාරනේ ශවේන්ද්‍ර එහෙම කියන්නේ නැති එක.........!!!!
දෙවැන්න එහෙම කිව්වොත් ඔවු ඔහුත් ද්‍රෝහී කමක් කලා වෙනව රටට.........!!!
මොකද ප්‍රහ්නෙ ඇදුනොත් පෝරකේට යන්න වෙන්නේ මහින්දට විතරක් නෙවෙයි......ජෙන්. සරත් ෆොන්සේකා මහතාට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට, එයාර් මාෂල් රොෂාන් ගුණකිලක මහතාට, ඔක්කොටම යන්න වෙනවා........!!!! මුළු 57 වෙනි බ්‍රිගේඩ් එකම එල්ලයි......!!!
සහෝදරයා ...අපි වෙනව දකින්න අකමැති මේකයි.......අපේ රටට නායකත්වය දෙන සියළු දෙනා අපට ඕන...ඡන්දෙක දී ගෙදර අරින එක අපේ වැඩක්....ඒක අපි වෙලාවට බලාගමු.......ඒක තේරුම් ගන්න......
රට වෙනුවෙන් හිතන්න........!!!!
ඕකුන්ට බොන්න දුන්නත්..... ඒවා ඔක්කොම පස්සෙන් පිට වෙනවා මිසක් ඕකෙන් ගුණයක් ඕකුන්ට වෙන්නේ නෑනේ....අය්යේ
සින්හබාහු;10467494 said:අපි අපිටම දේශප්‍රේමි දේශදෝහී ලේබල් එක අලව ගන්නවා...
ඒත් අපි හෑමෝගෙම හිතේ අඩු නෑතිව දේශප්‍රේමය තියෙනවා....... පක්ශ පාට මික්x උනාම අපිම බොරෑවට ඈන ගන්නවා...
ශවීන්ද්‍ර සිල්වා වීරයෙක්...එතුමා මේ වෙලාවේදි කරන සේවාව බොහොම ඉහලින් අගය කරනවා..
ඒත් ජෙනරල් හිරේ ඉන්න එකනම් හරිම අසාධාරණයි...
ජෙනරලුත් වීරයෙක්..
ඒත් ඔහුගේ පදක්කම් ඔක්කොම අයින්කරලා විශ්‍රාම වෑටුපත් නෑති කරලා.. අවුරෑදු 2කට හිරේත් දාලා ඒ මදිවට තව දහසකුත් නඩුත් දාල ආණ්ඩුව කරන නාඩකමනම් බොහොම අප්‍රසන්නයි...![]()
![]()



ඔය කියැවුවෙ මෝඩ කතාවක් නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නිකන් නානව.
අනේ මෝඩස් දන්නෙ නැත්තන් දැන ගත්තනමි හොදයි ,ජෙනරාල් ශවේන්දර සිල්වා පළවෙනි පාරට තුවාල වෙන්නෙ මෙතනදි. හමුදාවට බැදිල කෙගින්ම යන්නෙ දෙවෙනි ලුතිනන් කෙනෙක් හැටියට නැගෙනහිර පැත්තෙ යුධි දෙකට.(කරැමෙට මට තැන මතක නැ) එතනදි තමයි ශවේන්දර සිල්වාට පළවෙනි පාරට ගෝඨාභය රාජපක්ෂල ,සරත් ෆොන්සේකල හමිබ වෙනේනෙ. අන්න ඒ සටනෙදි ශවේන්දර සිල්වා ලග මෝටාර් එකක් පිපිරිලා බරපතල තුවාල ලබනව, කතාව ඇත්ත ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ තියෙන්නෙ ආටි කැලි (කාලතුවක්කු). නිකන් දන්නෙ නැති කතා කියවල විරයන්ට අපහාස කරන්ඩ එපා





දන්නෝ දනිති.....
මෝඩ මුසලයෝ නොදනිති.....
අපි කොච්චර කිව්වත් උන කරන්නෙම ඔය ටිකමයි බන්....




