ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවු&#3505

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.

ඔයා ඉතින් තොපි දන්න රෙද්ද තමයි.... යකෝ අහලකින් වත් ගැලපෙන්නේ නැති කරුණු මෙතන කියල නොන්ඩි වෙනවට බයේ ඇස් වහන් ඉන්නවට හොදයි තොපි දෙන්න එකම දේ කියනවා වගේම දෙන්නම එකම ඇදෙ එකට ගිහින් එකට දොයිය ගනින්.....
අරූ ශවේන්ද්‍ර සිල්වාගෙ ඇදුම් ගලවලා බොඩි එකේ තුවාල කැලැල් තියනවද කියලා චෙක් කරපු එකෙක්ද
ඇරගන්න ගිය එකෙක්ලු....
උඹ පුක් කිඹුලිනේ.
නංගි ඔයා සුනිමල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද? වයස 15ක් වෙලා මේකේ ෆුල් ටයිම් ඉන්නේ කොහොමද?
ඒ ප්‍රශ්නේ මුට ගැලපෙන්නේ නෑ කියල අපි දන්නවා.....
එක නිසා ඒ ප්‍රශ්නෙම උබෙන් ඇහුවොත් උබට දෙන්න උත්තර තියෙනවද????
තොගේ මහා ලොකු පුකත් අරන් මෙතනින් චුත වෙයන්.....

පළමුවෙනි කාරනේ ශවේන්ද්‍ර එහෙම කියන්නේ නැති එක.........!!!!
දෙවැන්න එහෙම කිව්වොත් ඔවු ඔහුත් ද්‍රෝහී කමක් කලා වෙනව රටට.........!!!
මොකද ප්‍රහ්නෙ ඇදුනොත් පෝරකේට යන්න වෙන්නේ මහින්දට විතරක් නෙවෙයි......ජෙන්. සරත් ෆොන්සේකා මහතාට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට, එයාර් මාෂල් රොෂාන් ගුණකිලක මහතාට, ඔක්කොටම යන්න වෙනවා........!!!! මුළු 57 වෙනි බ්‍රිගේඩ් එකම එල්ලයි......!!!
සහෝදරයා ...අපි වෙනව දකින්න අකමැති මේකයි.......අපේ රටට නායකත්වය දෙන සියළු දෙනා අපට ඕන...ඡන්දෙක දී ගෙදර අරින එක අපේ වැඩක්....ඒක අපි වෙලාවට බලාගමු.......ඒක තේරුම් ගන්න......
රට වෙනුවෙන් හිතන්න........!!!!
බුරු අලින්ට වීනා වාදනය කලාට උන්ට ඇහෙන්නේ නැත්නම්.... වීනාව කුඩු කරලා සුප් හදල
ඕකුන්ට බොන්න දුන්නත්..... ඒවා ඔක්කොම පස්සෙන් පිට වෙනවා මිසක් ඕකෙන් ගුණයක් ඕකුන්ට වෙන්නේ නෑනේ....
අය්යේ

සින්හබාහු;10467494 said:
අපි අපිටම දේශප්‍රේමි දේශදෝහී ලේබල් එක අලව ගන්නවා...
ඒත් අපි හෑමෝගෙම හිතේ අඩු නෑතිව දේශප්‍රේමය තියෙනවා....... පක්ශ පාට මික්x උනාම අපිම බොරෑවට ඈන ගන්නවා...
ශවීන්ද්‍ර සිල්වා වීරයෙක්...එතුමා මේ වෙලාවේදි කරන සේවාව බොහොම ඉහලින් අගය කරනවා..

ඒත් ජෙනරල් හිරේ ඉන්න එකනම් හරිම අසාධාරණයි...
ජෙනරලුත් වීරයෙක්..
ඒත් ඔහුගේ පදක්කම් ඔක්කොම අයින්කරලා විශ්‍රාම වෑටුපත් නෑති කරලා.. අවුරෑදු 2කට හිරේත් දාලා ඒ මදිවට තව දහසකුත් නඩුත් දාල ආණ්ඩුව කරන නාඩකමනම් බොහොම අප්‍රසන්නයි..
. :( :(
:rolleyes::nerd::(

ඔය කියැවුවෙ මෝඩ කතාවක් නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නිකන් නානව.
අනේ ‍මෝඩස් දන්නෙ නැත්තන් දැන ගත්තනමි හොදයි ,ජෙනරාල් ශවේන්දර සිල්වා පළවෙනි පාරට තුවාල වෙන්නෙ මෙතනදි. හමුදාවට බැදිල කෙගින්ම යන්නෙ දෙවෙනි ලුතිනන් කෙනෙක් හැටියට නැගෙනහිර පැත්තෙ යුධි දෙකට.(කරැමෙට මට තැන මතක නැ) එතනදි තමයි ශවේන්දර සිල්වාට පළවෙනි පාරට ‍‍ගෝඨාභය රාජපක්ෂල ,සරත් ෆොන්සේකල හමිබ වෙනේනෙ. අන්න ඒ සටනෙදි ශවේන්දර සිල්වා ලග මෝටාර් එකක් පිපිරිලා බරපතල තුවාල ලබනව, කතාව ඇත්ත ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ තියෙන්නෙ ආටි කැලි (කාලතුවක්කු). නිකන් දන්නෙ නැති කතා කියවල විරයන්ට අපහාස කරන්ඩ එපා:no::no:
:):yes::yes::yes::yes:
දන්නෝ දනිති.....
මෝඩ මුසලයෝ නොදනිති.....
අපි කොච්චර කිව්වත් උන කරන්නෙම ඔය ටිකමයි බන්....
 
ඔයා ඉතින් තොපි දන්න රෙද්ද තමයි.... යකෝ අහලකින් වත් ගැලපෙන්නේ නැති කරුණු මෙතන කියල නොන්ඩි වෙනවට බයේ ඇස් වහන් ඉන්නවට හොදයි තොපි දෙන්න එකම දේ කියනවා වගේම දෙන්නම එකම ඇදෙ එකට ගිහින් එකට දොයිය ගනින්.....

ඇරගන්න ගිය එකෙක්ලු....

ඒ ප්‍රශ්නේ මුට ගැලපෙන්නේ නෑ කියල අපි දන්නවා.....
එක නිසා ඒ ප්‍රශ්නෙම උබෙන් ඇහුවොත් උබට දෙන්න උත්තර තියෙනවද????
තොගේ මහා ලොකු පුකත් අරන් මෙතනින් චුත වෙයන්.....

බුරු අලින්ට වීනා වාදනය කලාට උන්ට ඇහෙන්නේ නැත්නම්.... වීනාව කුඩු කරලා සුප් හදල
ඕකුන්ට බොන්න දුන්නත්..... ඒවා ඔක්කොම පස්සෙන් පිට වෙනවා මිසක් ඕකෙන් ගුණයක් ඕකුන්ට වෙන්නේ නෑනේ....
අය්යේ

:rolleyes::nerd::(

:):yes::yes::yes::yes:
දන්නෝ දනිති.....
මෝඩ මුසලයෝ නොදනිති.....
අපි කොච්චර කිව්වත් උන කරන්නෙම ඔය ටිකමයි බන්....

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි යාලු
    නියමයි
    මෙ ගොන්නුන්ට ඔහම කියලත් මදි
    එල
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    දැක්කනෙ කිබුලා අනිත් thread වල මෙ අපේ වීරයොන්ට කරල තියෙන අපහාස
    කොච්චර නින්දාවක්ද කරල තියෙන්නෙ
    අපේ කොල්ලොත් ජීවිත පූජා ක‍රල බේරගත්ත මේ වගෙ සත්තු ටිකක්
    නිදහසේ කාල ඇදල ඉන්න දුන්නු විරයොන්ටත් අමු පල් කතා කියපු සත්තු,
    කලගුන සලකන්න දන්නැති බල්ලො
    :angry::angry::angry::angry::angry:

    අනේද කියන්නේ බං. ශික් මම ෆොන්සේකා වුනා නම් මුලින්ම කරන්නේ රජයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න්න කලින් යුද්දේ කාලේ කොටියට රෙදි නැතුව කඩේ ගිය උන්දලාගේ (ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් etc... ) අධෝමුඛයේ ඉඳලා මුඛය වෙනකන් මල්ටිබැරල් රොකට් එකක් බස්සලා ගිනිතියන එක. රටට හෙනගැහුවත් උන්ට කමක් නැ බලයට එන්න පුලුවන්නම්, අන්තිමට වුනේ ඒ කාලකන්නින්ට වදින්න තිබුන මඩ ලොරි ජෙනරල් ගේ එකවුන්ට් එකට දාලා උන් ජෙනරල්ව මඩ පාරට පලිහක් විදිහට පවිච්චිකරපු එක විතරයි.තුන් කොදනින්.ඔය බලුවැඩේ ශවීන්ද්‍රටත් කර්න්න ආවොත් ඔකුන්ව මරාගෙන මැරෙනවා.:growl::growl::growl::growl::growl::growl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අනේද කියන්නේ බං. ශික් මම ෆොන්සේකා වුනා නම් මුලින්ම කරන්නේ රජයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න්න කලින් යුද්දේ කාලේ කොටියට රෙදි නැතුව කඩේ ගිය උන්දලාගේ (ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් etc... ) අධෝමුඛයේ ඉඳලා මුඛය වෙනකන් මල්ටිබැරල් රොකට් එකක් බස්සලා ගිනිතියන එක. රටට හෙනගැහුවත් උන්ට කමක් නැ බලයට එන්න පුලුවන්නම්, අන්තිමට වුනේ ඒ කාලකන්නින්ට වදින්න තිබුන මඩ ලොරි ජෙනරල් ගේ එකවුන්ට් එකට දාලා උන් ජෙනරල්ව මඩ පාරට පලිහක් විදිහට පවිච්චිකරපු එක විතරයි.තුන් කොදනින්.ඔය බලුවැඩේ ශවීන්ද්‍රටත් කර්න්න ආවොත් ඔකුන්ව මරාගෙන මැරෙනවා.:growl::growl::growl::growl::growl::growl:
    රට වෙනුවෙන් අපි ලැස්තී ඔන දෙකට!
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි යාලු
    නියමයි
    මෙ ගොන්නුන්ට ඔහම කියලත් මදි
    එල
    ඕන වෙලාවක....:)
    මේ වගේ තව ඒවා මට පෙන්නන්න ඕන හොදද......:):)

    අනේද කියන්නේ බං. ශික් මම ෆොන්සේකා වුනා නම් මුලින්ම කරන්නේ රජයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න්න කලින් යුද්දේ කාලේ කොටියට රෙදි නැතුව කඩේ ගිය උන්දලාගේ (ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් etc... ) අධෝමුඛයේ ඉඳලා මුඛය වෙනකන් මල්ටිබැරල් රොකට් එකක් බස්සලා ගිනිතියන එක. රටට හෙනගැහුවත් උන්ට කමක් නැ බලයට එන්න පුලුවන්නම්, අන්තිමට වුනේ ඒ කාලකන්නින්ට වදින්න තිබුන මඩ ලොරි ජෙනරල් ගේ එකවුන්ට් එකට දාලා උන් ජෙනරල්ව මඩ පාරට පලිහක් විදිහට පවිච්චිකරපු එක විතරයි.තුන් කොදනින්.ඔය බලුවැඩේ ශවීන්ද්‍රටත් කර්න්න ආවොත් ඔකුන්ව මරාගෙන මැරෙනවා.:growl::growl::growl::growl::growl::growl:
    සිරාවට මාත් එකගයි උබේ කතාවට....
    ඕන ගේමකට මටත් කතා කරපන්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේද කියන්නේ බං. ශික් මම ෆොන්සේකා වුනා නම් මුලින්ම කරන්නේ රජයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න්න කලින් යුද්දේ කාලේ කොටියට රෙදි නැතුව කඩේ ගිය උන්දලාගේ (ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් etc... ) අධෝමුඛයේ ඉඳලා මුඛය වෙනකන් මල්ටිබැරල් රොකට් එකක් බස්සලා ගිනිතියන එක. රටට හෙනගැහුවත් උන්ට කමක් නැ බලයට එන්න පුලුවන්නම්, අන්තිමට වුනේ ඒ කාලකන්නින්ට වදින්න තිබුන මඩ ලොරි ජෙනරල් ගේ එකවුන්ට් එකට දාලා උන් ජෙනරල්ව මඩ පාරට පලිහක් විදිහට පවිච්චිකරපු එක විතරයි.තුන් කොදනින්.ඔය බලුවැඩේ ශවීන්ද්‍රටත් කර්න්න ආවොත් ඔකුන්ව මරාගෙන මැරෙනවා.:growl::growl::growl::growl::growl::growl:

    :yes::yes::yes::yes::yes:ඇත්ත ‍තාමත් කටිටිය ‍ෆොන්සේකව අල්ලගෙන දේශපාලන වාසි ගන්ඩ හදනව. ඔක නතර වෙන්නෙ ලබන ජනාධිපති වරනෙදි. මොකද ‍ආයේ විපක්ෂයේ පොදු අපේක්සකය ජෙනරාල් වෙන්නෙ නැනේ. jvp එකට වෙන සරනක් නැ ජෙනරාල් ඇරෙන්ඩ. ඒත් unp එකේ එවුන් වෙන පොරක් ගෙනාවම බලාගන්ඩ පුලුවන් දැන් හරි හොද ජෙනරාල්ට වෙන දේ. අන්න එතකොට බලාගන්ඩ පුලුවන් පරන කතා(ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් etc... )
    ටිකම ෆොන්සේකට විරැද්ධව කියන හැටි,
    එදාට ෆොන්සේකට තේරෙයි තමන් වැටිච්ච වඩ වලේ තරම:)
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.

    දැන් අර කතාව කලේ උබේ තාත්තා හරි බාප්පා හරි ගිහින්ද මීහරකෝ:angry::angry:
    අනේ නිකන් උලමෝ ගොන් ආතල් දෙන්නේ නෑතුව:angry:

    වැඩක් ඇත්තෙම නෑත්නම් ත්‍රෙඩ් එක වල් නොකර අතේ පාරක් ගහලා නිදාගනින් හාල්පාරුවා:angry:
    උඹලා ජොලියට ගහලා රටේ කරුමේට ඉපදුන මෙලෝරහක් නැති එවුන්:angry:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දැන් අර කතාව කලේ උබේ තාත්තා හරි බාප්පා හරි ගිහින්ද මීහරකෝ:angry::angry:
    අනේ නිකන් උලමෝ ගොන් ආතල් දෙන්නේ නෑතුව:angry:

    වැඩක් ඇත්තෙම නෑත්නම් ත්‍රෙඩ් එක වල් නොකර අතේ පාරක් ගහලා නිදාගනින් හාල්පාරුවා:angry:
    උඹලා ජොලියට ගහලා රටේ කරුමේට ඉපදුන මෙලෝරහක් නැති එවුන්:angry:
    ති හි
    කැත කතාව බන්
    සිරාවට

    :lol::lol::lol::lol::lol:
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    ශවේන්ද්‍ර සිල්වාට කවුරුත් මෙතන මඩ ගහන්නේ නෑ. සරත් ෆොන්සේකාව වැදගත් නොවුන රටකට ශවේන්ද්‍ර කජ්ජක්ද?
    අපි ඒක අමතක කරමු.මම නියම බෞද්ධයෙක්.ඒක නිසා මම අසභ්‍යය වචන පාවිච්චි කරන්නේ නෑ.
    චැනල් 4 වීඩියෝ එක මේ වෙනකොට මිලියන ගානක් විවිධ නාලිකා සහ අන්තර්ජාලය හරහා බලලා ඉවරයි.ඒ වගේම මේකට ඇමරිකාව තුලත් යුරෝපය තුලත් විශාල ප්‍රචාරයක් දෙමින් ඉන්නවා කියලා අද උදේ වෙනකොට මට වාර්ථා වුනා.
    නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ කතාව ලෝකයේ කිසිම ප්‍රධාන එක රූපවාහිනී නාලිකාවකවත් ප්‍රචාරයක් තිබුනේ නෑ. මේක බැලුවේ එතන හිටපු සුද්දෝ කීප දෙනෙක් සහ ලංකාවේ ඉංග්‍රීසි දන්න ටික විතරයි.ඒක නිසාම තේරෙනවා චැනල් 4 එකෙන් මහින්දට එල්ලවුන මඩපාර මේකෙන් හේදීලා යන්නේ නෑ. කිසිම බටහිර රටක මේකට කිසිම ප්‍රචාරයක් නෑ.ඒ අය දන්නෙත් නෑ මේක.නමුත් චැනල් 4 දර්ශන වලට ඊට වඩා දස දහස් ගුනයකින් ප්‍රචාරය වුනා. ඒක නිසා චැනල් 4 එකෙන් මහින්දට වුන මඩ පාර, අපහාසය අපි ශවේන්ද්‍ර සිල්වා නැති කරා කියන එක අපි අපිම රවටා ගැනීමක්.ආණ්ඩුවට කඩේ යන දිවයින සුමනෙලා කියන ඒවා කට පාඩම් කරගෙන ඇවිල්ලා ගිරව් වගේ මෙතන කියවන කට්ටියක් ඉන්නවා.ඒ අය කුනු හරුප නම් හොඳටම දන්නවා.
    තව එකක් කියන්න ඕනී.ඊයේ ලංකාඊ නිවුස් වෙබ් අඩවිය විස්තරාත්මකව මේ වීඩියෝ විකුනපු, ලීක් කරපු රාජ්‍ය මාධ්‍ය වේදීයාව හෙලි කරා.ඒක මේ ලින්ක් එකේ බලන්න.මේ අය රාජපක්ෂලාව, හමුදා නිලධාරින් පුම්බමින් මේවා අන්තර්ජාලයට මුදා හැර විශාල ධනයක් උපයපු හැටි මේ වෙබ් සයිට් එක පැහැදිලි කරනවා.මේ අය මේ වෙන විට සල්ලිත් එක්ක ඉතාලියට පැන ගිහිල්ලා කියලත් වාර්ථා වෙනවා. ඒක නිසා දැන් පැහැදිලියි ආණ්ඩුවේම අය තමයි මේවා දීලා තියෙන්නේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17505

    looklooklook look

    scaled.php
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අපොයි බැරි වෙලාවත් ශවේන්ද්‍ර සිල්වා කීවානම් අනේ මේ අය ජාත්‍යන්තරය අනාගෙන ඉන්න නිසා අපි වගේ හමුදා නිලධාරින් චක බ්ලාස්ට් වෙන්න ඉන්නේ කියලා, හෙට උදේ වෙනකොට ඔය කවුරුත් කඩේ යන ශවේන්ද්‍ර එක ‍රැයින් දේශ ද්‍රෝහියෙක්.එයාට කඩේ යන අය එක වැලට මඩ ගහනවා.

    ubanam varadila ipaduna ekek.. rep -
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ශවේන්ද්‍ර සිල්වාට කවුරුත් මෙතන මඩ ගහන්නේ නෑ. සරත් ෆොන්සේකාව වැදගත් නොවුන රටකට ශවේන්ද්‍ර කජ්ජක්ද?
    අපි ඒක අමතක කරමු.මම නියම බෞද්ධයෙක්.ඒක නිසා මම අසභ්‍යය වචන පාවිච්චි කරන්නේ නෑ.
    චැනල් 4 වීඩියෝ එක මේ වෙනකොට මිලියන ගානක් විවිධ නාලිකා සහ අන්තර්ජාලය හරහා බලලා ඉවරයි.ඒ වගේම මේකට ඇමරිකාව තුලත් යුරෝපය තුලත් විශාල ප්‍රචාරයක් දෙමින් ඉන්නවා කියලා අද උදේ වෙනකොට මට වාර්ථා වුනා.
    නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ කතාව ලෝකයේ කිසිම ප්‍රධාන එක රූපවාහිනී නාලිකාවකවත් ප්‍රචාරයක් තිබුනේ නෑ. මේක බැලුවේ එතන හිටපු සුද්දෝ කීප දෙනෙක් සහ ලංකාවේ ඉංග්‍රීසි දන්න ටික විතරයි.ඒක නිසාම තේරෙනවා චැනල් 4 එකෙන් මහින්දට එල්ලවුන මඩපාර මේකෙන් හේදීලා යන්නේ නෑ. කිසිම බටහිර රටක මේකට කිසිම ප්‍රචාරයක් නෑ.ඒ අය දන්නෙත් නෑ මේක.නමුත් චැනල් 4 දර්ශන වලට ඊට වඩා දස දහස් ගුනයකින් ප්‍රචාරය වුනා. ඒක නිසා චැනල් 4 එකෙන් මහින්දට වුන මඩ පාර, අපහාසය අපි ශවේන්ද්‍ර සිල්වා නැති කරා කියන එක අපි අපිම රවටා ගැනීමක්.ආණ්ඩුවට කඩේ යන දිවයින සුමනෙලා කියන ඒවා කට පාඩම් කරගෙන ඇවිල්ලා ගිරව් වගේ මෙතන කියවන කට්ටියක් ඉන්නවා.ඒ අය කුනු හරුප නම් හොඳටම දන්නවා.
    තව එකක් කියන්න ඕනී.ඊයේ ලංකාඊ නිවුස් වෙබ් අඩවිය විස්තරාත්මකව මේ වීඩියෝ විකුනපු, ලීක් කරපු රාජ්‍ය මාධ්‍ය වේදීයාව හෙලි කරා.ඒක මේ ලින්ක් එකේ බලන්න.මේ අය රාජපක්ෂලාව, හමුදා නිලධාරින් පුම්බමින් මේවා අන්තර්ජාලයට මුදා හැර විශාල ධනයක් උපයපු හැටි මේ වෙබ් සයිට් එක පැහැදිලි කරනවා.මේ අය මේ වෙන විට සල්ලිත් එක්ක ඉතාලියට පැන ගිහිල්ලා කියලත් වාර්ථා වෙනවා. ඒක නිසා දැන් පැහැදිලියි ආණ්ඩුවේම අය තමයි මේවා දීලා තියෙන්නේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17505

    looklooklook look

    scaled.php
    hik hik ubala vage harak.. ai thava site ekak thiyenne lankanewsweb kiyala .. anna eketh thiyanava monavahari dapan.. amma thathagen ahapan sure ekata ube amma thathhta e ayada kiyala.. rep-
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    hik hik ubala vage harak.. ai thava site ekak thiyenne lankanewsweb kiyala ..
    එතකොට ඔබතුමා කියන්නේ සිලුමින, දිවයින,දිනමින, ඩේලි නිව්ස්, ජාතික රූපවාහිනිය, ITN එක වගේ දේවල් බැලුවම හොඳටම ඇති කියලද?
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    එතකොට ඔබතුමා කියන්නේ සිලුමින, දිවයින,දිනමින, ඩේලි නිව්ස්, ජාතික රූපවාහිනිය, ITN එක වගේ දේවල් බැලුවම හොඳටම ඇති කියලද?

    ane ane .. uba O/L pass da ?? mama dan ehema ekak kohedi hari kivvada ?? issla mama dala thiyana comment eka hodata balapan.. ita passe uba reply eka dapan.. hithe thiyanava eva danne nathuva...

    lankaenews, lankanewsweb kiyanne monavage news sites da kiyala uba dannema nadda ?? mama kiyanne politics view eken neme.. un war eka thiyana kale dapu post uba dakalama nadda ?? ai ethakota sirasa tv.. poddak youtube eke search karala balapan un war eka thiyana kale dapu news.. eva balala methana reply eka dapan.. modayek vage husma vatuna paliyata reply karanne nathuva...
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඒ වගේම තමයි මචං...ඕකේ අනිත් පැත්තත් තියනවා....මමනං කියන්නෙ මේකේ ගෞරවය ආණ්ඩුවට නොව ශවේන්ද්‍ර සිල්වා මහත්තයට යන්න ඕනි...මොකද ආණ්ඩුවට බැරිවුනා අඩුතරමෙ චැනල් 4 එකට විරුද්ධව නඩු දාන්නවත්....ඔවුන් කරේ..කුමන්ත්‍රණ කිය කිය කෑගහපු එක විතරයි...ශවේන්ද්‍ර සිල්වා කතාවට සීමා නොවී වැඩත් කරා:yes::yes:

    :yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ශවේන්ද්‍ර සිල්වාට කවුරුත් මෙතන මඩ ගහන්නේ නෑ. සරත් ෆොන්සේකාව වැදගත් නොවුන රටකට ශවේන්ද්‍ර කජ්ජක්ද?
    අපි ඒක අමතක කරමු.මම නියම බෞද්ධයෙක්.ඒක නිසා මම අසභ්‍යය වචන පාවිච්චි කරන්නේ නෑ.
    චැනල් 4 වීඩියෝ එක මේ වෙනකොට මිලියන ගානක් විවිධ නාලිකා සහ අන්තර්ජාලය හරහා බලලා ඉවරයි.ඒ වගේම මේකට ඇමරිකාව තුලත් යුරෝපය තුලත් විශාල ප්‍රචාරයක් දෙමින් ඉන්නවා කියලා අද උදේ වෙනකොට මට වාර්ථා වුනා.
    නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ කතාව ලෝකයේ කිසිම ප්‍රධාන එක රූපවාහිනී නාලිකාවකවත් ප්‍රචාරයක් තිබුනේ නෑ. මේක බැලුවේ එතන හිටපු සුද්දෝ කීප දෙනෙක් සහ ලංකාවේ ඉංග්‍රීසි දන්න ටික විතරයි.ඒක නිසාම තේරෙනවා චැනල් 4 එකෙන් මහින්දට එල්ලවුන මඩපාර මේකෙන් හේදීලා යන්නේ නෑ. කිසිම බටහිර රටක මේකට කිසිම ප්‍රචාරයක් නෑ.ඒ අය දන්නෙත් නෑ මේක.නමුත් චැනල් 4 දර්ශන වලට ඊට වඩා දස දහස් ගුනයකින් ප්‍රචාරය වුනා. ඒක නිසා චැනල් 4 එකෙන් මහින්දට වුන මඩ පාර, අපහාසය අපි ශවේන්ද්‍ර සිල්වා නැති කරා කියන එක අපි අපිම රවටා ගැනීමක්.ආණ්ඩුවට කඩේ යන දිවයින සුමනෙලා කියන ඒවා කට පාඩම් කරගෙන ඇවිල්ලා ගිරව් වගේ මෙතන කියවන කට්ටියක් ඉන්නවා.ඒ අය කුනු හරුප නම් හොඳටම දන්නවා.
    තව එකක් කියන්න ඕනී.ඊයේ ලංකාඊ නිවුස් වෙබ් අඩවිය විස්තරාත්මකව මේ වීඩියෝ විකුනපු, ලීක් කරපු රාජ්‍ය මාධ්‍ය වේදීයාව හෙලි කරා.ඒක මේ ලින්ක් එකේ බලන්න.මේ අය රාජපක්ෂලාව, හමුදා නිලධාරින් පුම්බමින් මේවා අන්තර්ජාලයට මුදා හැර විශාල ධනයක් උපයපු හැටි මේ වෙබ් සයිට් එක පැහැදිලි කරනවා.මේ අය මේ වෙන විට සල්ලිත් එක්ක ඉතාලියට පැන ගිහිල්ලා කියලත් වාර්ථා වෙනවා. ඒක නිසා දැන් පැහැදිලියි ආණ්ඩුවේම අය තමයි මේවා දීලා තියෙන්නේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17505

    looklooklook look

    scaled.php
    ගොන්කම විදහා දක්වන තවත් ගොනෙක්
    බන් මෙක ප්‍රචාරය වෙන්නෙ නැත්තෙ
    අපෙ රටේ උබල වගේ කලදුටු කල වල ඉහගන්න මිනිස්සු ඉන්න හන්ද
    ලන්කාවට මඩ ගහන vdo එකක් දැම්මනම් උබල එව සින්හලෙන් පරිවර්තනෙ කරල
    රට පුරාම ප්‍රචාරය කරයි නේද..
    රටට හෙනගහල ගියත් දේශ පාලන වාසිගන්න බලන් ඉන්න කැනහිල්ලු
    උබල කොටින්ගෙ ඒවා ප්‍රචාරය කරපන්
    හැබැයි වැඩි කාලයක් බැරිවෙයි යාලුවා