ශවේන්ද්‍ර ට පිං - අපි ගනිමු...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැක්සීන් ටික ගහද්දි ගු ඇන් පි පො*නයො රිදෝගෙන..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    bhutan wala population eka less than 1M ban, ekenuth 0.5M tama vaccinations karala tiyenne. api ehema baladdi 2 times karala tiyenawa.

    mama agree wenawa gvt eken loku mahaniyak gatte neh methak wenakan vaccines tika genna ganna, nikan higamanta hamba unu eva (WHO covax program, india/russia/china aids) tama oya gahuwe.

    bhutan-india kiyanne mara friendly nations dekak. e nisama tama january walama bhutan walta covishield labune. anika un ikman una, india situation worse wenna kalin.

    attama kathawa nam gvt fail, habei ithin fail fail gaga apima tama mechchara winasayak kara gatte. anduwata bana bana api shopping giya. dan thawat anduwata baninawa. habei ape weradda gana katha karanne neh.

    api degolloma ratak vidiyta FAIL. kauru hari anduwata vitarak ho minissunta vitarak ho baninawa nam, anna eka tama real kalakanniya
    භූතානයේ වැඩියෙන් දීල තියෙන්නේ ෆයිසර්, ඔවු ජනගහනය අඩුයි තමයි, ඒත් දුප්පත් රටක් විදියට ඔවුන් සමත් වෙලා තියෙනව ෆයසර් වගේ හොඳ එන්නතක් ඉක්මනට ගෙන්නගන්න. ලංකාවේ ජනගහනය අනුව හැමෝම එන්නත් කරන්න කාලයක් යයි, ඒ නිසා කරන්න ඔ්න ප්‍රමුඛත්ව ලයිස්තු හදන එක අවදානම් ප්‍රමාණ අනුව, නිකන් මිනිස්සු කිලෝමීටර් ගණන් පෝලිම් ගස්සන එක නෙමෙයි.

    ඔව් මිනිස්සු වගකීම් විරහිතව හැසිරුනා, ඒත් ඇයි රජය ගියපාර වගේ (පළමු රැල්ල) ඒවට මුකුත් කරේ නැත්තේ සීමා පනවල. ආණ්ඩුවට ඔ්නවෙලා තිබුනේ අළුත් අවුරුද්ද මිනිස්සුන්ට හොඳින් සමරන්න දෙන්න. අවුරුදු කිට්ටුවෙනකොට රෝහල් වල කොවිඩ් සංකූලතා, icu ඇතුලත් කිරීම් වැඩි වෙලා තිබුනේ හැබැයි මේ තත්වෙ ගැන මිනිස්සුන්ට කිව්වේ මිනිස්සු අවුරුදු කෑවට පස්සේ.

    නවසීලන්තෙ තාම වැක්සින් කරල තියෙන්නෙ සුළු ප්‍රමාණයකට ඒත් රට වසංගතය පාලනය කරල තියෙනව හේතුව මිනිස්සුන්ගෙ විනය හා රජයේ සැලසුම් සහඋවමනාව. ලංකාවට මේ දෙකම නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    182643595_112977620913681_3726008089993829087_n.jpg
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    gonnu wage ehe mehe dapu post share karanne nethiwa hariyata news ekak balapan ban? ubala ochcharama uneducated da?

    u kivve 2500-3000 daily tibba eka army eke sahayen dan 50000+ karanawa kiyala. ehema patan gatte dawas 2-3kata kalin. anika oka cap wenawa tiyena vaccines ganath ekka.

    ex: vaccines 1M tiyenawa nam oya rate eken giyama 18-20days walin iwarai. eta passe wede tiyenne gvt eka athe. vaccines iwara wenna kalin gvt eke tawa genath denna ona.

    vaccines tika ikmanatama gahana eka tama tiyena practical ma solution eka.

    oluwa use karapan
    Bump
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    pissek. Porakanne nethuwa kohenda vaccine eka gaha ganna puluwan. vaccine gaha ganna gihin lede hadenawa. emadiwata ape patte MoH eken gahana vaccine programs nawattala
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,711
    25,839
    113
    භූතානයේ වැඩියෙන් දීල තියෙන්නේ ෆයිසර්, ඔවු ජනගහනය අඩුයි තමයි, ඒත් දුප්පත් රටක් විදියට ඔවුන් සමත් වෙලා තියෙනව ෆයසර් වගේ හොඳ එන්නතක් ඉක්මනට ගෙන්නගන්න. ලංකාවේ ජනගහනය අනුව හැමෝම එන්නත් කරන්න කාලයක් යයි, ඒ නිසා කරන්න ඔ්න ප්‍රමුඛත්ව ලයිස්තු හදන එක අවදානම් ප්‍රමාණ අනුව, නිකන් මිනිස්සු කිලෝමීටර් ගණන් පෝලිම් ගස්සන එක නෙමෙයි.

    The tiny nation wedged between India and China told AFP news agency that 470,000 people out of 770,000 in total had been administered the first shot of a two-dose regime of the AstraZeneca-Oxford vaccine donated by India.

    :oo::oo:
     
    Last edited: