vaccination course eken passe over 60% protection ekak tiyenawa against covid-19. 100% neme. eth vaccine eka gatta ayage hadenne bohoma aduwen. ex: WHO stats anuwa course eka complete kala ayagen 10% katath aduwen tama hadila tiyenne. hari stats tika hoyala kiyannamSakkili hatta. Corona hadilama mariyan own wesige puthala.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
injection eka gahagattama lede hedenne na kiyala hithan inna unta winadiyaka nihada thawayak..
------ Post added on May 14, 2021 at 9:33 PM
සෝස් ?
. දැන් දවසට ගොඩක් ගහනව තමයි, ඒ අර sinopharm එන්නතට අනුමැතිය හම්බුවෙලා තියෙන නිසා චීනෙන් පිනට දීපු එන්නත් ටික ටිකෙන්. ආණ්ඩුවට දැන් තමයි එන්නත් ඉක්මනට ම ගන්න මතක් වෙලා තියෙන්නේ.කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති
May 14, 2021 at 10:29 pm | lanka C news![]()
කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.
කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සෝස් ?
උඹ මෙහෙ, අන්න අපි උඹේ ගැනිට ජංගි ගන්න collection එකක් දාන්න thread එකකුත් දැම්මා, වරෙන් ඒ පැත්තේඉතින් 2000 හා 60000 ට වැඩිවේදදී ජෙප්පෝ ඇයි කලබල වෙන්නේ
ඕවා ප්ලෑන් එකට වෙන වැඩ. දැන් ටික ටික දොස්තරලා රටේ ඇත්ත තත්ත්වේ කියන් එනකොට , ටාස්ක් ෆෝස් එකෙන් රට වහන්න සෞඛ්‍ය අංශ වලින් බල කරන කොට ආණ්ඩුවට කලින් වගේ හොඳ නාමෙ ගන්න බොරු කියන්න අමාරු වෙනව. මේ දවස් 5කට කලින් දාන නිව්ස් එකක්. ටික ටික සෞඛ්‍ය අංශ වල credibility එක නැති කරන ප්ලෑන් එක දුවන්නෙ. ශවේන්ද්‍රට අවුල් ගිහිල්ල තියෙන්නෙ මිනිහ ටීවී එකේ එකක් කියන කොට අනික් පැත්තට දොස්තරයෙක් ඇවිල්ල ඒකෙ අනික් පැත්ත කියන නිසා. ඒකෙ තරහ ඔය පිට වෙන්නෙ. ආණ්ඩුවෙට සහය දෙන මාධ්‍ය ඉස්සරහට තව සෞඛ්‍ය අංශ වලට ගහලා හමුදාවේ හොඳ කියලා දොස්තරලට වඩා ශවේන්ද්‍ර කියන එක විශ්වාස කරන්න කියන පණිවිඩේ මේ මිනිස්සුන්ගේ ඔලුවට යවන්නෙ. ශවේන්ද්‍රගේ ego එක නිසා මිනිහටත් අවුල් ගිහිල්ල තියනවා කියන එක ඔය වීඩියෝ එකෙන් හොඳට පේනවා
lankawa wage ratwal walata vaccines ganna lesi ne bro. api loke pahalinma inna ratak. hari hapan loyalty ekakwath nethi ratak.ලංකාවට මේ වෙනකොට ගෙනාපු එන්නත් වලින් අති බහුතරය සල්ලි වලට ලැබිච්ච නෙමෙයි, ආධාර. දැන් දවසට ගොඩක් ගහනව තමයි, ඒ අර sinopharm එන්නතට අනුමැතිය හම්බුවෙලා තියෙන නිසා චීනෙන් පිනට දීපු එන්නත් ටික ටිකෙන්. ආණ්ඩුවට දැන් තමයි එන්නත් ඉක්මනට ම ගන්න මතක් වෙලා තියෙන්නේ.
භූතානය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක් ඒත් ඒ රටේ වැඩිහිටි ජනගහනයෙන් භාගෙකට වඩා මේ වෙනකොට Pfizer-BioNTech vaccine ශොට් දෙකම දීල. ඇයි අපිට බැරි, රජයට එතරම් උවමනාවක් තිබුනේ නෑ වැක්සීන් ගන්න, අපිට අඩුගානේ වැලඳීමේ අවධානම වැඩි සෞඛ්‍ය සේවකයොන්ට වත් Pfizer-BioNTech හරි වෙන හොඳ vaccine එකක් ගන්න බැරිවුනා.lankawa wage ratwal walata vaccines ganna lesi ne bro. api loke pahalinma inna ratak. hari hapan loyalty ekakwath nethi ratak.
anika oya loku ratawal wala vaccination iwara unama tama apita denne. ethakan karanne WHO eka annadanna podi podi stocks issue karana ekai.
apita higamanata labena tika aragena anit eva enakan inna tama wenne.
bhutan wala population eka less than 1M ban, ekenuth 0.5M tama vaccinations karala tiyenne. api ehema baladdi 2 times karala tiyenawa.භූතානය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක් ඒත් ඒ රටේ වැඩිහිටි ජනගහනයෙන් භාගෙකට වඩා මේ වෙනකොට Pfizer-BioNTech vaccine ශොට් දෙකම දීල. ඇයි අපිට බැරි, රජයට එතරම් උවමනාවක් තිබුනේ නෑ වැක්සීන් ගන්න, අපිට අඩුගානේ වැලඳීමේ අවධානම වැඩි සෞඛ්‍ය සේවකයොන්ට වත් Pfizer-BioNTech හරි වෙන හොඳ vaccine එකක් ගන්න බැරිවුනා.![]()
1. සිරි ලාංකිකයන්ගේ සාමාන්‍ය ස්වභාවයඅනුන්ගේ කෑපකිරීම් වලින් ලකුණු දාගන්න දගලන සෙට් එකක් තමා ඔය GMOA එකේ උඩින් ඉන්නේ කියලා මට නම් හිතෙන්නේ.
බහුතරය මොකෝ හරි යාවජීව සාමාජිකයෝ, එහෙම වෙන එකේ වැරද්දක් නෑ. හැබැයි සේරම ඒ කොනෙන් විතරක් බලන එකයි, තමුන්ගේ මතේ බලෙන් අනුන් පිට පටවන්නහදන එකයි වැරදිඑයාලා පොහොට්ටුවේ යාවජීව සාමාජිකයොනේ
කොහොම වුනත් එක්කෝ මේක ප්ලෑන් කරලා ගහන ගේමක්. එහෙම නෑත්නම් GMOA එකේ එවුන්ටත් සිරාවටම තත්වේ තේරිලා ප්‍රෙශර් එක ඈවිල්ලා වගේ සමාජිකයන්ගෙන්. මොකද ඕකේ සාමාජිකයෝ තමා හරියටම ඈත්ත තත්වේ දන්නේ.. මොන තරම් තත්වේ භයානකද කියන එක.1. සිරි ලාංකිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය
බහුතරය මොකෝ හරි යාවජීව සාමාජිකයෝ, එහෙම වෙන එකේ වැරද්දක් නෑ. හැබැයි සේරම ඒ කොනෙන් විතරක් බලන එකයි, තමුන්ගේ මතේ බලෙන් අනුන් පිට පටවන්නහදන එකයි වැරදි
කම්පැනිය සාවෙන්දගේද?![]()
ගනිමු කිවේ ගණන් කරමු
මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ
මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව