මට හිතෙන්නෙ ලොකුම හේතුව ගොඩක් මිනිස්සුන්ට කොවිඩ් කියන එක අමතක වෙලා ඒ ගැන ගානක් නැතුව නම් ඉන්නෙ පොඩ්ඩක් සීන් එක යනව කියල දන්වන්න එතකොට හරි අවබෝධයක් නැති මිනිස්සු පරිස්සම් වෙන්න චාන්ස් එකක් තියෙනව ඊට අමතරව රෑට තියෙන පාටි, ක්ලබ් වල සීන් ඒව මේව නවත්වන එකත් එක හේතුවක් වෙන්න ඇති.