ශවේන්ද්‍ර රෑට ඇඳිරි නිතිය දැම්මේ ඇයි ?

ශවේන්ද්‍ර රෑට ඇඳිරි නිතිය දැම්මේ ඇයි ?

  • කොරෝනා වැඩි වෙන නිසා

    Votes: 5 7.8%
  • මිනිස්සු කියපු නිසා

    Votes: 5 7.8%
  • ගෑණි රෑට පිට යයි කියලා බයට

    Votes: 54 84.4%

  • Total voters
    64

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    1625179435697.jpeg
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මට හිතෙන්නෙ ලොකුම හේතුව ගොඩක් මිනිස්සුන්ට කොවිඩ් කියන එක අමතක වෙලා ඒ ගැන ගානක් නැතුව නම් ඉන්නෙ පොඩ්ඩක් සීන් එක යනව කියල දන්වන්න එතකොට හරි අවබෝධයක් නැති මිනිස්සු පරිස්සම් වෙන්න චාන්ස් එකක් තියෙනව ඊට අමතරව රෑට තියෙන පාටි, ක්ලබ් වල සීන් ඒව මේව නවත්වන එකත් එක හේතුවක් වෙන්න ඇති.
    raata eliyata bahinna ona wena ewa balanna :P