මචං මං උඹේ පිංතූර ටික උස්සන්නද?
අනේ අනේ මෙහෙමත් ජරා මිනිස්සු.... අහිංසක ජනතාව රවටන පිස්සො.......
මුන් මේවා කරනවා අද මෙ රටට චීනගේ සබ්මැරීනයක් අවිල්ල...... නොරොච්චෝලේ බලාගාරයත් පවරලා දෙනන් හදන්නේ.........
ඔන්න අහිංහක ජනතාව රවටලා මුන් කරන දේවල්.......
ආණෟඩුව දැන් නම් කරා ඇති..... නැත්නම් රටේ කිසිදු දෙයක් ඉතිරිවෙන්නේ නෑ.....
ඕක ඉතින් අපේ බහුටර මී හරක් සෙට් එකට තේරෙන්නේ නැති ඒකනේ වැඩේ. චන්දෙට කලින් බලපන්කො මහින්ද දෙන ටෝක්. පොයි ටෝක්ස්. ඕවට මිනිස්සු තාමත් රැවටෙනවා.

මේ රටේ මිනිස්සු ගැන හිතන විදිහ තමා ඔය පෙන්නේ . මුන් හිතන් ඉන්නේ මුන් වේලක් කන්න දුන්නම මුන්ට කතිරේ ගහන්න ඕන කියලා . බලු දේශපාලනය . මිනිස්සුන්ව රවට්ටලා මුන්ට රජ වෙන්න කතිර හිගනවා . අපේ රටේ මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි පාලකයෝ මොකටද කියල මේ රටේ හැමෝම අපහු හිතන්න ඕන.