මම නම් කියන්නෙ හරින් දිනනවමේ පාර දිනන පාටක් නම් නෑ ඔය මහත්තයා...... ඒ උනාට වැඩේ තියෙන්නේ ජිල්මාට් දාලා දිනයි...... කතරගම දෙයියොත් දැන් නෑ මගේ හිතේ කතරගම...... මුන්ගේ ගසාකෑම් දැකලම.....
මම නම් කියන්නෙ හරින් දිනනව
හැබැයි අන්තිමට ශෂින්ද්‍ර දිනනව
එහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්. උන් තමයි ගේම දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
සිරා කථාව. සුපිරියට ගේමක් ගහනවා නොන්ඩි නොවි. ඔක අනිවා හොයාගන්නකන් ජිල්මාට් තමයි. මොකද දැන් චන්ද පොළට කඩා වැදිලා හොර චන්ද දාන්නේ නැහැ.
බොන්න වතුර උගුරක් දීල අනිත්පැත්තට කතිරයක් ඉල්ලනවා.කන්න කෑම වේලක් දීල කතිරේ හිගනවා .සාරියක් , උදැල්ලක් දීල කතිරේ හිගනවා .
මිනිස්සුන්ට තුන් වේල කලා , බීලා , ඇදල ලස්සනට ඉන්න පුළුවන් රටක් හැදුවනම් මිනිස්සු මෙයාල ගෙදර හිටියත් චන්දෙ දෙනවා.
වැඩ කරේ නෑ , මිනිස්සු උන්නද මලාද බැලුවේ නෑ , පළාත් සාබවටවත් ආවේ නෑ .දැන් ඇවිත් සති දෙකෙන් හැම ප්‍රශ්නයක්ම විසදන්න හදනවා .
සමහර දේවල් දැක්කහම මේවා බලන්න අපිත් පව් කරලා කියල හිතනවා.දුක් විදින මිනිස්සු රවට්ටලා අහිංසක මිනිස්සු ගොනාට අන්දලා මේ රට හුරගෙන කනවා .කියාගන්න බෑ එච්චර හිතට දුකයි .


මේ පාර එහෙම බැරි වෙන්න පුළුවන් මොකද ගොඩක් උන් ඇහැ ගහගෙන ඉන්නවාඑහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්. උන් තමයි ගේම දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
