ශෂේන්ද්‍රට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ මිනිස්සු ඉතින් දුප්පත්කමට වෙන කරන්න දෙයක් නැති නිසා මෙහෙම කරනවා. නැත්තන් මේ මිනිස්සුන්ට ගමේ ඉන්න හම්බුවෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ දුප්පත් කමෙන් අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න දේශපාලුවොන්ට හෙන ගහන්න ඕනේ. මෙව්වා මහා ලැජ්ජා නැති වැඩ. :angry::angry::angry::angry:

    10706398_583642128412702_1664464388_n.jpg

    10681786_583642108412704_6292060_n.jpg

    10708003_583642085079373_1080794674_n.jpg

    10685023_583642051746043_249954957_n.jpg

    10708052_583642035079378_2050076551_n.jpg

    10704919_583642155079366_127019085_n.jpg
     
    • Like
    Reactions: nishu112

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මල්ල කණ පිට හරවලා පාවිච්චි කලා නම් හරි.
    ඔව්, අසරණකමේ පිහිතෙන් තමයි මුන් හැම එකාම රජ සැප විදින්නේ. :yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ මිනිසුන්ගේ මුණු දැක්කම ත්රෙනවා සින් එක
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    අනේ අනේ මෙහෙමත් ජරා මිනිස්සු.... අහිංසක ජනතාව රවටන පිස්සො.......
    මුන් මේවා කරනවා අද මෙ රටට චීනගේ සබ්මැරීනයක් අවිල්ල...... නොරොච්චෝලේ බලාගාරයත් පවරලා දෙනන් හදන්නේ.........
    ඔන්න අහිංහක ජනතාව රවටලා මුන් කරන දේවල්.......
    ආණෟඩුව දැන් නම් කරා ඇති..... නැත්නම් රටේ කිසිදු දෙයක් ඉතිරිවෙන්නේ නෑ.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ අනේ මෙහෙමත් ජරා මිනිස්සු.... අහිංසක ජනතාව රවටන පිස්සො.......
    මුන් මේවා කරනවා අද මෙ රටට චීනගේ සබ්මැරීනයක් අවිල්ල...... නොරොච්චෝලේ බලාගාරයත් පවරලා දෙනන් හදන්නේ.........
    ඔන්න අහිංහක ජනතාව රවටලා මුන් කරන දේවල්.......
    ආණෟඩුව දැන් නම් කරා ඇති..... නැත්නම් රටේ කිසිදු දෙයක් ඉතිරිවෙන්නේ නෑ.....

    ඕක ඉතින් අපේ බහුටර මී හරක් සෙට් එකට තේරෙන්නේ නැති ඒකනේ වැඩේ. චන්දෙට කලින් බලපන්කො මහින්ද දෙන ටෝක්. පොයි ටෝක්ස්. ඕවට මිනිස්සු තාමත් රැවටෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මගුලක් කියනව
    ගිය සෙනසුරාද ඉරිද ඊට කලින් සිකුරාද සෙනසුරාද ඉරිද
    තමයි ශෂින්ද්‍ර මහත්තයට
    ඉස්කෝලවල දහම් පාසල් වල IT Seminar මතක් වෙලා තියෙන්නේ
    අඩෝ පට්ට පෑවිල්ල යකෝ පහලගම පස්සර ඒ සයිඩ් එකේ
    වතුර කල තියෙනව පාරේ පදනමේ වතුර එනකම්
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඕක ඉතින් අපේ බහුටර මී හරක් සෙට් එකට තේරෙන්නේ නැති ඒකනේ වැඩේ. චන්දෙට කලින් බලපන්කො මහින්ද දෙන ටෝක්. පොයි ටෝක්ස්. ඕවට මිනිස්සු තාමත් රැවටෙනවා.

    katha karla vedak ne machann..... :(:(:(
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මේ රටේ මිනිස්සු ගැන හිතන විදිහ තමා ඔය පෙන්නේ . මුන් හිතන් ඉන්නේ මුන් වේලක් කන්න දුන්නම මුන්ට කතිරේ ගහන්න ඕන කියලා . බලු දේශපාලනය . මිනිස්සුන්ව රවට්ටලා මුන්ට රජ වෙන්න කතිර හිගනවා . අපේ රටේ මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි පාලකයෝ මොකටද කියල මේ රටේ හැමෝම අපහු හිතන්න ඕන.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ රටේ මිනිස්සු ගැන හිතන විදිහ තමා ඔය පෙන්නේ . මුන් හිතන් ඉන්නේ මුන් වේලක් කන්න දුන්නම මුන්ට කතිරේ ගහන්න ඕන කියලා . බලු දේශපාලනය . මිනිස්සුන්ව රවට්ටලා මුන්ට රජ වෙන්න කතිර හිගනවා . අපේ රටේ මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි පාලකයෝ මොකටද කියල මේ රටේ හැමෝම අපහු හිතන්න ඕන.

    එළකිරි එකේම කව්ද කියලා තිබුණා ඒ රටේ මිනිස්සු අනුව තමයි ඒ රටේ පාලකයෝ බිහිවෙන්නේ කියලත්. සම්පූර්ණ 100% ඇත්ත කතාව.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනේ අනේ මෙහෙමත් ජරා මිනිස්සු.... අහිංසක ජනතාව රවටන පිස්සො.......
    මුන් මේවා කරනවා අද මෙ රටට චීනගේ සබ්මැරීනයක් අවිල්ල...... නොරොච්චෝලේ බලාගාරයත් පවරලා දෙනන් හදන්නේ.........
    ඔන්න අහිංහක ජනතාව රවටලා මුන් කරන දේවල්.......
    ආණෟඩුව දැන් නම් කරා ඇති..... නැත්නම් රටේ කිසිදු දෙයක් ඉතිරිවෙන්නේ නෑ.....
    :yes::yes::yes::yes: