ශ්‍රිපාදය කරුනා කරන්න හොද උදෙමද හවස් වෙලාද

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,568
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    යන්න නියම කාලය: April අවුරුද්ද ට කලින් හෝ පස්සේ.. කළු කැත මිට්ටෝ අඩුයි අවුරුදු වලට බිසී නිසා

    රැට නැගලා උදේ ඉර සේවය බලපන්
    paka thamai
    awuruddata passe immdiatly patta senagak naginawa
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    api nam ra naginne. ra 12 ta naginna patanganna inna kattiya anuwa. ude ira naginawa balala enna puluwan
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    රෑට නැගලා පාන්දර ඉර සේවයත් බලාගෙනම පහලට එන්න බලාගෙන යන්න
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පලවෙනි පාර නම් (කිරිකෝඩු?) රෑ පලයං

    වදින්න යනවනං, කිසි කරදරයක් පෝලිමක් නෑ උදේක
     
    • Like
    Reactions: Solo Rider

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    දවල්ට අව්ව නිසා පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් වටේ පරිසරේ හොදට බලාගන්න පුළුවන්.
    අපි ගිය දැන් අවුරුදු 3ට විතර කලින්...
    උඩරට මැණිකේ එකේ හැටන් වලට ගිහිං, එතන ස්ටේෂන් එකේම තියෙන නල්ලතන්නිය බස් එකේ ගිය...
    හවස 6වගේ වෙනකොට උඩට යන්න පටන් ගත්තේ, රෑ 10 වගේ වෙනකොට උඩ මළුවට ගියා... 12ට වගේ ඔඅහු පහලට එන්න පටන් ගත්ත.
    ඉරසේවේ බලනවානම් ඉතින් හැටන් වලින් රෑ 10-11ට වගේ පටන් ගත්තනම් හරි..


    සතිඅන්ත, විශේෂයෙන් ලෝන්ග් වීකෙන්ඩ් වලටනම් යන්න හිතන්නවත් එපා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පලාබද්දලින් හරි කුරුවිටින් යන්න.නිදහසේ යන්න පුළුවන්.හැබැයි ගොඩක් දුරයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මාර්තු මාසෙ අග පලයං. සෙනග හෙනටම අඩුයි. හැටන් පැත්තෙං නැගපං. ලේසියි සාපේක්ෂව. රෑ වෙලා නගින්න ගනිං. බහිද්දි උදේ මාරම ලස්සනයි පරිසරය...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    අව්ව නම් පට්ට සැරයි උදේට දවල්ට.. පිච්චෙනවා.රෑ ගිහින් උදේ බැස්සේ හැම පාරම.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඉර සේවය බලන්න අවාරේ පලයන බන්. උබලා රැ නැග්ගත් ඕක බලන්න වෙන්නෙ නැ. අනික රැට සෙනග වැඩියි. එක පඩියක පැය 1/2ක් හිටන් ඉන්න වෙන වෙලාවලුත් තියනව. පොලිසියෙන් උඩ ඉන්න දෙන්නෙ නැ. පල්ලෙහා තියන හෝල් එක ගාව ඉන්න දෙන්නෙත් නැ.පහන් පත්තු කරන තැන ඉනන් දෙන්නෙත් නැ. එලවනවා. හිත නරක් කරගෙන ගිහින් එන්න එපා බන්. උබලා හවස 4-5ට විතර නගින්න පටන් ගනින්. එතකොට රෑ 1-2 වෙද්දි උඩ මලුවට යන්න පුළුවන්. ඊටපස්සේ හෙමින් හෙමින් බැහැපන්. බහිද්දි ඉර සේවයේ පොඩ්ඩක් බලාගන්න පුළුවන්. ඇති වෙනකල් ඉර සේවය බලා ගන්න අවාරෙම යන්න වෙනවා
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පෝය, සති අන්ත මඟහැරලා යන්න.
    හවසට නගින්න ගත්තොත් හොඳයි.. ඉර සේවය බලපු සෙනික බැස්සානම් දවල් අව්ව සෙට් වෙන්නෙත් නෑ...
     
    • Like
    Reactions: Solo Rider