එච්චරම ලේසියෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ. මොකද චෝදනාව ඉතා බරපතලයි.. එකක් නෙමේ චෝදනා ගාණක්නේ.. දෑන්ම ස්විස් හරි කොහේ හරි පෑන ගත්තෝත් තමා. ගෑණීට එක දවසක් හිරේ ගියත් හොද සම්බුවක් ලෑබෙනවා. රාජකීය සෑලකිලි. මිනිහටත් එච්චරයි වරදට අනුබල දීම

රාජ්ය ද්‍රෝහීත්වය, ප්‍රජා අයිතිය අහෝසි වෙන්ඩ පුලුවන් අධිකරන නියෝගයකින්, ඕව මේ සෙල්ලම් නෙමේ,




එහෙම නැත්නම් CID එකෙන් හොයාගත්ත දෙයක්ද නැත්නම් දෙරණ/හිරු එකතුවෙලා හොයාගත්ත දෙයක්ද?