ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එච්චරම ලේසියෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ. මොකද චෝදනාව ඉතා බරපතලයි.. එකක් නෙමේ චෝදනා ගාණක්නේ.. දෑන්ම ස්විස් හරි කොහේ හරි පෑන ගත්තෝත් තමා. ගෑණීට එක දවසක් හිරේ ගියත් හොද සම්බුවක් ලෑබෙනවා. රාජකීය සෑලකිලි. මිනිහටත් එච්චරයි වරදට අනුබල දීම

    :yes::yes: රාජ්ය ද්‍රෝහීත්වය, ප්‍රජා අයිතිය අහෝසි වෙන්ඩ පුලුවන් අධිකරන නියෝගයකින්, ඕව මේ සෙල්ලම් නෙමේ,
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එච්චරම ලේසියෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ. මොකද චෝදනාව ඉතා බරපතලයි.. එකක් නෙමේ චෝදනා ගාණක්නේ.. දෑන්ම ස්විස් හරි කොහේ හරි පෑන ගත්තෝත් තමා. ගෑණීට එක දවසක් හිරේ ගියත් හොද සම්බුවක් ලෑබෙනවා. රාජකීය සෑලකිලි. මිනිහටත් එච්චරයි වරදට අනුබල දීම

    ඔයා කියන ඒවා වෙන්නෙ නෑ :lol:

    උනොත් රටට ඇති වෙන කළු පැල්ලම යවන්න ඩී ඇස් වලෙං නැගිටලා ආවත් බෑ.

    ගෑණිට Un එකෙං ආසියාණු කාන්තා තානාපති කමක් උනත් ලැබෙන්න පුලුවං:(

    ඒක වෙන්න ඉඩ ඇරියා කියන්නෙ ගෝඨා ඇන්ඩ 69 ලක්ස් සෙට් එකට

    69 කර කරම ඉන්න වෙනවා :lol:

    වෙලාව අරං හිතන්න. මාත් එක්ක තරහා ගන්නෙ නැතුව ප්‍රශ්ණය හිතන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයා කියන ඒවා වෙන්නෙ නෑ :lol:
    උනොත් රටට ඇති වෙන කළු පැල්ලම යවන්න ඩී ඇස් වලෙං නැගිටලා ආවත් බෑ.
    ගෑණිට Un එකෙං ආසියාණු කාන්තා තානාපති කමක් උනත් ලැබෙන්න පුලුවං:(
    ඒක වෙන්න ඉඩ ඇරියා කියන්නෙ ගෝඨා ඇන්ඩ 69 ලක්ස් සෙට් එකට
    69 කර කරම ඉන්න වෙනවා :lol:
    වෙලාව අරං හිතන්න. මාත් එක්ක තරහා ගන්නෙ නැතුව ප්‍රශ්ණය හිතන්න.

    ඕක මෙහෙමයි උබ ඔය ප්‍රශ්නෙ දිහා බලන්නෙ ගූ ඇන් පී මනසින්..අරකි මොන අඩවුව ඇල්ලුවත් කමක් නැ සුවිස් තානාපති ඉන්න නිසා නිදහස් කරන්ඩ ඔනෙ නැත්තන් මහා නින්දාවක්..ඕව හොදයි පොන්නයගෙ ගූ ඇන් පී පාන්ඩුවට..ඇවිල්ල පුකේ ඇරල ගියත් මීක් නැ..

    ඒත පුතේ අපි උබලගෙ ගූ ඇන් පී පාන්ඩුව පෙරලුව දැන් ඉන්නෙ කොන්ද පන තියෙන ජානාධිපති කෙනෙක්..රටේ ගරුත්වයයි වැදගත්ම සාධකය එක එකීට ඕන ඔනෙ විදිහට නටන්ඩ මේක ගූ ඇන් පී පාන්ඩුවක් නෙමේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔයා කියන ඒවා වෙන්නෙ නෑ :lol:

    උනොත් රටට ඇති වෙන කළු පැල්ලම යවන්න ඩී ඇස් වලෙං නැගිටලා ආවත් බෑ.

    ගෑණිට Un එකෙං ආසියාණු කාන්තා තානාපති කමක් උනත් ලැබෙන්න පුලුවං:(

    ඒක වෙන්න ඉඩ ඇරියා කියන්නෙ ගෝඨා ඇන්ඩ 69 ලක්ස් සෙට් එකට

    69 කර කරම ඉන්න වෙනවා :lol:

    වෙලාව අරං හිතන්න. මාත් එක්ක තරහා ගන්නෙ නැතුව ප්‍රශ්ණය හිතන්න.

    අවුරුදු ගානකට හිරේ ගිහින් ආවොත් තමා ඒ. රටවල් දෙකක් අතර ගෑටුමක් ඈති කරවන්න කරපු ක්‍රියාවක් මේක. නිකන් ගෙවල් දෙකක් කෙටෙව්වා වගේ නෙමේ. ඔයා හිතන් ඉන්නවා වගේ සරල දෙයක් නෙමේ මේක. ගෑණී තාම දන්නේ නෑතිව ඈති කරපු වරදේ බරපතල කම.. කොහොමත් උසාවිය නේ තීන්දු ගන්නේ.. ඒක වුනහම බලමු... කොහොම වුනත් කෑරකෙනකොට බමරේ වෑල්ලෙත් කෑරකෙනවා.. ගෝඨාට විරුද්ධව රාජිතයා ගෙනාපු හෑම බොරු චෝදනාවම කෑරකිලා උන්ටම ගියා... මේකනම් පුතෝ සුලි කුණාටුවක් වෙලා යන්නේ.. බලපන් නෑද්ද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් උසාවි තීන්දුවක් එනකම් වැරදී කියන්න ඉස්සර වෙන්නෙ නෑ:sorry:

    බෝම්බ ගහල අහිoසකයො 300 මරල දාපු උන්ට වැරදියි නොකියපු උබල ,මේ අසික්කිත ගෑණියෙක්ට වැරදියි කියයිද ?? කවදාවත් නැ..අපි උබලගෙන් එහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැ.. :no::no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අවුරුදු ගානකට හිරේ ගිහින් ආවොත් තමා ඒ. රටවල් දෙකක් අතර ගෑටුමක් ඈති කරවන්න කරපු ක්‍රියාවක් මේක. නිකන් ගෙවල් දෙකක් කෙටෙව්වා වගේ නෙමේ. ඔයා හිතන් ඉන්නවා වගේ සරල දෙයක් නෙමේ මේක. ගෑණී තාම දන්නේ නෑතිව ඈති කරපු වරදේ බරපතල කම.. කොහොමත් උසාවිය නේ තීන්දු ගන්නේ.. ඒක වුනහම බලමු... කොහොම වුනත් කෑරකෙනකොට බමරේ වෑල්ලෙත් කෑරකෙනවා.. ගෝඨාට විරුද්ධව රාජිතයා ගෙනාපු හෑම බොරු චෝදනාවම කෑරකිලා උන්ටම ගියා... මේකනම් පුතෝ සුලි කුණාටුවක් වෙලා යන්නේ.. බලපන් නෑද්ද කියලා

    රටවල් සීන් එකක් නෑ සුවිස් රටේ කට්ටිය කොහොමහරි කරන්නෙ මේක උන්ගෙ පැත්තට කරකවා ගන්න හරි ගොඩිං බේරා ගන්න හරි .

    ලංකාවේ අය හිරේ දාලා ඇතුලෙදි ආතල් දුන්නොත් හරි. :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෝම්බ ගහල අහිoසකයො 300 මරල දාපු උන්ට වැරදියි නොකියපු උබල ,මේ අසික්කිත ගෑණියෙක්ට වැරදියි කියයිද ?? කවදාවත් නැ..අපි උබලගෙන් එහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැ.. :no::no:

    300 නෙමෙයි කවුන්ට් එක ඊට වැඩී නොදන්න මල ඉලව් කියවන්නහ් එපා .:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටවල් සීන් එකක් නෑ සුවිස් රටේ කට්ටිය කොහොමහරි කරන්නෙ මේක උන්ගෙ පැත්තට කරකවා ගන්න හරි ගොඩිං බේරා ගන්න හරි .

    ලංකාවේ අය හිරේ දාලා ඇතුලෙදි ආතල් දුන්නොත් හරි. :lol:

    ස්විස් ආණ්ඩුව දෑන් උන් දන්නවා වෑඩේ බඩු කියලා... හෙට තමා ට්‍රෑවල් බෑන් එකේ අන්තිම දවස. හෙට උසාවියේදි තත්වය බලා ගන්න පුලුවන්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ස්විස් ආණ්ඩුව දෑන් උන් දන්නවා වෑඩේ බඩු කියලා... හෙට තමා ට්‍රෑවල් බෑන් එකේ අන්තිම දවස. හෙට උසාවියේදි තත්වය බලා ගන්න පුලුවන්

    කිසිම දවසක සුදු හම විස්වාස කරන්න එපා.

    එයාලා සද්ද නැතුව ඉන්නවා නම් ඒක සෑහෙන බයානකයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතන යට තව ලොකු ස්ටෝරි එකක් තියනව කියලයි මට හිතෙන්නෙ. ගිය තුප්පහි ආණ්ඩුව කාලෙ බොරු චෝදනා කරලා හමුදාවේ අය හිරේ දාන ලොකු කැම්පේන් එකක් තිබුන. රාජිතයගෙ කිඹුල් සීන් එක ඒකෙ අන්තිම හරියෙ කොටසක්. මට හිතෙන්නෙ ඔය වැඩ වලට සම්බන්ධ වෙච්ච සෙට් එක ප්ලෑන් කරන් ඉන්න ඇති මේ ගෑනි කරා වගේ ගේම් එකක් ඇදල ඒක පිට ස්විස් රෙෆියුජි වීසා දාන්න. ඒ නිසා වෙන්න පුලුවන් යූ.එන්.පී. උනුයි ජෙපි සෙට් එකයි මුන්ගෙ ආරක්ෂාවට පැනගෙන ආවෙ.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    :yes: ඕක තිබ්බෙ මoගලයගෙ ගොසිප් ලකා එකේ..උන්ට රිදෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැ නරි නාටකේ මාට්ටුනෙ උපරිමේ රිදිල..

    Gossiplanka eka mangalayageda? :lol::lol::lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    Gossiplanka eka mangalayageda? :lol::lol::lol:

    කාගෙ උනත් ගොසිපා ගිය ආණ්ඩුවට කඩේ යනවා. උන් හූඇන්පියට වැරද්දක් කිව්වොත් ඒ කමෙන්ට් එක වෙනස් කරලා උන්ට වාසි විදියට තමයි දාන්නෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    300 නෙමෙයි කවුන්ට් එක ඊට වැඩී නොදන්න මල ඉලව් කියවන්නහ් එපා .:lol:

    අැර අැර 50kg.කළු දෙමළ හමට දැනෙන්නම..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ගෑණී කරලා තියෙන්නේ බොරුවක් කියලා දෑන් එලිවෙලා ඉවරයි. ...

    ගෑනි පිලිගත්තද බොරු කිව්ව කියල? :confused: එහෙම නැත්නම් CID එකෙන් හොයාගත්ත දෙයක්ද නැත්නම් දෙරණ/හිරු එකතුවෙලා හොයාගත්ත දෙයක්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ගෑනි පිලිගත්තද බොරු කිව්ව කියල? :confused: එහෙම නැත්නම් CID එකෙන් හොයාගත්ත දෙයක්ද නැත්නම් දෙරණ/හිරු එකතුවෙලා හොයාගත්ත දෙයක්ද?

    ගෑණි පිළිගනියද අයිසෙ ඒ ගෑණි UNP ඵකට මූණ දෙන්නෙ කොහොමද ඵතකොට..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෑනි පිලිගත්තද බොරු කිව්ව කියල? :confused: එහෙම නැත්නම් CID එකෙන් හොයාගත්ත දෙයක්ද නැත්නම් දෙරණ/හිරු එකතුවෙලා හොයාගත්ත දෙයක්ද?

    උඹලට උඹලගෙ පක්ෂෙ වෙනුවෙන් රටේ නමට කෙල උනත් කමක් නෑනෙ. වහල්ලු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑණි පිළිගනියද අයිසෙ ඒ ගෑණි UNP ඵකට මූණ දෙන්නෙ කොහොමද ඵතකොට..

    උඹලට උඹලගෙ පක්ෂෙ වෙනුවෙන් රටේ නමට කෙල උනත් කමක් නෑනෙ. වහල්ලු.

    CID එකෙන් හොයාගත්ත එකක්ද උඹල මේ කියවන්නෙ