ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    CID එකෙන් හොයාගත්ත එකක්ද උඹල මේ කියවන්නෙ

    වෙලා තියෙන්නෙ මොකක්ද කියල මටනම් හොඳට තේරෙනවා. වහල්ලුන්ට තේරුනත් පිලිගන්න කැමති නෑ. එක්කො තමන්ගෙ රාජපකෂ විරෝධය ට පිටුපෑව වෙනව. නැත්තම් යූ ඇන් පියට පිටුපෑව වෙනව. රටේ නම මොක උනත් කමක් නෑ පක්ෂෙ දිනනවනම්. රාජපක්ෂලා ට කෙල වෙනවනම්. ඕක තමයි නූතන ලිබරල් චින්තනය
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    CID එකෙන් හොයාගත්ත එකක්ද උඹල මේ කියවන්නෙ

    කතාකරගන්න බෑ, හොදටම අමාරුයි කියපු කෙනා හොදට ඈවිදලා ඉන්නවා. තානාපති කාර්යාලයෙන් දීපු විස්තරෙයි කට උත්තරෙයි අහසට පොලව වගේ. සි අයි ඩී එකෙන් හොයා ගත්ත පරවේෂණීය සාක්ෂි බොරු කරන්න බෑ. ඒවා අනුව තානාපති කාර්යාලයෙන් දීපු විස්තරේ අමු බොරු වුනා.. එතනින් එහාට තමා තානාපති කාර්යාලේ එකග වුනේ ගෑණීව සී අයි ඩී එකට එවන්න.. තවත් මොනවද බන් උඹලා කතා කරන්නේ,. රටට අරින්න හදපු එවුන් වෙනුවෙන් කතා කරන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif

    උත්කෘශ්ඨ රංගනයක්...!! නිර්වස්ත්‍ර ජවනිකාවක්....!!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ බන් අර හිටපු ගමන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරපු පුතාණෝ
     
    • Like
    Reactions: pga

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ආන් MCC වල 70% හොදයිලු

    53.gif

    වැරදි ත්‍රෙඩ් එකකට රිප්ලයි කරල තියෙන්නෙ ආයිබෝං...
    මෙතන කතාවෙන්නෙ "ශ්‍රියාලතා පෙරේරා" ගැන...
     
    Last edited:

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    එහෙමත් නෙමේ ආගම මාරු කරල ,නම මාරු කරල, නටන්ඩ තියෙන ඔක්කොම ජවුසම් නටාපු අම්මන්ඩි කෙනෙක්, අන්තිම අඩවුව අල්ලපු කාලෙයි වැරදුනේ, රටේ පිනට ඉන්නෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන ජනාධිපති කෙනෙක්, නැත්තන් මේ පරට්ටි හින්ද නින්දාවට ලක් වෙන්නෙ අපේ රට..

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇය සිදු කරන ලද ප්‍රකාශයන් අසත්‍යයක් නම් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව වසර 02 සිට 07 දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සඳහන් කරයි. එමෙන්ම එවන් ප්‍රකාශයක් සිදු කිරීමට ඇයට අනුබල දුන් අයටද දඬුවම් පැමිණීමට හැකියාව ඇතැයි ද ඔහු පවසයි.
    ඇය ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය යැයි හෙළි වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් නීතිපති උපදෙස් ලබාගෙන ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    තව ටික දවසකින් - ශ්‍රියා ලාතා මහත්මිය තමුන් විසින් තමුන්ව පැහැර ගැනීමකට ලක්කෙරූ බවට පාපොචාරනය කරනයි.

    අයෙත් ෆුල් හැපි කාලේ උදා වෙමින් පවතී
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රාජිතයත් කිව්ව නේද මේ ගෑණි කම්පනයට පත්වෙලා උඩ බලාගෙන කට ඇරගෙන රෙදි ලිහාගෙන ඉන්නවා කියලා.... මූණ දැක්කමනම් කම්පන තියා "කොයි පණ" කටවත් බය නැති ලයින් එකක් තියෙන්නෙ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතාකරගන්න බෑ, හොදටම අමාරුයි කියපු කෙනා හොදට ඈවිදලා ඉන්නවා. තානාපති කාර්යාලයෙන් දීපු විස්තරෙයි කට උත්තරෙයි අහසට පොලව වගේ. සි අයි ඩී එකෙන් හොයා ගත්ත පරවේෂණීය සාක්ෂි බොරු කරන්න බෑ. ඒවා අනුව තානාපති කාර්යාලයෙන් දීපු විස්තරේ අමු බොරු වුනා.. එතනින් එහාට තමා තානාපති කාර්යාලේ එකග වුනේ ගෑණීව සී අයි ඩී එකට එවන්න.. තවත් මොනවද බන් උඹලා කතා කරන්නේ,. රටට අරින්න හදපු එවුන් වෙනුවෙන් කතා කරන්නේ

    ඇති යන්තම් සංයමයකින් අහන දේට උත්තරයක් දෙන එකෙක් සෙට් උනා.

    එතකොට පොලිසියෙන්, CIDයෙන් තාම මේක යූඇන්පී කුමන්ත්‍රණයක් කියල නැද්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඇති යන්තම් සංයමයකින් අහන දේට උත්තරයක් දෙන එකෙක් සෙට් උනා.

    එතකොට පොලිසියෙන්, CIDයෙන් තාම මේක යූඇන්පී කුමන්ත්‍රණයක් කියල නැද්ද?

    Ehama kiyannath බැ නේ එක පාරම,
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇති යන්තම් සංයමයකින් අහන දේට උත්තරයක් දෙන එකෙක් සෙට් උනා.

    එතකොට පොලිසියෙන්, CIDයෙන් තාම මේක යූඇන්පී කුමන්ත්‍රණයක් කියල නැද්ද?

    ඇයි උඹට ඒක තේරුම් ගන්නවත් බුද්ධියක් නැද්ද
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කතාකරගන්න බෑ, හොදටම අමාරුයි කියපු කෙනා හොදට ඈවිදලා ඉන්නවා. තානාපති කාර්යාලයෙන් දීපු විස්තරෙයි කට උත්තරෙයි අහසට පොලව වගේ. සි අයි ඩී එකෙන් හොයා ගත්ත පරවේෂණීය සාක්ෂි බොරු කරන්න බෑ. ඒවා අනුව තානාපති කාර්යාලයෙන් දීපු විස්තරේ අමු බොරු වුනා.. එතනින් එහාට තමා තානාපති කාර්යාලේ එකග වුනේ ගෑණීව සී අයි ඩී එකට එවන්න.. තවත් මොනවද බන් උඹලා කතා කරන්නේ,. රටට අරින්න හදපු එවුන් වෙනුවෙන් කතා කරන්නේ

    රට කියන්නේ මොකද්ද ආයුබෝවන්ඩ පක්සේට කඩේ ගිහින් රාජපස්සලට කෙලවනකල් බලන් ඉන්න එව්වොන්ට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මුං මේ කරන වැඩ වලින් මොනවා හරි පාඩුවක් වෙනවා නම් වෙන්නේ ලංකාවට . එකෙන් අපිට ම තමා පාඩු වෙන්නේ.
    ලංකාවට ආර්ථික පසු බහිනවා කියන්නේ.
    ආණ්ඩුවට
    1. ලංකාවේ හොඳ බස් සේවයක් ඇති කරන්න බැරි වෙනවා.
    2. හොඳ දුම්රිය ගෙන්වන්න බැරි වෙනවා .පරණ කබල් වල ම තමා මැරෙන කන් යන්න වෙන්නේ.
    3. කොටින්ම අලුතෙන් හදන පාරවල් ගුවන් පාලම් බලා ගාර අධිවේගි මාර්ග මෙක්කොම නවතිනවා .
    4. අළුත් ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ට ලබා දෙන පහසුකම් බෙහෙත් එන්නත් පිළිකා රෝගීන් ට දෙන මිළ අධික බෙහෙත් එන්නත් සහ මිළ අධික බෙහෙත් වර්ග ඔක්කොම සීමා වෙනවා.
    5. අලුතෙන් හදන ගොඩ නැගිලි අලුතෙන් එන ආයෝජන අවස්ථා සහ අළුත් ව්‍යාපාර පටන් ගන්න එක නවතිනවා.
    6. අලුත් ව්‍යාපාර ආයෝජන නැත්නම් අලුතෙන් රැකියා අවස්ථා නැති වෙනවා
    7. රාජ්‍ය ආදායම ඉහළ නොයන නිසා අලුතෙන් ආන්ඩුවේ රැකියා අවස්ථා නැති වෙනවා තියෙන රැකියා සහ වියදම් අඩු කරන්න වෙනවා
    8. රටේ ප්‍රවාහන පහසුකම් වගේ දේවල් දියුණූ වක් නැති හින්දා රට තුළ ආයෝජනය කරලා ඉන්න ආයෝජකයන් වෙන කලාපයේ රටවල් වලට ආයෝජන අරගෙන යනවා . තියෙන ජොබ් ටිකටත් බඩු හරි එතකොට.
    මේ ටිකක් විතරයි .
    මේ ඔක්කෝම ඒවගෙන් කෙළ වෙන්නේ ලංකාවට.
    නැත්නම් ලංකාවේ ඉන්න අපිට
    ගෝඨාභය ,මහින්ද ලා ආමරුවේ දැම්මොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි වෙන කවුරුවත් නෙවෙයි. ලංකාවේ තරුණ යින්ට තමා කෙළ වෙන්නේ . අපි මොළේ තියෙන මිනස්සු විදියට මේ අයත් එක්ක එකතු වෙලා රට දියුණූ කරන්න උදවු කරන්න ඕනේ . නැත්නම් අපි ඉපදුනා ලංකාව අමාරුවේ දාන්නේ නැතුව කට වහගෙන ඉන්න ඕනේ .මොකෝ එකේ ප්‍රතිලාභය අපිට තමා .මොකෝ මහින්ද සහ ගෝඨාභය යන දෙන්නම දැන් වයසයි. UNP එකට මේ කපෙට ලංකාව දියුණූ කරන්නත් බැහැ .නාමල්ට කරන්නත් බැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එතකොට පොලිසියෙන්, CIDයෙන් තාම මේක යූඇන්පී කුමන්ත්‍රණයක් කියල නැද්ද?

    Derane mehema thibba

    Investigations are also being carried out to uncover as to whether there is an involvement of some external party is behind the incident.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇති යන්තම් සංයමයකින් අහන දේට උත්තරයක් දෙන එකෙක් සෙට් උනා.

    එතකොට පොලිසියෙන්, CIDයෙන් තාම මේක යූඇන්පී කුමන්ත්‍රණයක් කියල නැද්ද?

    උඹට මේදවස් වල කාල ඉන්න අමාරුයි නේ ? ආණ්ඩු මාරු වෙලත් තාම යන්නේ UNP කේස් නේ ?
     
  • Dec 18, 2013
    535
    98
    28
    උඹට මේදවස් වල කාල ඉන්න අමාරුයි නේ ? ආණ්ඩු මාරු වෙලත් තාම යන්නේ UNP කේස් නේ ?

    "ටොපා කොල්ලා" කියන එව්වා වැඩිය ගණන් ගන්න එපා මචං ... පැරදිච්ච එකේ හිතේ දුක තම අඩු වෙලා නෑ .....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;25007665 said:
    "ටොපා කොල්ලා" කියන එව්වා වැඩිය ගණන් ගන්න එපා මචං ... පැරදිච්ච එකේ හිතේ දුක තම අඩු වෙලා නෑ .....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඌරු වරිගේ වන්නිය;25007665 said:
    "ටොපා කොල්ලා" කියන එව්වා වැඩිය ගණන් ගන්න එපා මචං ... පැරදිච්ච එකේ හිතේ දුක තම අඩු වෙලා නෑ .....

    14.gif

    අපොයි දෙයියනේ...
    යට ඇඳුම දණහිස අසලට කඩා වැට්ටුවා නේද...