ශ්‍රි ලන්කාව කොයිබටද????

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රි ලන්කාව කොයිබටද????

මචන්, තරහා ගන්නේ නැත්තම් කාරනයක් අහන්නම්. ඔනේනම් ත්‍රේඩ් එක වාද කරමු.. මේ වන සන්හාරය ගැන නම් නෙමෙයි.. ඒත් වියන්ගයෙන් අදාලයි..

මේකයි සරලව සිද්දිය මේ කාලේ යනවනේ විල්පත්තු කැලැ කැපිල්ලක්. මේ සිද්දියේදි මුස්ලිම් උන්නේ මේ කැලැ කපන්නේ. KDH කියන මෙම්බර් කියලා තිබුනා හරි සුන්දර කතාවක්.

සාරාන්ශයෙන් අපි බලපුවහම ලන්කාවේ බහුතරය සින්හල උනාට ජනාදිපති වගේ නායක තනතුරක් උඩු යටිකුරු කරන්න දෙමල මුස්ලිම් චන්දවලින් පුලුවන්නම් මචන්, ලන්කාව ඇත්තටම සින්හල රටක්ද?

ප.ලි. මම දෙමල, ජාහිවාදීව නෙමෙයි ප්‍රශ්නේ ඇහුවේ. ඇත්තටම සින්හල මිනිස්සු දෙකට බෙදිලා නේද? ඒක නිසා සුලු ජාතීන් වාසි ගැනීම , සුලු ජාතින්ගේ ප්‍රශ්නයක්ද? නැත්තම් බෙදුනු සින්හල උන්ගේ ප්‍රශ්නයක්ද?
 
  • Like
Reactions: dilshanjvc

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංහල මිනිස්සු බෙදිලා තියෙන්නෙ දේශපාලන ප්රතිපත්ති මත මිස ජාතිවාදී විදියට නෙමෙයි.

    සුලු ජාතීන් බෙදිලා ඉන්නෙ අන්ත ජාතිවාදී විදියට. ඒකයි වෙනස.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහල මිනිස්සු බෙදිලා තියෙන්නෙ දේශපාලන ප්රතිපත්ති මත මිස ජාතිවාදී විදියට නෙමෙයි.

    සුලු ජාතීන් බෙදිලා ඉන්නෙ අන්ත ජාතිවාදී විදියට. ඒකයි වෙනස.

    ඔව්. ඒක ඇත්ත. මගේ තර්කය ඒක නෙමෙයි. සුලු ජාතින්ව මකවල හදලා මේක වෙනස් කරන්න බැනේ. මම අහන්නේ, රටේ සින්හල නායකයෙක් නැද්ද මුලු සින්හල ඔක්කොම මිනිස්සු කැමති..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංහල මිනිස්සු බෙදිලා තියෙන්නෙ දේශපාලන ප්රතිපත්ති මත මිස ජාතිවාදී විදියට නෙමෙයි.

    සුලු ජාතීන් බෙදිලා ඉන්නෙ අන්ත ජාතිවාදී විදියට. ඒකයි වෙනස.
    එයාලගේ අද්යාපන මට්ටම අඩුයි එක වැඩි කරනකන් ඒවා අයින් කරන්න බැ ,,අද්‍යාපනය ,රැකියා එන්ටෙර්ටින්ට්මෙන්ට් වගේ දේවල් වැඩි කරලා මිනිසුන් ගේ දුප්පත් කම නැති කරන්න ඕනා එකෙන් තමා මේක අඩු වෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ඒක ඇත්ත. මගේ තර්කය ඒක නෙමෙයි. සුලු ජාතින්ව මකවල හදලා මේක වෙනස් කරන්න බැනේ. මම අහන්නේ, රටේ සින්හල නායකයෙක් නැද්ද මුලු සින්හල ඔක්කොම මිනිස්සු කැමති..

    සිංහල මිනිස්සු අති බහුතරයක් කැමති නායකයෙක් නන් ඉන්නවා. හැම කෙනාම කැමති මනිස්සුන්ව හොයාගන්න බැහැනේ.

    අනික උඹ තව වැදගත් දෙයක් කිව්වා. සුලු ජාතීන්ව මකවලා හදන්න බෑ කියල. එහෙනන් සිංහල උන්ව මකවලා හදන්න යන්නෙ ඇයි?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැදගත් දෙයක් ඇහිවහම එකෙක්වත් නැ. නන්ගිගේ ජන්ගියයි, ආච්චිගේ චිච්චියයි, නැනගේ බිජ්ජයි ඇහුවනම් කමෙන්ට් ගොඩයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එයාලගේ අද්යාපන මට්ටම අඩුයි එක වැඩි කරනකන් ඒවා අයින් කරන්න බැ ,,අද්‍යාපනය ,රැකියා එන්ටෙර්ටින්ට්මෙන්ට් වගේ දේවල් වැඩි කරලා මිනිසුන් ගේ දුප්පත් කම නැති කරන්න ඕනා එකෙන් තමා මේක අඩු වෙන්නේ

    උගත් දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද ජාතිවාදී මත දරන. අද්්‍යාපන මට්ටම ජාතිවාදයෙ මූලබීජයක් නෙමේ.

    මෙතන තියෙන්නෙ අර ඉස්රායෙල් වල කලාවගේ වාර්ගික සුද්ධයක් කරන්න යන එකක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උගත් දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද ජාතිවාදී මත දරන. අද්්‍යාපන මට්ටම ජාතිවාදයෙ මූලබීජයක් නෙමේ.

    මෙතන තියෙන්නෙ අර ඉස්රායෙල් වල කලාවගේ වාර්ගික සුද්ධයක් කරන්න යන එකක්.

    උබ හැමතිස්සෙම බොලේ පාස් කරනව සුලු ජාතින්ට. හරි.. සුලු ජාතීන් ජාතිවාදීමයි කියලා නියායෙන් කතා කරමුකො.. දැන් උබලා සින්හල හැටියට ගන්න ඔනේ පියවර මොකක්ද? මොකද චන්දයක් තිබ්බම උබලට ඔනේ එකා නෙමෙයි පත් වෙන්නේ. දෙමල මුස්ලිම් එකාලට ඔනා එකා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රට ශ්‍රීලංකාව
    වැසියන් ශ්‍රීලාංකීකයන්
    බහුතරය සිංහලයින්.
    සුලු ජාතින් දෙමල මුල්ලිම් බර්ගර්.
    උනුත් ශ්‍රීලාංකීකයන්.
     
    බහුතරයක් සිංහල අය තමයි මයිත්‍රීව තේරුවෙ. නැතුව ඔක්කොම දෙමල්ලු මුස්ලිම් උන් නෙවේනෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උගත් දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද ජාතිවාදී මත දරන. අද්්‍යාපන මට්ටම ජාතිවාදයෙ මූලබීජයක් නෙමේ.

    මෙතන තියෙන්නෙ අර ඉස්රායෙල් වල කලාවගේ වාර්ගික සුද්ධයක් කරන්න යන එකක්.
    එහෙම උන් පොතේ උගත්තු ,ලංකාවේ අද්යාපන ක්‍රමෙන් වැඩි පුර බිහිවෙන ,,උන්නට ඕනේ උන්න්ගේ වැජබිම' මිසක් රටේ දියුණුව නෙමේ ..
    අනික් හේතුව ,
    වාර්ගික අර්බුදයක් ලංකවේ නැ ,එහෙම තියනවානම් දෙමල අය අපිත් එක්ක ජිවත් වෙන්න බැ ,,
    එක දේශ පාලුවෝ පැවැත්මට හදා ගත්ත දෙයක්
     
    එහෙම නායකයෝ ඉන්නවා. ඒත් සුළු ජාතීන්ගේ විදේශ සම්බන්ධතා වැඩියි. දේශපාලනය දුවන්නේ අපේ රටේම අයගෙන් විතරක් නෙවෙයි. පිටරටවලට ඕන විදිහටත් එක්ක. ඒ ගොල්ලන්ට සල්ලි වැඩියි.
    කොටින්ම දැන් මේකේ ඕනම එකෙක්ගෙන් අහපන් උඩ පැනල කෑගහයි ගෝටා සල්ලි ගැහුවා පගාව ගත්ත කියල. හැබැයි එකක් පෙන්නන්න කිව්වොත් නෑ. පෙන්නන්නේ අර මඩ පත්තරේක තිබ්බ මොකක් හරි. මොකද මිනිස්සුන්ගේ හිතට ඕනම බොරුවක් දාන්න පුළුවන්.
    ගිය චන්දෙත් මහින්දට විරුද්ධව දුන්නේ සිංහල චන්ද අඩුවෙන්. පරම්පරා ගත යූ එන් පී කාරයෝ ටිකක් විතරයි. ඒ ටික හැමදාමත් එහෙමයි රටට හෙන ගැහුවත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. ඒක ඇත්ත. මගේ තර්කය ඒක නෙමෙයි. සුලු ජාතින්ව මකවල හදලා මේක වෙනස් කරන්න බැනේ. මම අහන්නේ, රටේ සින්හල නායකයෙක් නැද්ද මුලු සින්හල ඔක්කොම මිනිස්සු කැමති..

    rate sinhala ayage percentage eka 70% nisa sinhala chanda walin witharak predident kenek enna sinhala chanda walin 75% wath ganna puluwan wenna one. rate pradana sinhala paksha 2k thiyana nisa eka kawada wath wenne na.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රට ශ්‍රීලංකාව
    වැසියන් ශ්‍රීලාංකීකයන්
    බහුතරය සිංහලයින්.
    සුලු ජාතින් දෙමල මුල්ලිම් බර්ගර්.
    උනුත් ශ්‍රීලාංකීකයන්.

    තියරියට උබේ කතාව හරි. ඒත් ප්‍රැක්ටිකල් එහෙම නැනේ බන්. මුස්ලිම් උන් කැලැ කපල වර්ගයා වැඩි කරනවා කියලා සින්හල උන් කියනවා. දෙමල උන් එල්ටීටී සමරනවා කියලා සින්හල උන් කේස් දානවා. සින්හල උන් අපිට කෙලිනවා කියලා දෙමල ම්ස්ලිම් උන් උන්ට කැමති උන් පාර්ලිමේන්තුවට යවනවා. අන්තිමට බන්, සින්හල නායකයො පත් වෙන්නේ සුලු ජනමතයටනේ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ආගමක්, ජාතියක්, කුලයක්, පන්තියක් අනුව රටේ නායකයා තේරීමෙන් රටට වෙන සෙතක් නැ (මේක හැම ආගමිකයින්ටත් "ජතිකයින්ටත්" පොදුයි)..අතීතයේ (මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම, සමාජීයය අවශ්‍යතා නිසා) ප්‍රයෝගික වුනත් දැන් එහෙම වෙන්න කොහොමත් බැ, මොකද අද සාමාන්‍ය ජනජීවිතයේ ප්‍රශ්න වලට ඔය වගේ ක්‍රමේකින් තොරන නායකයෙක්ට සාර්ථකව උත්තර දෙන්න බැ..ඊටත් ලංකාව වගේ රටක මිනිස්සු කොහොමත් ප්‍රශ්න විසඳගන්න නායකයෝ තෝරාගන්නේ නැ, බෝතලේට, බත් පැකට් එකට චන්ද දාන මනසිකත්වයක්නේ මෙහෙ තියෙන්නේ..

    එත් මේක හොඳ කතා කල යුතු topic එකක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බහුතරයක් සිංහල අය තමයි මයිත්‍රීව තේරුවෙ. නැතුව ඔක්කොම දෙමල්ලු මුස්ලිම් උන් නෙවේනෙ.
    ඒක ඇත්ත, සුලු ජන චන්ද වලින් බැ ජනාදිපති තනියෙන් පත් කරන්න නමුත් උපකල්පනය කරහන් ගිය ජනවාරි චන්දේ, බැරි වෙලාවත්, මුස්ලිම් උනුයි, දෙමල පක්ශයි මහින්ද එක්ක සෙට් උනානම් අද ජනාදිපති මහින්දනේ.. එතකොට මචන්, සින්හල චන්ද තීරනාත්ම සාදකේ වෙන්නේ නැනේ. සින්හල චන්ද බහුතරය උනාට ජූරිය සුලුතරේනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18348741 said:
    මට නම් දෙමල, බර්ගර්, ක්‍රිස්තියානි, හින්දු ඕනම කෙනෙක් කොච්චර හිටියත් අවුලක් නෑ. මුස්ලිම් තමයි ප්‍රශ්නේ.
    ඒක නම් මුලු ලොකේටම ප්‍රශ්නයක් බන්. අයි එස් අයි එස් උන් කියනව 2030 වෙනකොට ලොකෙන් බාගයක් උන් අල්ලගන්නවලු. රොමෙට ගහනවලු. යුරොපේ අල්ලනවලු.. එක කෙලියයි. කලා හො නොකලා තර්ජනේ සුලු නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    muslim/tamil votes walin decide unath. pathwela thiyenne sinhala nayakayek. thats a reflection of Sinhalese majority.