ශ්‍රීපාද වන්දනා-help

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ශ්‍රීපාද වන්දනා-help

    මචන්ලා....ඊලඟ සිකුරාදා ඔෆිස් ඉවර වෙලා 6ට විතර කොලබින් ශ්‍රීපාද වන්දනාවෙ යන්න ඉන්නේ....
    කුරුවිට එරත්න පාරෙන් යන්න ආස...හැටන් වලින් බහින්නේ...
    1) අපි කොලබින් කොයි බස් එකේද යන්න ඕනෙ?
    2) කොතනින්ද බහින්න ඕනෙ...
    3) එතන ඉදල එරත්න ට රෑට බස් කීය වෙනකන් තියෙනවාද?
    4) රෑට එරත්නෙන් නගින එක අව්ලක් නැද්ද?
    5) උබලා රෙකමන්ඩ් කරන පාරවලුත් දාපල්ලා...

    තෑන්ක්ස්....
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    mama oya parema giya awurudu thunakata kalin. habayi off-season. september giye. eka digatama nagala bassa hatton walin. dharanipatha wassa.

    mathaka widiyata patan gatte 5 ta withara hawasa. thada wassa hinda naginna amaru una eth fun. bus nam thibba rathnapuren. times mathaka na.
     
    • Like
    Reactions: INCORRECT

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මං ඔය පාරේ ගිහින් නෑ...මේ පාර යන්න හිතාගෙන ඉන්නවා...යන්නේ මෙහෙමයි..

    කොලබින් රත්නපුර බස් එකේ යන්න..කුරුවිට ටවුන් එකෙන් බහින්න...කුරුවිටින් තමයි බස් පටන්ගන්නේ එරත්නට...හැබැයි උඹලා හවස 6 ට කොලබින් ගිහින් කුරුවිටින් යන්න බස් තියෙයි කියලා හිතන්න අමාරුයි...කුරුවිටට යන්නත් පැය 3ක් වත් යයි කොළඹ ඉදලා ...


    Check this FB group..
    https://www.facebook.com/groups/SripadayaFans
     
    Last edited:

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    අර රත්නපුර පාර කියන්නෙත් ඕකමද? අර දුරම පාර? :confused:

    Bump
     
    Last edited:

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    එරත්නෙන් රෑ යන එක ඇඟට ගුණ නෑ. ළයිට් එහෙම නෑ. පාරත් චොර. පලවෙනි පාර යන්න එච්චර හොඳ පැත්තක් නෙවෙයි.