ශ්රීපාද වන්දනා-help
මචන්ලා....ඊලඟ සිකුරාදා ඔෆිස් ඉවර වෙලා 6ට විතර කොලබින් ශ්රීපාද වන්දනාවෙ යන්න ඉන්නේ....
කුරුවිට එරත්න පාරෙන් යන්න ආස...හැටන් වලින් බහින්නේ...
1) අපි කොලබින් කොයි බස් එකේද යන්න ඕනෙ?
2) කොතනින්ද බහින්න ඕනෙ...
3) එතන ඉදල එරත්න ට රෑට බස් කීය වෙනකන් තියෙනවාද?
4) රෑට එරත්නෙන් නගින එක අව්ලක් නැද්ද?
5) උබලා රෙකමන්ඩ් කරන පාරවලුත් දාපල්ලා...
තෑන්ක්ස්....

Last edited: