ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට

    ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා සාමාජිකයින් 25ක් ඉවතට
    Monday 17th August 2015

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙනවා.

    ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්‍ෂයේ නව ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප‍්‍රධානය කර ඇති බවයි වාර්තාවන්නේ.

    camon mithreeeeeeeeeeeee :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: freak88 and pazzy12

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පැටියා;18832036 said:
    ටහිකිලා තියෙන්නෙ. මෙහෙම යද්දි බයියට මන්ත්‍රීකමත් නැති වෙයිද මන්ද :(

    ඒකනම් ඉතිරි වෙයි මම හිතන්නේ.ඔය පැත්තකට වෙලා විමලයයි ගම්මන්පිලයයි එක්ක දේශාභිමානී දුමක් දාගෙන ඉන්ඩ බැරිය.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද කොන්ද පන නැති මනුස්සයගෙ වැඩ.! :baffled:

    (මෙ කරන වැඩ අනුමත කරන්න බෑ හැබැයි )
     
    • Like
    Reactions: sithija.h

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොහොමද කොන්ද පන නැති මනුස්සයගෙ වැඩ.! :baffled:

    (මෙ කරන වැඩ අනුමත කරන්න බෑ හැබැයි )

    මහින්දත් අනුමත දේවල් නෙමේනේ බන් කරේ.එයා ලොකු වන්ශෙන්නේ ආවේ.ඒ ඒ මසට ඒ ඒ පිහිය කිව්ව වගේ ඉතින් මයිත්‍රිත් අවශ්‍ය පිහියෙන් කපලා දානවා.:baffled:
     
    • Like
    Reactions: ruwantheekshana

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දත් අනුමත දේවල් නෙමේනේ බන් කරේ.එයා ලොකු වන්ශෙන්නේ ආවේ.ඒ ඒ මසට ඒ ඒ පිහිය කිව්ව වගේ ඉතින් මයිත්‍රිත් අවශ්‍ය පිහියෙන් කපලා දානවා.:baffled:

    ඔය දේවල් පුරුද්දට ගියොත් තමයි ප්‍රශ්නෙ. කාලයක් යද්දිනෙ බන් විධායක ඌශ්නෙ ඇගට ගහන්නෙ. :nerd:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මහින්දත් අනුමත දේවල් නෙමේනේ බන් කරේ.එයා ලොකු වන්ශෙන්නේ ආවේ.ඒ ඒ මසට ඒ ඒ පිහිය කිව්ව වගේ ඉතින් මයිත්‍රිත් අවශ්‍ය පිහියෙන් කපලා දානවා.:baffled:
    :lol::lol::lol::lol:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඔය දේවල් පුරුද්දට ගියොත් තමයි ප්‍රශ්නෙ. කාලයක් යද්දිනෙ බන් විධායක ඌශ්නෙ ඇගට ගහන්නෙ. :nerd:

    පක්ෂ ඇතුලේ වෙන දේවල් රටකට බලපෑමක් නෑ ..
    පක්ෂ නායකයා උනාම පක්ෂේ උන්ව හදා ගන්න ඕනි , හොදින් කියල බැරි නම් කෙවිට අතට ගන්න එකේ වරදක් නෑ ......
     
    • Like
    Reactions: ruwantheekshana

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙ 25ම දොට්ට

    - http://www.lankadeepa.lk/index.php/top_story/341120

    66c360.jpg
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කොහොමද කොන්ද පන නැති මනුස්සයගෙ වැඩ.! :baffled:

    (මෙ කරන වැඩ අනුමත කරන්න බෑ හැබැයි )

    නැ බන් my3 වැදගත් විදිහට දේශපාලනය කරන්න හැදුවේ. ව්‍යවස්ථාව වෙනස් කරන වෙලේ අරුන් ඒකට කචල් ඇද්දා , එපා කියපු එවුන්ට නොමිනේෂන් දුන්නා. උන් සුපුරුදු විදිහටඋන්ගේ දේශපාලන ගේම් එක ගැහුවෙ. ඒකයි my3ත් එයාගේ ගේම් එක පටන් ගත්තේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ බන් my3 වැදගත් විදිහට දේශපාලනය කරන්න හැදුවේ. ව්‍යවස්ථාව වෙනස් කරන වෙලේ අරුන් ඒකට කචල් ඇද්දා , එපා කියපු එවුන්ට නොමිනේෂන් දුන්නා. උන් සුපුරුදු විදිහටඋන්ගේ දේශපාලන ගේම් එක ගැහුවෙ. ඒකයි my3ත් එයාගේ ගේම් එක පටන් ගත්තේ.

    ඉතින් එතකොට යූඇන්පී එකේ උන් ගැන මුකුත් කරන්නෙ නෑ? නිදහස පක්සෙ විතරයි අව්ල...