ශ්‍රී පාදය - කුරුවිට - එරත්න පාරෙන්

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    කුරුවිට පාරෙන් යන්න තියෙන දුර වැඩියිනේ.
    map එකේ බැළුවම Dammika Perera Power Station එක ලගින් අඩවිකන්ද කියන තැනටම පාරක් තියෙනවා.
    මේ පාරෙන් යන්න පුළුවන්ද ?
    මේ ගැන දන්න අය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
    Sri padaya - Erathna - Kuruwita 1.jpg



    Sri padaya - Erathna - Kuruwita.jpg


    Erathna Temple Parking කියලා තැනකුත් තියෙනවා ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    ඔව් නෝමල් ට්‍රෙක් එකේ යන පාර ටිකක් දුරයි.ඔයා ඇදලා පෙන්නන පාර කොන්ක්‍රීට් පාරක් වාහන යන්න ශේප් එකේ යන්න පුලුවන් ඒ පාකින් එක ගාවට පාර පටුයි හැබැයි. එතන ඉන්දන් ටික දුරක් පයින් ගියාම වර්නගල බලාගාරෙ ගාවට යන්න පුලුවන්. ඔතනින් පාරවල් දෙක සෙට් වෙනවා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙන්න මේ වීඩියෝ දෙකේ ඔක්කොම විස්තර තියනවා බලපන්.



    VIDEO LINK




    VIDEO LINK


    ලක්දසුන් එකේ SriAbey කියන හැන්ඩ්ල් එකෙන් හිටපු මෙම්බර් මෙයා. රිලයබල් උපදෙස් දෙන හයිකින් ගැන දැනුමක් තියෙන අයෙක්. ලක්දසුන් සයිට් එක ඩවුන් වුනාට පස්සේ ඒකෙ හිටපු මෙම්බර්ස්ලා එහාට මෙහාට වුනා. අදයි දන්නෙ මෙයා යූටියබ් චැනල් එක කන්ටිනියු කරගෙන යනවා කියලා. ස්තූතියි ලින්ක්ස් වලට.(y):love2:
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Podi wahaneka othanata yanna puluwan kiyala ahala tiye mchn, eth mula indan patan ganna, loku durak adu wenne na
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    හැටන් වලට වඩා ගතියක් තියෙනවා බන්.. මම නම් ගියෙ රත්නපුරෙන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලක්දසුන් එකේ SriAbey කියන හැන්ඩ්ල් එකෙන් හිටපු මෙම්බර් මෙයා. රිලයබල් උපදෙස් දෙන හයිකින් ගැන දැනුමක් තියෙන අයෙක්. ලක්දසුන් සයිට් එක ඩවුන් වුනාට පස්සේ ඒකෙ හිටපු මෙම්බර්ස්ලා එහාට මෙහාට වුනා. අදයි දන්නෙ මෙයා යූටියබ් චැනල් එක කන්ටිනියු කරගෙන යනවා කියලා. ස්තූතියි ලින්ක්ස් වලට.(y):love2:
    මම ලක්දසුන් එක ගැන නම් දන්නේ නැ මචන්. එත් මුගේ චැනල් එක නම් කලෙක ඉඳල බලනව. මැන්ට හොද දැනුමක් තියනව ලංකවේ ගොඩක් තැන් ගැන හැබැයි. හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා නියමෙට.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම ලක්දසුන් එක ගැන නම් දන්නේ නැ මචන්. එත් මුගේ චැනල් එක නම් කලෙක ඉඳල බලනව. මැන්ට හොද දැනුමක් තියනව ලංකවේ ගොඩක් තැන් ගැන හැබැයි. හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා නියමෙට.

    ලක්දසුන් කියන්නෙ ලංකාවෙ ට්‍රැවලිං සම්බන්ද තොරතුරු සහ ෆොටෝස් බෙදාගන්න තිබුන පරණ ෆෝරම් එකක්. එකේ මෙම්බර්ස්ලා පරිසරයට ආදරය කරන වගකීමක් සහිතව සංචාරය කරපු සහ ඒ තොරතුරු බෙදාගත්ත පිරිසක්. මතක විදිහට ශ්‍රී ඒකේ ලොකු කන්ට්‍රිබියුටර් කෙනෙක් වුණා 2010 න් විතර පස්සෙ. ඒ නිසා එයාට ඒ වැලියුස් ඇවිල්ලා ඇති. ඒ නිසා OPට ශ්‍රීගෙ විඩියොස් වල විස්තර වලින් (reliable) ගමන සාර්ථකව ප්ලෑන් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.
     
    • Love
    Reactions: Kalegana