:::::ශ්රී පාද අඩවියේ හොරු ::::::
මට මේක ලියන්න හිතුනේ පහුගිය දවසක ශ්රී පදේ ගිහින් දැක්ක දේවල් කීපයක් හා අත්දැක්ක දේවල් කීපයකුත් එක්ක ,හැටන් හරහා ශ්රී පාදයට යද්දී නල්ලතන්නියෙන් තමයි ගමන පටන් ගන්නේ .ගමන පටන් ගද්දිම හමුරුවෝ කෙනෙක් කාටත් කතාකරල පන්සිල් දෙනවා ,ඒ උනාට අන්තිමේදී කියන්නේ ලයිට් බිල ගෙවාගන්න බෑ එක නිසා කට්ටිය ආධාර කරන්න කියල ,එන මිනිස්සු සල්ලි දුන්නම පොඩි කොලේක ප්රින්ට් කරපු බුද්ධ රුපයක් දෙනවා ,එතනින් තමයි මුලින්ම මිනිස්සුන්ගෙන් සල්ලි ගරාගන්න පටන් ගන්න තැන.
මම දන්නා විදියට නම ශ්රී පාද අඩවිය පටන් ගන්නේ මෙන්න මේ තොරණ ලගින්,
එතනට තමයි එන වන්දනා නඩ පඩුරු දාල සමන් දෙවියන්නට බාර වෙලා යන්නේ,එතන කිසිම හමුරුවෝ කෙනෙක්වත් දේවාල කපුවෙක්වත් නැ,ඒ උනාට එතෙන්ට එන අතරමග දේවාල දෙක තුනක්ම අහුවෙනවා ,මේවගේ ඉන්න අය බලේන්න්ම වගේ මිනිස්සුන්ට කතා කරලා ගන්නවා ,ඒ තැන් වලත් ලොකුවටම ගරිල්ලා තමයි කරන්නේ ...
තව පන්සලක් අහුවෙනවා කලින් කිව්වා තොරණට මෙහා තැනකදී,මේක තමයි ඒ තැන ,මෙතන පාර දෙකට බෙදල තියෙන්නේ ,හමුරුවෝ කෙනෙක් ඉදගෙන අපනසල හරහා යන පාරෙන් මිනිස්සු යවනවා,අපිත් ගිය ඇතුලට ,ගියාම තව හාමුදුරුවෝ කෙනෙක් බන ටිකක් කියල අන්තිමට කියනවා ආධාර කරන්න ආධාර වලින් තමයි පන්සල හදන්නේ,නව ග්රහ පිරිත් නුලක් රුපියල් සියයි යිඉට අඩුවෙන් ආධාර කරනවානම් විස්ස,පනහ වගේ දෙන්න ඒ අයටත් පිරිත් නුල ගානේ දෙනවා කියල,ලොකුම අව්ල තමයි පන්සලක් කිව්වට එතන තියෙන්නේ එක බුදු පිළිමයි එක වටේ කවර් කරලා තියෙන්නේ බෆල් වලට ගහන ස්ටිකර වලින් ,ඒ මදිවට එතන CCTV කැමර ඒවත් හයි කරලා තියනව .එන ගොඩක් මිනිස්සු කොහොම හරි මෙතෙන්ට කියක් හරි දෙනවා .මේ යට තියෙන්නේ ඒ පන්සලට යන පාර බෙදපු තැන ...
තව අපිට උදේ පහලට බහිනකොට හම්බුනා හමුරුවෝ කෙනෙක් පාත්තරයක් තියන ඉන්නවා ,හැබැයි එකට දාන්න කියන්නේ සල්ලි ,මොකටද කියල ඇහුවම කිව්වේ “අපිත් කියක් හරි හොයාගන්න ඕන නෙ අතේ වියදමට කියල “පහල ඉන්නේ ඒ හාමුදුරුවෝ.ෆොටෝ ගහනකොට මුණ හන්ගගන්නවා .
තව කියන්න තියෙන්නේ කවදහරි ශ්රී පදේ ගිහින් අපහු බස් එකේ හැටන් වලට එනවනම් නල්ලතන්නිය්යේ ඉදල CTB බස් වලම එන්න ,මොකද නල්ලතන්නියේ තියන ප්රයිවට් බස් හැටන් කියල බෝඩ් ගහගෙන මිනිස්සු බස්සනවා මස්කෙලියෙන්,බස් එකට නග්ගගන්නේ හැටන් යනවා කියල,එතනින් තව බස් එකකට මාරුවෙලා උන් මුළු ටව්න් එක පුරාම ගිහින් මිනිස්සු අහිදගෙන තමයි හැටන් යන්නේ ,ප්රයිවට් ඒවා CTB ඒවාට වඩා මිඉනිත්තු 30 විතර පරක්කු වෙනවා,හැටන් වල ඉදල කෝච්චියක එන්න හිතාගෙන යනවනම් කවදාවත් ප්රයිවට් ඒවගේ එන්න එපා ,උන් කවදාවත් වෙලාවට එන්නේ නැ.මොකද උන්ට නියමිත කාලයක් දීල නැ නල්ලතන්නියේ ඉදල හටන් වලට එන්න .අපි ප්රයිවට් එකක ඇවිත් 10.45 කෝච්චිය අල්ලගන්න බැරිඋන.ඒ උනාට එකට විනාඩි 30 පහුවෙලා ආපු CTB එක වෙලාවට ඇවිත් තිබුන.
මේ විස්තරේ ලිව්වේ ශ්රී පදේ ගිහින් ලැබුණු අත්දැකීමුයි මිනිස්සු එක්ක කතා කරලා ගත්ත විස්තර වලිනුයි දැනුවත් කිරීමක් විදියට ..මොකද මේ වගේ උතුම් ස්ථානයක මෙහෙම දේවල් වෙනවා කියන්නේ එතෙන්ට වෙන ලොකු ලොකු නින්දාවක් කියල තමයි මට හිතෙන්නේ ..

............) ජීවිතේ හරි අමුතුයි බං. 