:::::ශ්‍රී පාද අඩවියේ හොරු ::::::

SAC911

Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    :::::ශ්‍රී පාද අඩවියේ හොරු ::::::

    මට මේක ලියන්න හිතුනේ පහුගිය දවසක ශ්‍රී පදේ ගිහින් දැක්ක දේවල් කීපයක් හා අත්දැක්ක දේවල් කීපයකුත් එක්ක ,හැටන් හරහා ශ්‍රී පාදයට යද්දී නල්ලතන්නියෙන් තමයි ගමන පටන් ගන්නේ .ගමන පටන් ගද්දිම හමුරුවෝ කෙනෙක් කාටත් කතාකරල පන්සිල් දෙනවා ,ඒ උනාට අන්තිමේදී කියන්නේ ලයිට් බිල ගෙවාගන්න බෑ එක නිසා කට්ටිය ආධාර කරන්න කියල ,එන මිනිස්සු සල්ලි දුන්නම පොඩි කොලේක ප්‍රින්ට් කරපු බුද්ධ රුපයක් දෙනවා ,එතනින් තමයි මුලින්ම මිනිස්සුන්ගෙන් සල්ලි ගරාගන්න පටන් ගන්න තැන.
    මම දන්නා විදියට නම ශ්‍රී පාද අඩවිය පටන් ගන්නේ මෙන්න මේ තොරණ ලගින්,

    DSC_0200_zps689e7803.jpg

    එතනට තමයි එන වන්දනා නඩ පඩුරු දාල සමන් දෙවියන්නට බාර වෙලා යන්නේ,එතන කිසිම හමුරුවෝ කෙනෙක්වත් දේවාල කපුවෙක්වත් නැ,ඒ උනාට එතෙන්ට එන අතරමග දේවාල දෙක තුනක්ම අහුවෙනවා ,මේවගේ ඉන්න අය බලේන්න්ම වගේ මිනිස්සුන්ට කතා කරලා ගන්නවා ,ඒ තැන් වලත් ලොකුවටම ගරිල්ලා තමයි කරන්නේ ...

    තව පන්සලක් අහුවෙනවා කලින් කිව්වා තොරණට මෙහා තැනකදී,මේක තමයි ඒ තැන ,මෙතන පාර දෙකට බෙදල තියෙන්නේ ,හමුරුවෝ කෙනෙක් ඉදගෙන අපනසල හරහා යන පාරෙන් මිනිස්සු යවනවා,අපිත් ගිය ඇතුලට ,ගියාම තව හාමුදුරුවෝ කෙනෙක් බන ටිකක් කියල අන්තිමට කියනවා ආධාර කරන්න ආධාර වලින් තමයි පන්සල හදන්නේ,නව ග්‍රහ පිරිත් නුලක් රුපියල් සියයි යිඉට අඩුවෙන් ආධාර කරනවානම් විස්ස,පනහ වගේ දෙන්න ඒ අයටත් පිරිත් නුල ගානේ දෙනවා කියල,ලොකුම අව්ල තමයි පන්සලක් කිව්වට එතන තියෙන්නේ එක බුදු පිළිමයි එක වටේ කවර් කරලා තියෙන්නේ බෆල් වලට ගහන ස්ටිකර වලින් ,ඒ මදිවට එතන CCTV කැමර ඒවත් හයි කරලා තියනව .එන ගොඩක් මිනිස්සු කොහොම හරි මෙතෙන්ට කියක්‌ හරි දෙනවා .මේ යට තියෙන්නේ ඒ පන්සලට යන පාර බෙදපු තැන ...

    DSC_0248_zps83e20e97.jpg


    තව අපිට උදේ පහලට බහිනකොට හම්බුනා හමුරුවෝ කෙනෙක් පාත්තරයක් තියන ඉන්නවා ,හැබැයි එකට දාන්න කියන්නේ සල්ලි ,මොකටද කියල ඇහුවම කිව්වේ “අපිත් කියක් හරි හොයාගන්න ඕන නෙ අතේ වියදමට කියල “පහල ඉන්නේ ඒ හාමුදුරුවෝ.ෆොටෝ ගහනකොට මුණ හන්ගගන්නවා .

    DSC05629_zps4533b5cf.jpg


    තව කියන්න තියෙන්නේ කවදහරි ශ්‍රී පදේ ගිහින් අපහු බස් එකේ හැටන් වලට එනවනම් නල්ලතන්නිය්යේ ඉදල CTB බස් වලම එන්න ,මොකද නල්ලතන්නියේ තියන ප්‍රයිවට් බස් හැටන් කියල බෝඩ් ගහගෙන මිනිස්සු බස්සනවා මස්කෙලියෙන්,බස් එකට නග්ගගන්නේ හැටන් යනවා කියල,එතනින් තව බස් එකකට මාරුවෙලා උන් මුළු ටව්න් එක පුරාම ගිහින් මිනිස්සු අහිදගෙන තමයි හැටන් යන්නේ ,ප්‍රයිවට් ඒවා CTB ඒවාට වඩා මිඉනිත්තු 30 විතර පරක්කු වෙනවා,හැටන් වල ඉදල කෝච්චියක එන්න හිතාගෙන යනවනම් කවදාවත් ප්‍රයිවට් ඒවගේ එන්න එපා ,උන් කවදාවත් වෙලාවට එන්නේ නැ.මොකද උන්ට නියමිත කාලයක් දීල නැ නල්ලතන්නියේ ඉදල හටන් වලට එන්න .අපි ප්‍රයිවට් එකක ඇවිත් 10.45 කෝච්චිය අල්ලගන්න බැරිඋන.ඒ උනාට එකට විනාඩි 30 පහුවෙලා ආපු CTB එක වෙලාවට ඇවිත් තිබුන.
    මේ විස්තරේ ලිව්වේ ශ්‍රී පදේ ගිහින් ලැබුණු අත්දැකීමුයි මිනිස්සු එක්ක කතා කරලා ගත්ත විස්තර වලිනුයි දැනුවත් කිරීමක් විදියට ..මොකද මේ වගේ උතුම් ස්ථානයක මෙහෙම දේවල් වෙනවා කියන්නේ එතෙන්ට වෙන ලොකු ලොකු නින්දාවක් කියල තමයි මට හිතෙන්නේ ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea kathawa hariyatama hari. Siri padey maga hariyedi, Akthara prasiddha samagamaka beheth balm eka nomilay [free] denawa kiyala kaa gahanawa. Athenta giyama balenma wage money deela thawa beheth bottle ekak ganna wenawa. Free 5 Rs whithara, E ekkama 150 whithara money deela thawa ekak ganna wenawa. Habai kaa gahanne free denawa kiyala. Mewa thama niyama garili
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danata one month ago, 14 years boy kenek athurudahan wela thiyenawa. Week end papers wala public karala thibuna. mea boy ge nathiweema gana. Agiya athak naha. Pudumaya nam vandana nadayakkma samaga mea boy sripadey avilla thienne. Mea boy whitharak Athurudahan ??
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ රත්නපුරේ පැත්තෙන් නගිනකොට ඔහොම කේස් නෑනෙ බන්? බඩු නම් ටිකක් ගනන්,හැබැයි ඉතින් මේවා හොඳ බිස්නස්:oo:
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    රත්නපුරේ පැත්තේ ,එහෙම කෙස් නැ බන්..හැටන් පැත්ත නම අන්තිමයි බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගැරිලිනම් එමටයි. හොඳමදේ ඕවට අහුනොවී ඉන්න එක හා ඕවා පිළිබඳව සමාජය දැනුවත්කිරීම.

    මට අර හාමුදුරුවො ගැනනම් වෙනින් දෙයක් හිතෙන්නේ. හාමුදුරුවොන්ට මුදල් භාවිතය අකැප වුනාට දුශ්කර ආරන්‍ය හෝ වනගතව ඉන්න හාමුදුරුකෙනෙක්ට තමුන්ගේ උවමනා එපාකම් සඳහා ඔහොම සල්ලි ඉල්ලනව ඇරෙන්න වෙන කොහොම ඉල්ලන්නද?? මොකෝ හරිහමන් දායකයෙක් ඉන්න එකක්යැ???

    ගොඩක් දේවල් දකින විදියෙන්ම මනින්න එපා. මම දන්න ඔහොම හාමුදුරුකෙනෙක්ම ඔය විදියටම සල්ලි ඉල්ලන්නව, හොයල බලනකොට හාමුදුරුවන්ගේ අම්ම අසනීපෙන්. (මමත් පඬිය වගේ කිව්වට ඔය ඉන්නේ සිවුරු පොරවපු හිඟන්නෙක්ද දන්නෙත් නෑ:dull:............) ජීවිතේ හරි අමුතුයි බං.

    අනේ මන්ද මචන්, දැන් ඉතින් මහනවෙන්නත් පොතේ කීයක් හරි තියෙන්න ඕන. නැත්නම් සයිඩ් එකෙන් පොඩි බිස්නස් එකක් හරි, එළ දායකයො ටිකක් හරි හොයාගන්න ඕන. නැත්නම් ඉතින් හුටා තමයි. බල්ලොත් නොකන සල්ලිවලට ගිය කලක්.:dull:


    ලින්ඩා
     
    Last edited:

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    ගැරිලිනම් එමටයි. හොඳමදේ ඕවට අහුනොවී ඉන්න එක හා ඕවා පිළිබඳව සමාජය දැනුවත්කිරීම.

    මට අර හාමුදුරුවො ගැනනම් වෙනින් දෙයක් හිතෙන්නේ. හාමුදුරුවොන්ට මුදල් භාවිතය අකැප වුනාට දුශ්කර ආරන්‍ය හෝ වනගතව ඉන්න හාමුදුරුකෙනෙක්ට තමුන්ගේ උවමනා එපාකම් සඳහා ඔහොම සල්ලි ඉල්ලනව ඇරෙන්න වෙන කොහොම ඉල්ලන්නද?? මොකෝ හරිහමන් දායකයෙක් ඉන්න එකක්යැ???

    ගොඩක් දේවල් දකින විදියෙන්ම මනින්න එපා. මම දන්න ඔහොම හාමුදුරුකෙනෙක්ම ඔය විදියටම සල්ලි ඉල්ලන්නව, හොයල බලනකොට හාමුදුරුවන්ගේ අම්ම අසනීපෙන්. (මමත් පඬිය වගේ කිව්වට ඔය ඉන්නේ සිවුරු පොරවපු හිඟන්නෙක්ද දන්නෙත් නෑ:dull:............) ජීවිතේ හරි අමුතුයි බං.

    අනේ මන්ද මචන්, දැන් ඉතින් මහනවෙන්නත් පොතේ කීයක් හරි තියෙන්න ඕන. නැත්නම් සයිඩ් එකෙන් පොඩි බිස්නස් එකක් හරි, එළ දායකයො ටිකක් හරි හොයාගන්න ඕන. නැත්නම් ඉතින් හුටා තමයි. බල්ලොත් නොකන සල්ලිවලට ගිය කලක්.:dull:


    ලින්ඩා

    මචන් මුලින් ඇහුවම කිව්වා පන්සල හදන්න කියල,ඉලගට කිව්වා අම්මට බෙහෙත් කරන්න කියල ,අන්තිමට කිව්වා අපිටත් අතේ වියදමට කීයක්හරි ඕන කියල..

     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Dhan dhena chethanawa witharai wadhagath. A salli walin hamuduruwo monawa karanawadha kiyana eka apita adhala naha. Uba hodha hithin dunna nam eke anisanse ubata labenawa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුනම සාදාරණ හේතු

    මචන් මුලින් ඇහුවම කිව්වා පන්සල හදන්න කියල,ඉලගට කිව්වා අම්මට බෙහෙත් කරන්න කියල ,අන්තිමට කිව්වා අපිටත් අතේ වියදමට කීයක්හරි ඕන කියල..


    තුනම සාදාරණ හේතු. මම මුලිනුත් කිව්ව වගේ සිවුරක් ඇන්ද කියල සල්ලි වල අවශ්‍යතාවය නැතිවෙන් නෑ, අවශ්‍යතාවයට ඔහොම ඉල්ලනව ඇරෙන්න සිවුර ඇඳන් හොරකමේ යන්න බෑනේ බං:dull:. මටනම් ඔහොම සෙට් වෙන මිනිස්සුන්ට බඩපිරෙන්න හොඳට කන්නත් දීල අතටත් කීයක් හරි දීල සන්තෝසෙන් යන ගමන යනව.:yes:

    උඹට ඇත්තටම කියන්න, මම පොඩිකාලේ ඉඳන් මගේ පස්සෙන් මිනිස්සු එනව කන්න ඉල්ලන්:yes:. චූටිමහත්තය මට බනිස් ගෙඩියක් අරන්දෙන්න ආප්පයක් අරන්දෙන්න කියකිය පිලිවෙල පිරිසිඳුවට ඇඳපු වයසක අය තමයි ගොඩක් සෙට්වෙන්නේ. මමත් ඉතින් ලඟම තියෙන හොඳම කඩේකට එක්කරන් ගිහින් කඩේ තියෙන හොඳම කෑමජාති ඕඩර්කරනව, ඒත් මේ මිනිස්සු බනිස්ගෙඩියකට, ආප්පයකටවඩා කන්නෑ......කුප්පකමට ඉල්ලනවනම් බඩපැලෙන්න කාල ගෙදරත් ඔතන්යන්න චාන්ස් තියෙද්දී බඩට ගෑවෙන්න තරමට කාල යන්න හදනව, පස්සේ මම තමයි වේටර්ට කියල පොඩි කෑම පාර්සලයක් හදල අතට කීයක් හරිත් එක්ක බලෙන්ම දෙන්නේ.:yes:

    හොරයක් බොරුවක් නෙවෙයි කියල හිතෙනවනම් හිත සන්තෝසෙන් පුලුවන් දෙයක් කරපන්. පිනක් පඩිසන් නොදුන්නත් හිතට සතුටක් සැහැල්ලුවක් දැනෙයි:yes:.


    ලින්ඩා
     
    • Like
    Reactions: hancok

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් ඉතින් කොහෙත් එකය් බන්
    :oo::oo::oo:
    මම නම් හැමෝටම කියන්නේ දෙනවා නම් හොද හිතෙන් දීපල්ලා
    නැත්තම් නොදී හිටපල්ලා
    දුන්නට පස්සේ උන් කරන දේවල් වැඩක් නෑනේ

    ඔය සීන් එක අර දහම් පාසලේ කියල දෙන්නේ අභි ධර්මයට
    :P:P:P:P


    තව එකක් ශී පාදේ හොදම විදියට යනවා නම් රත්නපුරෙන් හරි කුරුවිටෙන් හරි පලයල්ලා
    ඔය කිසිම දෙයක් නෑ
    කොටින්ම කිව්වොත් කඩත් නෑ හැම තැනම
    :rofl::rofl::rofl::rofl:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපිත් පලවෙනි පාර අහු වුනා .ඊට පස්සෙනම් දුන්නේ නැ සත පහක්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    oya garili case eka nam issra idalam thiyenawa ban.CTB eke nagina eke waasiya un Load naginakam inne naha unge tym ekata wada.eey wagema ikman prawahanaya.privt bus nam patta cha.maskeliya Town 2 y ne.ithin mun eey town 2 roumak gahala aye maha paarata enakota 1 hour gihin iwarai. higaa kanawa load ekata.eey nisa CTB ma thoraganna.hatton - nallathanny wisthara oonenam mama kiyala dennam.