ශ්රී පාද ලාංජනය
යාළුවනේ
අපි සිකුරාදා සිරිපාදේ වන්දනා කරන්න ඉන්නේ
අපිට පාද ලන්ජනයක් ඇදගෙන යන්න මට මංගල ලකුණු 108 තියෙන පින්තුරයක් එවන්න පුලුවනං නං ගොඩක් පිං සිද්ද වෙනවා
මං ඉන්ටර් නෙට් එකෙන් ටිකක් ගත්ත පැහැදිලි මදි ඔයාල ගාව තියේ නං මට පොස්ට් කරන්න....
නමෝ බුද්දාය!!!