22.12-22.15 වගේ MEL-CMB එකක් යනව අපෙ ගෙට උඩින්.ජපානෙට යන එක..ඕක අපේ ගෙවල් හරියෙන් යන්නෙ![]()
meka lanes busy nehe, hugak durata technical problem ekak awith... ekko landing wheel error ekak, natnan APU failure ekak, natnan system eke mokak hari error ekak hinda, lankawema wisadena eka hodai. eka hinda thel adu wenna one, natnan godabanna behe, hugak bara wediy plane eka.එයාර්පෝට් එකේ ලේන් බිසි නම් ටිකක් ක්ලියර් වෙනකන් ඔහොම ටිකක් කැරකි කැර්කි ඉන්න වෙනවා සමහරවෙලාවට
oya website eke glitch ekakda kohedo, paw e minissu, ikmanata godabahinna kiala prarthana karanawaඅඩේ ප්ලේන් එක තැනින් තැනට teleport වෙනවා. මම හිතන්නෙ ප්ලේන් එක කළු කුහරයක් අස්සට ගිහිල්ලා loop වෙනවා.
8.18 ඉඳන් වට කැරකෙනව..ඩෙස්ටිනේෂන් එකට යන්ඩත් බැරි ලෑන්ඩ් කරන්ඩත් බැරි අවුලක් වගේමම ඕක ඇතුලේ ඉන්නේ බන් මේ එයාර් හොස්ටර් කෙනෙක්ගේ ඔඩොක්කුවට වමනේ දාන ගමන්![]()
kela gana ayyagen ahuwa nm kiyawianna dan kelagena yanawa neda?
@Kalegana@AhhhCapaCapaමම ඕක ඇතුලේ ඉන්නේ බන් මේ එයාර් හොස්ටර් කෙනෙක්ගේ ඔඩොක්කුවට වමනේ දාන ගමන්![]()
Planes 2 ක් service එකට එකතු කරනවා Testingපේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක
View attachment 208636
------ Post added on Jun 28, 2023 at 8:46 PM
හෙට ඕකේ හිටපු සිංහලු ඕක ආයෙත් ගොඩබෑවාට පස්සේ fb හෑලි ලියයි බැනලා...අන්න දැන් වට ගහන්නෙ නෑ. මම හිතන්නෙ කුවාලාලාම්පුර් ෆලියිට් එක ලෑන්ඩ් කරනකන් හෝල්ඩ් කරා. දැන් කටුනායකට බායි.
අන්න පොන්ස් ආයෙ වටේ යනවා. කිලෝමීටර් 6925ක් ගිහින්.