ශ්රී ලංකාව ඒකීය රාජ්යක්ද? උඹලා හිතන්නේ චීනෙට දුන්නම රට දියුණු වෙනවා කියලද? චීනෙ කියන්නේ තායිවානෙටවත් ඒකීය රාජ්යක් වෙන්න දුන්නේ නැති රටක්, ශ්රී ලංකාවේ ඒකීයත්වය පිලිගනියිද?