ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම්.
මම ඔබට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම් තුනක්....
1. මේ තියෙන්නේ මිනුම් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ මාර්ග සිතියමක්.
මේක ආවේ වර්ෂ 2006 දී...
දැනට ඉදි කරමින් පවතින අධිවේගී මාර්ග පවා මෙහි අන්තර්ගතයි. තිබෙන්නේ ඉංග්‍රීසි භාශාවෙන්....
Link - Download
2. මේක සිංහලෙන් තියන සිතියමක්. එතරම් විස්තර නැහැ.
Link - Download
3.මේ තියෙන්නේ තවත් සිංහල එකක්. මේක ටිකක් පරණයි. නමුත් පැහැදිළියි
Link - Download
මේවා ප්‍රයෝජනවත් වේවි කියල බලාපොරොත්තු වෙනවා...

Last edited: