ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය
මීට වඩා රාජ්‍ය තාන්ත්‍රික හෑල්ලුවකට හා ලැජ්ජාවකට ලෝකේ වෙන කිසිම ආණ්ඩුවක් පත්වෙලා නැතුව ඇති. අප සැම විසින් කලක් තිස්සේ අසන ප්‍රශ්න ම ලෝකයේ දෙවැනි බලවත් ම රට වූ චීනය ද මේ බැරිබැරියා ආණ්ඩුවෙන් ඍජුව ම අසමින් මහින්ද රජයට එරෙහි ව ගොඩනගා තිබූ ප්‍රධාන චෝදනාවක් වන "වැඩි පොලී මත චීන ණය" මිත්‍යාව බිඳ දමන අයුර..
"මම මුදල් ඇමති රවීගෙන් ඇහුවා චීන ණය අධික පොළියක් සහිත නම් ඔබ ඇයි තවත් එවැනි ණයක් සඳහා මාත් එක්ක සාකච්ඡා කරන්නෙ කියල.
"
"ලංකාවට විතරක් නෙමෙයි ඕනෑම සංවර්ධනය වෙමින් තිබෙන රටක් වෙනුවෙන් අපට තියෙන්නෙ එක් නිශ්චිත පොලී අනුපාතයක්. චීන රජයේ ණය හැමදාම සියයට 2යි. වාණිජ ණය පමණක් සියයට 5යි. ගිය අවුරුද්දේ ලංකාව යුරෝපයෙන් ණය ගත්තේ සියයට 5.8 පොළියට."
"ලංකාවට ඉතා වැදගත් වූ ඩොලර් බිලියන 1.4ක ආයෝජනයක් වූ වරාය නගරය අවාසනාවට අලුත් ආණ්ඩුව ආපු ගමන් නැවැත්තුවා. එසේ නවතා තැබූ දිනකට වුණු පාඩුව ඩොලර් මිලියනයක්. බලන්න වෙන රටක ව්‍යාපෘථියක් නැවැත්තුව නම් මොකක් ද වෙන්නෙ කියල. අපට ලංකාවත් එක්ක තිබෙනවා අවුරුදු 1600ක ඉතිහාසයක්. මේක පටන් ගත්තේ ගිය අවුරුද්දෙ නෙමෙයි."
"ශ්‍රී ලංකා ආණ්ඩුව කරන දුෂණ චෝදනා කරන්නෙ කිසිම සාක්ෂි ඉදිරිපත් කිරීමක් නොකර"
"ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජනතාව චීනයෙන් ලබා දුන් දේ ගැන මීට වඩා කෘතඥ විය යුතුයි"
"මේවගේ ව්‍යාපෘථි නවත්වනකොට කොහොම ද ඍජු විදේශ ආයෝජන ලංකාවට එන්නෙ?"
වික්‍රමසිංහ-සිරිසේන හවුල් ආණ්ඩුවේ මුග්ධ ක්‍රියා හෙළි කරන චීන තානාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියා.
Sources:
http://www.reuters.com/article/sri-lanka-china-idUSL4N1D256S
http://economictimes.indiatimes.com...a-chinese-ambassador/articleshow/55204358.cms
මීට වඩා රාජ්‍ය තාන්ත්‍රික හෑල්ලුවකට හා ලැජ්ජාවකට ලෝකේ වෙන කිසිම ආණ්ඩුවක් පත්වෙලා නැතුව ඇති. අප සැම විසින් කලක් තිස්සේ අසන ප්‍රශ්න ම ලෝකයේ දෙවැනි බලවත් ම රට වූ චීනය ද මේ බැරිබැරියා ආණ්ඩුවෙන් ඍජුව ම අසමින් මහින්ද රජයට එරෙහි ව ගොඩනගා තිබූ ප්‍රධාන චෝදනාවක් වන "වැඩි පොලී මත චීන ණය" මිත්‍යාව බිඳ දමන අයුර..
"මම මුදල් ඇමති රවීගෙන් ඇහුවා චීන ණය අධික පොළියක් සහිත නම් ඔබ ඇයි තවත් එවැනි ණයක් සඳහා මාත් එක්ක සාකච්ඡා කරන්නෙ කියල.

""ලංකාවට විතරක් නෙමෙයි ඕනෑම සංවර්ධනය වෙමින් තිබෙන රටක් වෙනුවෙන් අපට තියෙන්නෙ එක් නිශ්චිත පොලී අනුපාතයක්. චීන රජයේ ණය හැමදාම සියයට 2යි. වාණිජ ණය පමණක් සියයට 5යි. ගිය අවුරුද්දේ ලංකාව යුරෝපයෙන් ණය ගත්තේ සියයට 5.8 පොළියට."