ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය

    මීට වඩා රාජ්‍ය තාන්ත්‍රික හෑල්ලුවකට හා ලැජ්ජාවකට ලෝකේ වෙන කිසිම ආණ්ඩුවක් පත්වෙලා නැතුව ඇති. අප සැම විසින් කලක් තිස්සේ අසන ප්‍රශ්න ම ලෝකයේ දෙවැනි බලවත් ම රට වූ චීනය ද මේ බැරිබැරියා ආණ්ඩුවෙන් ඍජුව ම අසමින් මහින්ද රජයට එරෙහි ව ගොඩනගා තිබූ ප්‍රධාන චෝදනාවක් වන "වැඩි පොලී මත චීන ණය" මිත්‍යාව බිඳ දමන අයුර..

    "මම මුදල් ඇමති රවීගෙන් ඇහුවා චීන ණය අධික පොළියක් සහිත නම් ඔබ ඇයි තවත් එවැනි ණයක් සඳහා මාත් එක්ක සාකච්ඡා කරන්නෙ කියල. :rofl::rofl:"

    "ලංකාවට විතරක් නෙමෙයි ඕනෑම සංවර්ධනය වෙමින් තිබෙන රටක් වෙනුවෙන් අපට තියෙන්නෙ එක් නිශ්චිත පොලී අනුපාතයක්. චීන රජයේ ණය හැමදාම සියය‍ට 2යි. වාණිජ ණය පමණක් සියයට 5යි. ගිය අවුරුද්දේ ලංකාව යුරෝපයෙන් ණය ගත්තේ සියයට 5.8 පොළියට."

    "ලංකාවට ඉතා වැදගත් වූ ඩොලර් බිලියන 1.4ක ආයෝජනයක් වූ වරාය නගරය අවාසනාවට අලුත් ආණ්ඩුව ආපු ගමන් නැවැත්තුවා. එසේ නවතා තැබූ දිනකට වුණු පාඩුව ඩොලර් මිලියනයක්. බලන්න වෙන රටක ව්‍යාපෘථියක් නැවැත්තුව නම් මොකක් ද වෙන්නෙ කියල. අපට ලංකාවත් එක්ක තිබෙනවා අවුරුදු 1600ක ඉතිහාසයක්. මේක පටන් ගත්තේ ගිය අවුරුද්දෙ නෙමෙයි."

    "ශ්‍රී ලංකා ආණ්ඩුව කරන දුෂණ චෝදනා කරන්නෙ කිසිම සාක්ෂි ඉදිරිපත් කිරීමක් නොකර"

    "ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජනතාව චීනයෙන් ලබා දුන් දේ ගැන මීට වඩා කෘතඥ විය යුතුයි"

    "මේවගේ ව්‍යාපෘථි නවත්වනකොට කොහොම ද ඍජු විදේශ ආයෝජන ලංකාවට එන්නෙ?"

    වික්‍රමසිංහ-සිරිසේන හවුල් ආණ්ඩුවේ මුග්ධ ක්‍රියා හෙළි කරන චීන තානාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියා.

    Sources:

    http://www.reuters.com/article/sri-lanka-china-idUSL4N1D256S

    http://economictimes.indiatimes.com...a-chinese-ambassador/articleshow/55204358.cms
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යක් .......

    මෙවැනි නිවුස් දැක සතුටුවන නිර්ලජික ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඔවුන් ලංකාවට හෙන ඉල්ලා නිතරම මේ දිනවල යාතිකා කරන බවත් කවුරුත් දන්නා දෙයකි ...ඉතින් ලක් මෑණියනි ආයුබෝවන් කියන්න කාලය පැමිණ ඇත
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    මෙවැනි නිවුස් දැක සතුටුවන නිර්ලජික ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඔවුන් ලංකාවට හෙන ඉල්ලා නිතරම මේ දිනවල යාතිකා කරන බවත් කවුරුත් දන්නා දෙයකි ...ඉතින් ලක් මෑණියනි ආයුබෝවන් කියන්න කාලය පැමිණ ඇත

    දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rata diyunu karanna nam oya anura kumara wage wadakata nathi un okkoma wena ratakata yawanna one. Ui kaushal silvai eka usa one na kaushal silva agal 2 k wage anurakumarata wada usa athi u lakunu 94 k gahuwa ekata me anura kumaraya ude idan kiyawanawa hawas wenakan echarai eta passe punchi amma ekka gedara
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    ati kehel kaapu rilawu mathak wuna :D:D:yes::yes:

    china walata banna dan kapanna bari atha ibinna wela thiyenne.

    ඉඹින්න පාත් වෙනකොට ගහල තියෙන කනේ පාර දැක්කම නම් හිනා යන එක නවත්ත ගන්ඩත් අමාරුයි. :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.

    :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යක් .......

    මෙවැනි නිවුස් දැක සතුටුවන නිර්ලජික ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඔවුන් ලංකාවට හෙන ඉල්ලා නිතරම මේ දිනවල යාතිකා කරන බවත් කවුරුත් දන්නා දෙයකි ...ඉතින් ලක් මෑණියනි ආයුබෝවන් කියන්න කාලය පැමිණ ඇත

    ආයේ අමුතුවෙන් හෙන ඉල්ලන්න දෙයක් නැ පුටේ යහපලනෙම තමා ලංකාවට ගහපු හෙනේ ..

    :angry::angry:

    බැංකුව මංකොල්ල කාල මදිවට මිනිස්සුන්ට බදු පිට බදු ගහල තුරන් කනවා එත් මැදිවෙලා රටත් කනවා .:dull:
    යහපලානේ බල්ලට රට කොටියට :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    me rata diyunu karanna nam oya anura kumara wage wadakata nathi un okkoma wena ratakata yawanna one. Ui kaushal silvai eka usa one na kaushal silva agal 2 k wage anurakumarata wada usa athi u lakunu 94 k gahuwa ekata me anura kumaraya ude idan kiyawanawa hawas wenakan echarai eta passe punchi amma ekka gedara
    මචන් මෙහෙමයි මේ රටේ අනිත් පක්ෂවල දේශපාලුවො මිනිස්සුන්ව රවට්ටගෙන මිනිස්සුන්ගෙම කනකොට ලංකාවෙ ඉන්න මෝඩ රැළ 2500 කයිවාරුව ගගහ දේශපාලකයින්ට ඕන දේ කරන්න දුන්න. මිනිස්සු ටිකකට හරි මේ ක්‍රමේ ගැන අවබෝදයක් ඇවිත් තියෙන්නෙ අනුර කුමාර වගේ අය බය නැතුව කතා කරන හින්ද. නැත්තන් දේශපාලුවො හැමදාම අපෙන්ම කකා උන් සැප විදිනව.
     
    • Like
    Reactions: DjAtrocity

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යක් .......

    මෙවැනි නිවුස් දැක සතුටුවන නිර්ලජික ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඔවුන් ලංකාවට හෙන ඉල්ලා නිතරම මේ දිනවල යාතිකා කරන බවත් කවුරුත් දන්නා දෙයකි ...ඉතින් ලක් මෑණියනි ආයුබෝවන් කියන්න කාලය පැමිණ ඇත
    එතකොට උඹල යහපාලන පච වපුරනකොට ඕව කියලනේ චූන් උනේ. දැන් ඒව මතක නැතෙයි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.

    උඹ ඔය කතාකරන්නේ තට්ටු මාරුව ගැන ...මම කතා කරන්නේ සිස්ටම් එකේ මාරුවක් ගැන ...සිස්ටම් එකේ මාරුවක් ලබා ගන්න දේශපාලන තට්ටු මාරුව යම් අවස්ථාවක වාසියක් ගෙන දෙනවනම් එක බහින්නේ නැහැ ...ඒදේශපාලන කියමන තමයි

    ඒ කඩේ බඩු නැත්තන් කඩේකට කට ගියාහම ඒ කඩේ බඩු සුවර් නැහැ කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    උඹ ඔය කතාකරන්නේ තට්ටු මාරුව ගැන ...මම කතා කරන්නේ සිස්ටම් එකේ මාරුවක් ගැන ...සිස්ටම් එකේ මාරුවක් ලබා ගන්න දේශපාලන තට්ටු මාරුව යම් අවස්ථාවක වාසියක් ගෙන දෙනවනම් එක බහින්නේ නැහැ ...ඒදේශපාලන කියමන තමයි

    ඒ කඩේ බඩු නැත්තන් කඩේකට කට ගියාහම ඒ කඩේ බඩු සුවර් නැහැ කියලා

    එහෙනං ෂුවර් නැති කඩේ බඩු ප්‍රොමෝට් කරේ මොකටද? තිබ්බ කඩේ බඩු ගැන අභූත චෝදනා කරලා (ටොන් 350 මතකනේ?) දැන් ලැජ්ජයි කියන්නේ මොකටද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි චීනා දෙනව රිදෙන්න. ඕක මේ ආණ්ඩුවේ එවුන්ට අපි කිව්වට පිලිගන්නේ නෑනේ. දෑන් චීනම කියල. ඈත්තටම හොරු අල්ලනව අල්ලනව කිව්වට දෑන් හොරු ටික ඔක්කොමෙ මයිත්‍රි ලගනේ බන්. මහින්දගේ කාලේ චීනා ඔහොම කිව්වානම් සුදු වෑන් එහෙක යයි කියල කියන්නත් බෑනේ බන්.
    කොහොම වුනත් රටට කෙලවෙන එක සතුටු වෙන්න දෙයක් නෙමේ. දෑන් ඉතින් රටේ පාලනය බාර දෙන්න සුදුසු කිසිම එකෙක් නෑ වගේ. ඔක්කොම එකයි. ලන්කාව ඉවරයි