මේකේ කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ලන්කාවේ නය ප්‍රමානය දල දේශීය නිශ්පාදිතේ ප්‍රතිශතයක් හෑටියට. ඒකේ විදිහට 2015 වෙනකොට නය අනුපාතය සෑහෙන්න පහලට ඈවිල්ලා. ඒ කියන්නේ කොහොම වුනත් කලින් ආන්ඩුවේ ආර්තික කලමනාකරනය මිට වඩා හොදයි කියන එක නේද? උබ දන්නව නම් ටිකක් පෑහෑදිලි කරල දීපන්.ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.
![]()


දෑන් ඉතින් රටේ පාලනය බාර දෙන්න සුදුසු කිසිම එකෙක් නෑ වගේ. ඔක්කොම එකයි. ලන්කාව ඉවරයි


එහෙනං ෂුවර් නැති කඩේ බඩු ප්‍රොමෝට් කරේ මොකටද? තිබ්බ කඩේ බඩු ගැන අභූත චෝදනා කරලා (ටොන් 350 මතකනේ?) දැන් ලැජ්ජයි කියන්නේ මොකටද?
ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.
![]()

මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමදChina kiyanne kohimath apita kisi udawwak nathi ratak... un apith ekka karaganne unge business eka wena kisi deyak na... කෘතඥ wenna one udaw karana unta nathuwa business karana unta nemei..

අවුරුදු දෙකක නෙමේ හතරක් ගියත් උන්ගෙන් තමා ගන්න ඔනේ
ADB, JICA walin salli project ekakata salli ganna 2yrs withara yanawalu. Feasibility studies, Environment Impact reports ehema hariyata thiyenna ona.
JICA (Japan)
Interest rate(%) - 0.01
Repayment period(years) - 40
Grace period(years) - 10
- https://www2.jica.go.jp/en/yen_loan...&chotatsu_kubun=0&from_year=&to_year=&offset=


අවුරුදු දෙකක නෙමේ හතරක් ගියත් උන්ගෙන් තමා ගන්න ඔනේ![]()

මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමද![]()
මචන් මෙහෙමයි මේ රටේ අනිත් පක්ෂවල දේශපාලුවො මිනිස්සුන්ව රවට්ටගෙන මිනිස්සුන්ගෙම කනකොට ලංකාවෙ ඉන්න මෝඩ රැළ 2500 කයිවාරුව ගගහ දේශපාලකයින්ට ඕන දේ කරන්න දුන්න. මිනිස්සු ටිකකට හරි මේ ක්‍රමේ ගැන අවබෝදයක් ඇවිත් තියෙන්නෙ අනුර කුමාර වගේ අය බය නැතුව කතා කරන හින්ද. නැත්තන් දේශපාලුවො හැමදාම අපෙන්ම කකා උන් සැප විදිනව.
මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමද![]()
මේ කතාව අහපන් උඹට හොදට තේරෙයි.pissuda ban uth karanne arun wagema kotasak. muta ba un tharam deyak karanna mun unta kalen kaleta support kara kara gana kadagena innawa. dan uu moktada kaa gahanne?? ay u Raviya enna kalin danne nadda 2002 SATHOSA raa 12 wenakam arala okkoma ewa a/c karala building repair th karala boc eken loan ekakuth dela ganna ekata wikunawa kiyala? ay raviya foreign currency patawala nadu tibba kiyala? u dana gena kiwwe. Ranil 2002 srilanka insurance wikka kiyala? koti 730k aduwen harry ta dunna kiyla? pelawatte eka daya gamage harry lata dunna kiyla? u dannawa danagena ghin baninawa. dan anura kumaraya 2010 fonseka genna haduwa dan u awa nam RAnil wageda? ehenam methana okkoma marala anura kumarath ekkama. ehema SF awanam dan moko karanne? kohen giyath u hari anik okkoma waradi kiyala minissunta penwanawa anthimata laksha 3k wage gonnu wenawa lankawenma ..
pissuda ban uth karanne arun wagema kotasak. muta ba un tharam deyak karanna mun unta kalen kaleta support kara kara gana kadagena innawa. dan uu moktada kaa gahanne?? ay u Raviya enna kalin danne nadda 2002 SATHOSA raa 12 wenakam arala okkoma ewa a/c karala building repair th karala boc eken loan ekakuth dela ganna ekata wikunawa kiyala? ay raviya foreign currency patawala nadu tibba kiyala? u dana gena kiwwe. Ranil 2002 srilanka insurance wikka kiyala? koti 730k aduwen harry ta dunna kiyla? pelawatte eka daya gamage harry lata dunna kiyla? u dannawa danagena ghin baninawa. dan anura kumaraya 2010 fonseka genna haduwa dan u awa nam RAnil wageda? ehenam methana okkoma marala anura kumarath ekkama. ehema SF awanam dan moko karanne? kohen giyath u hari anik okkoma waradi kiyala minissunta penwanawa anthimata laksha 3k wage gonnu wenawa lankawenma ..


දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.


China kiyanne kohimath apita kisi udawwak nathi ratak... un apith ekka karaganne unge business eka wena kisi deyak na... කෘතඥ wenna one udaw karana unta nathuwa business karana unta nemei..

මේ කතාව අහපන් උඹට හොදට තේරෙයි.