ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය

Jun 23, 2016
1,044
136
0
Maharagama
ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව
දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.

:)
 
  • Like
Reactions: malakadss

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
    ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව
    දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.

    :)
    මේකේ කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ලන්කාවේ නය ප්‍රමානය දල දේශීය නිශ්පාදිතේ ප්‍රතිශතයක් හෑටියට. ඒකේ විදිහට 2015 වෙනකොට නය අනුපාතය සෑහෙන්න පහලට ඈවිල්ලා. ඒ කියන්නේ කොහොම වුනත් කලින් ආන්ඩුවේ ආර්තික කලමනාකරනය මිට වඩා හොදයි කියන එක නේද? උබ දන්නව නම් ටිකක් පෑහෑදිලි කරල දීපන්. :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    China kiyanne kohimath apita kisi udawwak nathi ratak... un apith ekka karaganne unge business eka wena kisi deyak na... කෘතඥ wenna one udaw karana unta nathuwa business karana unta nemei..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    දෑන් ඉතින් රටේ පාලනය බාර දෙන්න සුදුසු කිසිම එකෙක් නෑ වගේ. ඔක්කොම එකයි. ලන්කාව ඉවරයි

    :yes::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එහෙනං ෂුවර් නැති කඩේ බඩු ප්‍රොමෝට් කරේ මොකටද? තිබ්බ කඩේ බඩු ගැන අභූත චෝදනා කරලා (ටොන් 350 මතකනේ?) දැන් ලැජ්ජයි කියන්නේ මොකටද?

    එක දැන් පොස්ට් එක දාපු දවස්වලම නිවැරදි කළා .....එකයි වෙනස
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඔය කියලා තියෙන්නෙ චීන රජයෙන් ලබාදෙන ණය පොළී අනුපාතය.ඒක 2% වුණාට චීන එක්සිම් බැංකුවෙන් ගත්ත වාණිජ ණයවලට 6%-7% ගෙවන්න ඕනෙ..
    ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව
    දෙන ණයවලට පොළිය 0.5%-1%ක් වගේ හෙන අඩු ගණන්.

    :)

    :yes:

    ADB, JICA walin salli project ekakata salli ganna 2yrs withara yanawalu. Feasibility studies, Environment Impact reports ehema hariyata thiyenna ona.

    JICA (Japan)

    Interest rate(%) - 0.01
    Repayment period(years) - 40
    Grace period(years) - 10

    - https://www2.jica.go.jp/en/yen_loan...&chotatsu_kubun=0&from_year=&to_year=&offset=
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    China kiyanne kohimath apita kisi udawwak nathi ratak... un apith ekka karaganne unge business eka wena kisi deyak na... කෘතඥ wenna one udaw karana unta nathuwa business karana unta nemei..
    මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමද:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    අවුරුදු දෙකක නෙමේ හතරක් ගියත් උන්ගෙන් තමා ගන්න ඔනේ :angry::angry:

    එහෙනං ඉතිං චීනෙන් මෙහෙම කුණු කතාත් අහගෙන උන් පස්සෙම යන්නෙ මොකෝ :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමද:D

    Anna othana thamai apita waradune...
    Ratakata oke thagi dena ratawal nemei, ntradung walata udaw wena ratawal..
    Saralawa mehema hithapanko... mama ube gedetta gift ekak aran ubawa balanna enawatada uba kamathi, ehemath naththan ubata hoda job offer ekak aran enawatada uba kamathi.. anna e wage thamai...

    Api china walata kisima deyak export karana ratak nemei, but import balapan.. api sellan karana cards pack eke, idikatte idala in apita ewanawa... but un apen kisima deyak ganne na..
    But americawa balapan... un thamai ape export walin wadima kotasaka buyer..
    China un ehema na... un karanne kapatikama.. gift ekak dekak deela unge kunu serama mehe teading karanawa... but americawa gifts denne na.. but apita rassawak deela thiyenawa... dan kalpana karala balapanko oya ratawal deken wada hoda nokadda kiyala..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන් මෙහෙමයි මේ රටේ අනිත් පක්ෂවල දේශපාලුවො මිනිස්සුන්ව රවට්ටගෙන මිනිස්සුන්ගෙම කනකොට ලංකාවෙ ඉන්න මෝඩ රැළ 2500 කයිවාරුව ගගහ දේශපාලකයින්ට ඕන දේ කරන්න දුන්න. මිනිස්සු ටිකකට හරි මේ ක්‍රමේ ගැන අවබෝදයක් ඇවිත් තියෙන්නෙ අනුර කුමාර වගේ අය බය නැතුව කතා කරන හින්ද. නැත්තන් දේශපාලුවො හැමදාම අපෙන්ම කකා උන් සැප විදිනව.

    pissuda ban uth karanne arun wagema kotasak. muta ba un tharam deyak karanna mun unta kalen kaleta support kara kara gana kadagena innawa. dan uu moktada kaa gahanne?? ay u Raviya enna kalin danne nadda 2002 SATHOSA raa 12 wenakam arala okkoma ewa a/c karala building repair th karala boc eken loan ekakuth dela ganna ekata wikunawa kiyala? ay raviya foreign currency patawala nadu tibba kiyala? u dana gena kiwwe. Ranil 2002 srilanka insurance wikka kiyala? koti 730k aduwen harry ta dunna kiyla? pelawatte eka daya gamage harry lata dunna kiyla? u dannawa danagena ghin baninawa. dan anura kumaraya 2010 fonseka genna haduwa dan u awa nam RAnil wageda? ehenam methana okkoma marala anura kumarath ekkama. ehema SF awanam dan moko karanne? kohen giyath u hari anik okkoma waradi kiyala minissunta penwanawa anthimata laksha 3k wage gonnu wenawa lankawenma ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මම දන්න තරමින් ලන්කාවට මෙච්චර කාලයකට වටින දේවල් තෑගී හෑටියට දීලා තියෙන්නේ රුසියාව සහ චීනය. ඔය ලොකු ටෝක්ස් දෙන ඉන්දියාව වත් ඈමෙරිකාවවත් අපිට ඒ විදිහට සපෝර්ට් කරල නෑ. වානේ සන්ස්තාව, BMICH එක, පොහොර සන්ස්තාව වගේ දේවල් අපිට ලෑබුනේ කොහොමද:D

    Rupavahini Corporation - Japan
    Victoria Dam - UK
    Ceylon German Technical Training Institute - Germany
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    pissuda ban uth karanne arun wagema kotasak. muta ba un tharam deyak karanna mun unta kalen kaleta support kara kara gana kadagena innawa. dan uu moktada kaa gahanne?? ay u Raviya enna kalin danne nadda 2002 SATHOSA raa 12 wenakam arala okkoma ewa a/c karala building repair th karala boc eken loan ekakuth dela ganna ekata wikunawa kiyala? ay raviya foreign currency patawala nadu tibba kiyala? u dana gena kiwwe. Ranil 2002 srilanka insurance wikka kiyala? koti 730k aduwen harry ta dunna kiyla? pelawatte eka daya gamage harry lata dunna kiyla? u dannawa danagena ghin baninawa. dan anura kumaraya 2010 fonseka genna haduwa dan u awa nam RAnil wageda? ehenam methana okkoma marala anura kumarath ekkama. ehema SF awanam dan moko karanne? kohen giyath u hari anik okkoma waradi kiyala minissunta penwanawa anthimata laksha 3k wage gonnu wenawa lankawenma ..
    මේ කතාව අහපන් උඹට හොදට තේරෙයි.
     
    :baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113

    කොළඹ ගාලු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොළඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය. මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුණු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කළේය.

    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.

    තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කළත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය. චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉහළ නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.

    කන් දෙකටම එක පාරගැහුව නේ :D:D
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    China kiyanne kohimath apita kisi udawwak nathi ratak... un apith ekka karaganne unge business eka wena kisi deyak na... කෘතඥ wenna one udaw karana unta nathuwa business karana unta nemei..

    පක තමා. එහෙනම් ඉන්දියාව වෙන්න ඇති මෙච්චර මේ රට දියුණු කලෙත් :lol:

    අපිට උදව් කලේ රුසියාව, චීනය, ජපානය වගේ රටවල්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ කතාව අහපන් උඹට හොදට තේරෙයි.

    oya monawath newe mee ratata ada kela une jvp nisa 89 bus 2500kin patan aran winasa kara ewaye economic valuation eka usd million 2800. me rate business okkoma eka thana pal una. hawasa lite danna th balu. business gini thiyela hmudawe unta ain wenna kiyala nathnam pawule un maranawa kiyala. dan oya nsbm hadala tiyenne pitipana ehe 89 minissu aran gihin marapu pathi owa satha 5 k ganan ganne na... me loke 1970-90 wenakam highway idan monotrail idan tramp wala idan loku infastructure haduwa awurudu 50 gana hithala electricity haduwa oya ekak wath mehe karaganna bari une mun nisa.. ada ekekta support karala goda yanawa u paradinawa wage penakota uta baninna patan gannawa next election eke tawa kata hari support karala goda yanawa.. Dan kohomada mu kiyapuwa karala Sarath fonseka awanam 2010? Ranil wage newe ehenam anura kumarawath marala.u kiyana gon wada ahapu nathi hindai rata mehema hari tiyenne.oka yudde th nawattane haduwe budget defeat karala