සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..
සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..
ඒ කාලෙට වඩා දැන් දේවල් ගොඩක් වෙනස්. මිනිස්සු යකා නැටුවෙ නැනෙ. ඒත් මේ පාර මිනිස්සු නිකන් ඉදීද. මිනිස්සු කැරලි කෝලහාල කරන්න ගත්තොත් තමා අවුල් වෙන්න්ර්. රට කෙලින්ම අරාජික වෙලා යයි. පොලිසිය ට ආර්මි එකට පාලනය කරන්න බැරි තරම්Lankawata oita wada kela unu kala tibba. Eth me tama hondata inne. 70-80 ganan wala polime hitiye minissu kanna natuwa. Oka recover wei issarahata. Habai tawa 5-10 years wat yai
hari ithin ewa nathi karanawa kiyala neda lee and mahathir balaya gaththe.සුද්ද ගේ කාලේ ඉදන් ඕක කියනවා .
තාම කන එකා කනවා ....
නැති එකා අත පනවා .නැති එකාට ඕනි නැති බානේමයි
රාජපක්ශ පවුලේ උන්ටද උබ මේ බනින්නෙ . ඔව් උන් පිනට කකා නිකන් බලන් ඉන්නවා , රට සිම්බබ්වෙටත් එහා යනවා .සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..
දැන් ඒවත් අඩුවේගෙන එන්නේ. හොද Comis එකක් නැත්තම් විකුනන්නේ නෑනේලංකාවේ විකුණන්න කෑලි තියෙනකන් විකුණ විකුණ කන තියරිය යයි ටික කාලයක් ඇදගෙන.
Nandipala ponnaya nam langadima kana seen ekak thiyenne
------ Post added on Mar 7, 2022 at 2:20 PM
උබලට ගෑස් ගන්නත් රටක් ඉතුරු උනේ කවුරු හින්ද ද කියලා මතක තියාගනිල්ලාNandipala ponnaya nam langadima kana seen ekak thiyenne
උඹ ඉස්සෙල්ලා පිනට කන එක නවත්තපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්.සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..