ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ?

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..

    R4yPUl2.png
     
    • Haha
    Reactions: Idias

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    Lankawata oita wada kela unu kala tibba. Eth me tama hondata inne. 70-80 ganan wala polime hitiye minissu kanna natuwa. Oka recover wei issarahata. Habai tawa 5-10 years wat yai
    ඒ කාලෙට වඩා දැන් දේවල් ගොඩක් වෙනස්. මිනිස්සු යකා නැටුවෙ නැනෙ. ඒත් මේ පාර මිනිස්සු නිකන් ඉදීද. මිනිස්සු කැරලි කෝලහාල කරන්න ගත්තොත් තමා අවුල් වෙන්න්‍ර්. රට කෙලින්ම අරාජික වෙලා යයි. පොලිසිය ට ආර්මි එකට පාලනය කරන්න බැරි තරම්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සුද්ද ගේ කාලේ ඉදන් ඕක කියනවා .
    තාම කන එකා කනවා ....
    නැති එකා අත පනවා .නැති එකාට ඕනි නැති බානේමයි
    hari ithin ewa nathi karanawa kiyala neda lee and mahathir balaya gaththe.
     
    • Haha
    Reactions: Idias

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..
    රාජපක්ශ පවුලේ උන්ටද උබ මේ බනින්නෙ . ඔව් උන් පිනට කකා නිකන් බලන් ඉන්නවා , රට සිම්බබ්වෙටත් එහා යනවා .
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ලංකාවේ විකුණන්න කෑලි තියෙනකන් විකුණ විකුණ කන තියරිය යයි ටික කාලයක් ඇදගෙන.
    දැන් ඒවත් අඩුවේගෙන එන්නේ. හොද Comis එකක් නැත්තම් විකුනන්නේ නෑනේ
    Nandipala ponnaya nam langadima kana seen ekak thiyenne

    ------ Post added on Mar 7, 2022 at 2:20 PM

    ඉවර වෙන ඒවා නෙමේ බන් ඔය එකක් වත්
     
    • Like
    Reactions: kinkon

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Nandipala ponnaya nam langadima kana seen ekak thiyenne
    උබලට ගෑස් ගන්නත් රටක් ඉතුරු උනේ කවුරු හින්ද ද කියලා මතක තියාගනිල්ලා :LOL::LOL::LOL:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සිම්බාබ්වෙ වගේ වෙනවෝ ගගා තෙර්ඩ් දාල වැඩක් නැ, තමන් තමන්ගෙ වියදම් දරා ගන්ඩ ජොබ් එකක් කරන්ඩ වෙනව, ආන්ඩුවෙන් ඔක්කොක පිනට බලාගෙන ඉදල සිම්බාබ්වෙ නෙමේ ඊට එහා ගියත් පුදුම වෙන්ඩ දෙයක් නැ..
    උඹ ඉස්සෙල්ලා පිනට කන එක නවත්තපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්.