ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඇයි පරිගණක ක්ෂේස්ත්‍රයේ ඉන්න අය බනින්නේ. මෙයාල ඇත්තටම කවුද . රජ්‍යමට්ටමෙන් පිළිගැනීමක් තියන සංසධයක් ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    https://www.cert.gov.lk/ meka ganna ooya kiyanee

    athatamanam nikan kaiya vitarayi weda naa katiyage
    Okunta man youtube fales news ekak report kara, youtube eken galawanne නැති නිසා.

    Mun email ekak ewanawa apahu apita youtube ekata video eka report karana link eka daala meken report karaganna kiyala.

    Eka api karala wadak naane ung ewwa take down karanna epei. Api karala bari hinda unta yawanne.

    Melo wadak nathi magulak oka
     
    • Haha
    Reactions: Amith0424

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඇයි පරිගණක ක්ෂේස්ත්‍රයේ ඉන්න අය බනින්නේ. මෙයාල ඇත්තටම කවුද . රජ්‍යමට්ටමෙන් පිළිගැනීමක් තියන සංසධයක් ද?
    • සිදුවීම නිල වශයෙන් පරීක්‍ෂණ සඳහා පොලිස් පැමිණිල්ලක් කළ යුතු අතර. අකටයුත්තා අන්තර්ජාලයේ නොදන්නා පුද්ගලයකුනම් facebook හෝ Google මගින් IP address, login data ලබාගැනීමට උසාවි නියෝගයක් හරහා ඔබට මුදලක්ද ගෙවීමට සිදුවේ.
    Source
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    E
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඇයි පරිගණක ක්ෂේස්ත්‍රයේ ඉන්න අය බනින්නේ. මෙයාල ඇත්තටම කවුද . රජ්‍යමට්ටමෙන් පිළිගැනීමක් තියන සංසධයක් ද?
    ඒක නම් දන්නෙ නෑ. එලකිරි එක නම් ප්‍රතිචාර දක්වනවා සූටුස් ගාල
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,325
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Okunta man youtube fales news ekak report kara, youtube eken galawanne නැති නිසා.

    Mun email ekak ewanawa apahu apita youtube ekata video eka report karana link eka daala meken report karaganna kiyala.

    Eka api karala wadak naane ung ewwa take down karanna epei. Api karala bari hinda unta yawanne.

    Melo wadak nathi magulak oka
    kiriyata dammanam mage kiyala channel eka pitinma galawaganna puluwan
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    Okunta man youtube fales news ekak report kara, youtube eken galawanne නැති නිසා.

    Mun email ekak ewanawa apahu apita youtube ekata video eka report karana link eka daala meken report karaganna kiyala.

    Eka api karala wadak naane ung ewwa take down karanna epei. Api karala bari hinda unta yawanne.

    Melo wadak nathi magulak oka
    Sira bn fb fake report kalath oyatikamai un karanne
     
    • Haha
    Reactions: Tramadol

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඔය අර තනි මනුස්සයෙක් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික වෙලා ඉන්න එක නේද?

    ලංකා ඌරු මස් කන්නන්ගේ සංසදයේ ඔයිට වැඩිය සාමාජිකයෝ ඉන්නවා.

    සුපිරි ඩයල් එකක් ඔකේ ඉන්නේ. ආතල් තමයි. මම නං මිනිහට හෙන ලැයික් ඈ.
    oya ubala kiyanne vena sangamayak bn meka neme :P