ශ්‍රී-ලංකා-ප්‍රිමියම් ලීග්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ශ්‍රී-ලංකා-ප්‍රිමියම් ලීග්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා විදේශිය ක්‍රීඩකයන් 35 දෙනෙකු පමණ සහබාගි වීමට නියමිතයි.

    කණ්ඩායම් 7 කින් යුත් මෙහි තරග 24 කින් සමන්විතයි

    කණ්ඩායම් සහ නායකයන් මෙසේයි
    බස්නාහිර - ඩිල්ෂාන
    කදුරට - සංගක්කාර
    වයඹ - මහේල
    රුහුණ - සනත්
    නැගෙනහිර - සයිඩ් අප්රිඩි
    උතරු - ඩැනියෙල් විටොරි

    සියලු තරග කොළඹ ප්‍ර‍්මදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි
    තරගාවලිය ජූලි 15 සිට අගෝස්තු 3 දක්වා පැවැත්වේ..

     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උතුර විටෝරිට දීල තියෙන්නෙ ඇයි? :( විටෝරිට වෙන පලාතක් දීල උතුරට ලංකාවෙ කෙනෙක් දැම්ම නං තමයි හොඳ.... නැත්තං නිකං උතුර නොසලකා හැරිය වගේ.... මොකද හිතන්නෙ?
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උතුර විටෝරිට දීල තියෙන්නෙ ඇයි? :( විටෝරිට වෙන පලාතක් දීල උතුරට ලංකාවෙ කෙනෙක් දැම්ම නං තමයි හොඳ.... නැත්තං නිකං උතුර නොසලකා හැරිය වගේ.... මොකද හිතන්නෙ?
    ඒකත් ඇත්ත තමා
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අයේ ටිකට් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් වෙයිද?:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගීතා ඇන්ටියි සංගීත ඇන්ටියි සබීත ඇන්ටියි කොට ගවුමක් ඇදගෙන නටයිද දන්නෑ නේ අර ඉන්දියාවේ වගේ :P:P:P:P