ශ්රී-ලංකා-ප්රිමියම් ලීග්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා ලීග් 20-20 ක්රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා විදේශිය ක්රීඩකයන් 35 දෙනෙකු පමණ සහබාගි වීමට නියමිතයි.
කණ්ඩායම් 7 කින් යුත් මෙහි තරග 24 කින් සමන්විතයි
කණ්ඩායම් සහ නායකයන් මෙසේයි
බස්නාහිර - ඩිල්ෂාන
කදුරට - සංගක්කාර
වයඹ - මහේල
රුහුණ - සනත්
නැගෙනහිර - සයිඩ් අප්රිඩි
උතරු - ඩැනියෙල් විටොරි
සියලු තරග කොළඹ ප්ර්මදාස ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි
තරගාවලිය ජූලි 15 සිට අගෝස්තු 3 දක්වා පැවැත්වේ..

Last edited:

විටෝරිට වෙන පලාතක් දීල උතුරට ලංකාවෙ කෙනෙක් දැම්ම නං තමයි හොඳ.... නැත්තං නිකං උතුර නොසලකා හැරිය වගේ.... මොකද හිතන්නෙ?