ශ්‍රී ලංකා පිල දිවයිනට

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
ශ්‍රී ලංකා පිල දිවයිනට

ශ්‍රී ලංකා පිල දිවයිනට

අද Chartered Exams තිබ්බ Royal එකේ තිබ්බේ.. Cricket Board එක එහා පැත්තේ නිසා ලංකාවේ අපේ Team එක එනවා බලන්න ගියා.. 4.45 ට විතර ගියේ.. කට්ටිය එද්දී 6ට විතර ඇති.. මෙහෙමයි කට්ටිය ආවේ.. වැඩිය Photos ගත්තේ නෑ . Cam එකක් තිබ්බේ නැති නිසා.. Nokia X2 මගේ දුප්පත් ෆොනේ එකෙන් ගත්තේ..Quality නැති එකට සමාවෙන්න ඕනේ ..

කට්ටිය එනකන් බලන් ඉන්න මිනිස්සු

1kpy.jpg


ඇතින් Vehicle Parade එක එන විදිහ.. ඔය චූටියට lightටිකක් පෙන්නේ.. :lol: :lol:

1w31.jpg


ළඟ ලගම එනවා [/COLOR]

btr8.jpg


l3ch.jpg



එහා පැත්තේ රතිඥා පත්තු කරනවා.. කට්ටියම එක බලනවා .. :lol::lol:
5b6i.jpg


තිසර, කුසල්
64m4.jpg


සංගත් ලාවට පේනවා.. මටත් කස්ටියව දැකල ෆොටෝ ගන්න එක අමතක උනා [/COLOR] :lol::shocked::)
jpk7.jpg


මැතිව්ස්ගේ හිනා මූන
6qaw.jpg


මෙන්ඩ , සේනානායක ... [/COLOR]
g6hp.jpg


සංගව වැදිලා නෑ .. :no::no:

rfmy.jpg


සංග නම් එල dial එක.. යන ගමන් හැමෝටම අතට ඇත දීල ගියේ.. අනිත් අයත් එහෙමයි.. මාලිංග නම් කාටවත් අතට අත දෙන්න උනන්දු උනේ නැහැ.. Bus එකේ playersලගෙන් අන්තිමටම බැස්සේ චන්ඩි.. ලැජ්ජයි වගේ පොඩ්ඩක් ...
 
Last edited:

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
කලු පූසා;16369373 said:
yako csn eke match pennaddi ara lg phone ad ekak giya neda blur nethuwa photo ganna. anna ekak thamai umbe athe e welawe thiyenna thibbe :D

ඔව් බං ... ගන්න ඕනේ හොඳ ෆොනේ එකක් .. :(:(