ශ්රී ලංකා පිල දිවයිනට
ශ්රී ලංකා පිල දිවයිනට
අද Chartered Exams තිබ්බ Royal එකේ තිබ්බේ.. Cricket Board එක එහා පැත්තේ නිසා ලංකාවේ අපේ Team එක එනවා බලන්න ගියා.. 4.45 ට විතර ගියේ.. කට්ටිය එද්දී 6ට විතර ඇති.. මෙහෙමයි කට්ටිය ආවේ.. වැඩිය Photos ගත්තේ නෑ . Cam එකක් තිබ්බේ නැති නිසා.. Nokia X2 මගේ දුප්පත් ෆොනේ එකෙන් ගත්තේ..Quality නැති එකට සමාවෙන්න ඕනේ ..
කට්ටිය එනකන් බලන් ඉන්න මිනිස්සු
ඇතින් Vehicle Parade එක එන විදිහ.. ඔය චූටියට lightටිකක් පෙන්නේ..

ළඟ ලගම එනවා [/COLOR]
එහා පැත්තේ රතිඥා පත්තු කරනවා.. කට්ටියම එක බලනවා ..

තිසර, කුසල්
සංගත් ලාවට පේනවා.. මටත් කස්ටියව දැකල ෆොටෝ ගන්න එක අමතක උනා [/COLOR]

මැතිව්ස්ගේ හිනා මූන
මෙන්ඩ , සේනානායක ... [/COLOR]
සංගව වැදිලා නෑ ..

සංග නම් එල dial එක.. යන ගමන් හැමෝටම අතට ඇත දීල ගියේ.. අනිත් අයත් එහෙමයි.. මාලිංග නම් කාටවත් අතට අත දෙන්න උනන්දු උනේ නැහැ.. Bus එකේ playersලගෙන් අන්තිමටම බැස්සේ චන්ඩි.. ලැජ්ජයි වගේ පොඩ්ඩක් ...

Last edited: