ශ්‍රී ලංකා රේගුව
මචන්.... උඹල කවුරුහරි දන්නවද, අපි ලංකාවට මොනවහරි ගේනකොට (ව්‍යාපාර සඳහා) ඒවාට බදු අය කරන්නේ කොහොමද කියල??? 

මම පොඩි Business එකකට බඩු වගයක් ගෙන්නන්න හදන්නේ පිට රටකින්... මට දැනගන්න ඕනේ එහෙම ගෙන්නනකොට ඒවාට බදු අයකරන්නේ කොහොමද කියල
මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවනම් උදව් කරපන් මචෝ.....

නැත්නම් BUMP! එකක් හරි දාගෙන යමු...!