ශ්‍රී ලංකා රේගුව

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ශ්‍රී ලංකා රේගුව

    මචන්.... උඹල කවුරුහරි දන්නවද, අපි ලංකාවට මොනවහරි ගේනකොට (ව්‍යාපාර සඳහා) ඒවාට බදු අය කරන්නේ කොහොමද කියල??? :oo::oo::dull::dull:

    මම පොඩි Business එකකට බඩු වගයක් ගෙන්නන්න හදන්නේ පිට රටකින්... මට දැනගන්න ඕනේ එහෙම ගෙන්නනකොට ඒවාට බදු අයකරන්නේ කොහොමද කියල:confused:

    මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවනම් උදව් කරපන් මචෝ..... :yes::yes:
    නැත්නම් BUMP! එකක් හරි දාගෙන යමු...! :D:D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙන්න මෙතන විස්තර තියෙනව කස්ටම්ස් ඕඩිනෙන්ස් එකේ:
    http://www.customs.gov.lk/cusordinance.html

    මෙතෙන්ට කෝල් එකක් දාල වැඩි විස්තර:
    over-btn-db.png


    කරන්න යන බිස්නස් එක සාර්ථක වේවා!
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    kawru hari dannawada api recondition parts gennanawa nam karanna ona vidiya.mula sitama danaganna ona