පට්ට මචන්.....
Rep+
Thaanks machanlapatta
මචං මෙන්ටල් රේ නම් ඉක්මනට රෙන්ඩර් වෙනවා මචං. මෙන්ටල් රේ ඇනිමැටික් එක පැය 5කින් රෙන්ඩර් වුනා. ඒත් මම රෙන්ඩර් කරන්නේ VRAY වලින් මචෝ. ඒකෙ රෙන්ඩර් අවර්ස් වැඩියි. දවස් 2 1/2 ක් ගියා VRAYවල රෙන්ඩර් කරන්න.ela මේ Settings දාලා බලන්න එතකොට Mental Ray එකෙන් ඉක්මනින්ම Render කරගන්න පුලුවන් වේවි.
ela ela. Api nam owwa kiyanna yanne naaඔය වැඩේට මම උදව් කලා කියලා මෙතන කියන්න ඕන නෑ මචන්.
මම කැමතිනෑ ඔය ප්‍රසිද්දියට.
පට්ට ම්චෝ දිගටම කරගෙන යමන්.![]()
You must spread some rep before you give it to Roxter kiyanawa banela ela keep up the good work
+5
මචං මෙන්ටල් රේ නම් ඉක්මනට රෙන්ඩර් වෙනවා මචං. මෙන්ටල් රේ ඇනිමැටික් එක පැය 5කින් රෙන්ඩර් වුනා. ඒත් මම රෙන්ඩර් කරන්නේ VRAY වලින් මචෝ. ඒකෙ රෙන්ඩර් අවර්ස් වැඩියි. දවස් 2 1/2 ක් ගියා VRAYවල රෙන්ඩර් කරන්න.
ඒකට හේතුව මම හිතන්නේ VRAY වල Effect ගතිය වැඩියි අනික Quality එකත් වැඩියි. Professional වැඩවලට නම් VRAY හොදයි නමුත් සාමාන්‍යය දේවල් වලට සහා Students ලට Mental Ray එක හොදයි.
![]()

Maya wala Mental Ray nam Ajuuthayi. VRAY eeta wada professional bung. Anith eka Vray mental ray walata wada user friendly. Max wala Mental Ray nam hondayi kiyala godak aya kiyanawa. Eth Mama Max karanne naha. Hardcore Maya lover kenek bung mama.