ශ්‍රී ලන්කා ක්‍රිකට්

SHAITHAN

Member
Jul 25, 2018
44
2
0
ශ්‍රී ලන්කා ක්‍රිකට්

මචංලා මේ ලගකදි ඉදන් ශ්‍රී ලන්කා ක්‍රිකට් කන්ඩායමට ප්‍රවෘත්ති වල එහෙම පත්තර වල එහෙම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කන්ඩායම කියලා. ඔය විදියටම මීට පෙරත් තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති වෙලා ඉන්නකොට ලංකාවේ ක්‍රිකට් කන්ඩායමට විස්තර විචාරකයන් පවා කිවුවෙ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කන්ඩායම කියලා. සුමතිපාල ඉවත් උනාට පස්සෙ ආපහු ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම කියලා කියන්න පටන් ගත්තා. දැන් ආපහු සභාපතිගෙ කන්ඩායම වෙලා. අනික් ඔක්කොම රටවල් වල කන්ඩායම් අදාල රටෙ නමින් හදුන්වද්දි අපේ රටේ විතරක් සභාපතියෙක්ගෙ කන්ඩායම වෙලා. ඇයි මෙහෙම වෙන්නෙ.
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහෙමයි මචන් ඕක ආවෙ සුමතිපාලයගෙ කාලෙනෙ :nerd::nerd::nerd: . අනික් හැම රටක්ම සෙල්ලන් කරන්නෙ රට වෙනුවෙන් . අපේ ටීම් එක එහෙම නෑනෙ . උන් සෙල්ලම් කරන්නෙ සුමතිපාලගෙ බුකී ඔට්ටු වැටෙන විදිහට . ඒ කියන්නෙ සුමති කියන විදිහට . ඒකයි ඒකට සභාපතිගෙ කණ්ඩායම කියන්නෙ :dull::dull::dull::dull::dull::dull: කෙලින්ම සුමතිපාලගෙ ටීම් එක කිව්වොත් වෙන රටවල් වල උන් නම කියෝගන්න බැරුව දගලනවනෙ :yes::yes::yes: