Questions ශ්‍රී ලාංකික දාර්ශනිකයො කවුද ඉඳල තියෙන්නෙ/දැනට ඉන්නෙ?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    එහෙම කියන්නත් බෑ මචන් මොකද මිලින්ද ප්‍රශ්නය වගේ එකක් කියවනකොට තේරෙනව මිලිදු රජ්ජුරුවෝ කොච්චර නම් දාර්ශනිකයෙක්ද කියල.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    but අන්දයයි මොන්ගලයයි නේද දැන් යන්නේ :lol:

    ph2009111603691.jpg

    Untitled-447.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..

    නලින් ද සිල්වා ටිකක් ලඟින් යනවා..
    ------ Post added on

    මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..

    නලින් ද සිල්වා ටිකක් ලඟින් යනවා..
    ------ Post added on Aug 5, 2021 at 10:43 PM

    දාර්ශනිකයො ගන්ජා ගහන්නෙ බඩු ගහන්නෙ නැද්ද?
    හඳ දිහා බලන්න කිව්වම ඇගිල්ල දිහා බලන්න එපා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මම එකඟ නොවුනත්, ආස්ථානය වැරදියි කියල හිතුවත් චින්තනමය අතින් ටිකක් හෝ ඔරිජිනැලිටියක් පෙන්නුවෙ නලින් ද සිල්වා.

    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    ඉතාම ප්‍රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මම එකඟ නොවුනත්, ආස්ථානය වැරදියි කියල හිතුවත් චින්තනමය අතින් ටිකක් හෝ ඔරිජිනැලිටියක් පෙන්නුවෙ නලින් ද සිල්වා.

    ඉතාම ප්‍රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.
    ඉන්දියාවෙ දාර්ශනික කම ගත්තොත් බුදු හාමුරුදුරුවොත් දාර්ශනිකයෙක් තමා.
    වෛදික මතයට එරහි උනා .එහි ප්‍රතිඵලය තම බුද්ධාගම .
    කුල භේදය වගෙ දෙවල් හෙලා දැක්කා .

    ඒ වගෙම දෙව්දත් තෙරත් දාර්ශනිකයෙක්.
    සංඝයා වහන්සෙලා ඉන්න ඔනි කොහොමද කියන එක ගැන ඔහුටත් මතයක් තිබ්බා.
    මට මතක විදියට කරුණු 5 ක් ඉදිරිපත් කරා ඒ ගැන .

    බුද්ධාගමෙ තියෙන දෙවලුත් ප්‍රශ්න කරපු අළුත් මත ගොඩ නගපු අය ඉන්න ඇති.
     
    • Like
    Reactions: Master malli

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ අය ගැන දැනුවත් වෙලා ඉන්න එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතෙනව.

    [සිරාවට අහන ප්‍රස්නයකි.]

    මේකේ ඉන්න වැඩි හරියක් එවුන් දර්ශනිකයෝ.
    සමහර එවුන් නම් බෝක්කු උඩ ඉඳන් data card එකෙන් එන්නෙ. ඒ උනාට දාර්ශනිකයි.

    @Emios කිරියේ දාර්ශනිකයා

    pansalak siurak penna be uta
    ------ Post added on Aug 6, 2021 at 12:45 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම එකඟ නොවුනත්, ආස්ථානය වැරදියි කියල හිතුවත් චින්තනමය අතින් ටිකක් හෝ ඔරිජිනැලිටියක් පෙන්නුවෙ නලින් ද සිල්වා.

    ඉතාම ප්‍රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.
    ප්‍රතිවේධාත්මක සහ සංශයන් කියන වචන දෙක චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    ලස්සනට විස්තර කරල තියෙනවා...

    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අයට ලංකාවේ ඉඩක් නැහැ.

    මොකද ස්වාධීන අදහස් අහන්න සූදානම් සමාජයක් ලංකාවෙ නැහැ.

    අපේ බහුතරයට ඕනි, අපේ දේවල් වර්ණනා කරනවා අහන්න විතරයි ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    @AnuradhaRa මූ තමයි එහෙනං, මූට තරං ප්‍රශ්න කාටවත් නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    I do not blame religion. Albert Einstine said that buddhism is very logical. Why are we weak in Mathematics. (Our pass rate in Maths is far below English ) . This is because we do not encourage analytical mind. This is now very difficult due to external factors.
    We had good thinkers but they were not recognized.
    I accept that most of front line experts are either copying others and or misleading to get some advantage for them.
    So the answer is None(reason-we venerate fake , artificial personalities not their thinking)
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඩ කියල තියනවත් වගේ දාර්ශනිකයෝ යැයි සලකන්න පුලුවන් අය මෑත අතීතයේ හෝ වර්තමානයේ නෑය කියල තමයි මගෙත් පුද්ගලික මතය.

    නම් කරල තියන ගොඩක් අය වෙන වෙන ආභාෂ වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඒ දේවල් සිංහලෙන් කියපු සීන් එකක් තියෙන්නෙ.

    ඈත අතීතයේ නම් ඉන්න ඇති. එහෙම කියන්න හේතුව දියුනු යැයි සලකන්න පුලුවන් ශිෂ්ඨාචාරයක් තිබ්බ හින්දා. නිදහස් නිවහල් මිනිස්සු අතර තමයි දාර්ශනිකයෝ බිහිවෙන්නෙ. මසායා කෙනෙක්, තමන්ව දක්කගන යන්න රජකෙනෙක් හොයන බලුගැත්තෝ අතර දාර්ශනිකයෝ බිහිවෙන්නෙ නෑ

    https://en.wikipedia.org/wiki/Category:Spanish_philosophers

    cuéntanos acerca de los filósofos españoles .... amigo 🖖
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඉන්දියාවෙ දාර්ශනික කම ගත්තොත් බුදු හාමුරුදුරුවොත් දාර්ශනිකයෙක් තමා.
    වෛදික මතයට එරහි උනා .එහි ප්‍රතිඵලය තම බුද්ධාගම .
    කුල භේදය වගෙ දෙවල් හෙලා දැක්කා .

    ඒ වගෙම දෙව්දත් තෙරත් දාර්ශනිකයෙක්.
    සංඝයා වහන්සෙලා ඉන්න ඔනි කොහොමද කියන එක ගැන ඔහුටත් මතයක් තිබ්බා.
    මට මතක විදියට කරුණු 5 ක් ඉදිරිපත් කරා ඒ ගැන .

    බුද්ධාගමෙ තියෙන දෙවලුත් ප්‍රශ්න කරපු අළුත් මත ගොඩ නගපු අය ඉන්න ඇති.
    එහෙමනම් බෞද්ධ සංදර්භය ඇතුළෙ ඉඳන් බලනකොට දෙව්දතුත් දාර්ශනිකයෙක් නම්, දාර්ශනිකත්වයේ ප්‍රයෝගික වටිනාකම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා නේද.

    නිකං, දාර්ශනිකත්වය මහා පුස්සක්, මැරෙනකං නටන මරි මෝඩ නාඩගමක් වගේ. අනතුරුදායක මාර්ගයක් වගේ.